අල මල්ලි;20201735 said:හයියෝ... උඹ රෙප් දීල තියෙන්නේ අමුතු තාලෙකට නේ...![]()

උම්බ වගේ හොඳ එකෙක්ට හොඳ කෙල්ලෙකුට් හම්බවෙවා
අල මල්ලි;20201735 said:හයියෝ... උඹ රෙප් දීල තියෙන්නේ අමුතු තාලෙකට නේ...![]()

උම්බ වගේ හොඳ එකෙක්ට හොඳ කෙල්ලෙකුට් හම්බවෙවා

උඹ සිරා වැඩක් කරන්නේ.. ඔහොම කරන මිනිස්සු දැන් අඩුයි...මගේ මස්සිනා ඉන්නව ඌට ඩිග්‍රී එකක් නෑ.. higher diploma තියෙන්නෙ... නැත්නම් ඇප්ලයි කරන්න කියනවා...![]()
මොකෙක් ගත්තත් ගන්න එකාගේ හතර කේන්දරේ බලලා ගනින්... දන්නවනේ මිනිස්සුන්ගේ හැටි...![]()

අල මල්ලි;20203567 said:දැන් කාලේ එහෙම වෙන්නේ නෑ බන්....![]()

උත්සහ කරපන්
හොයහන් හම්බ්යි උම්බට
(මට නං නැ හැබැයි තාම.)![]()

අල මල්ලි;20203953 said:Matath na ban![]()

මචන් ජපානේ Embroidery කරන තැන් වල ඩිසයිනින් වලට ජොබ් නැද්ද බන්....
උබ යන එන ගමන් එහෙම එකක් දැක්කොත් පුලුවන් නම් බලපන්කො....
මට අවු:10ක් Experience තියනවා බන්...තව BCS complete කරල ඉන්නේ...
හොද රටකට පැනගන්න හදනව ගොඩක් කල් ඉදන්... ඒත් හරියන්නේ නෑ බන්...
හොද රටවල් වල තියන කොම්පැනි හොය හොය ඇප්ලයි කරනවා ඒත් වැඩක් උනේ නෑ...
අඩු පඩියට හරි වැඩ කරන්න කැමතියි බන් ඉහලට යන්න පුලුවන් හොද රටක...

මටනං තාම ඉගෙනගන්න තම දියුණු වෙන ගමන් ඉන්න නිසා වැඩිය ඒ ගැන එලවන්නෙත් නැ.
උම්බ ජොබක් කරලා දැන් තැනක ඉන්න හින්ද උම්බ් හොයාගනින් මචං.
හැබැයි උම්බේ කැමැත්ත.ගත්ත වගේ නෙමෙයි ඉතින්![]()
Yako japane ganu nadda?අල මල්ලි;20204749 said:අනේ මන්ද බන්...මෙහෙම ඉන්න එක එක අතකට හොඳයි වගේ.

Mehe kiyala wenasak na.අල මල්ලි;20204930 said:innawa innawa...![]()

අල මල්ලි;20201909 said:Working hours : 9AM to 6PM (12.30 - 1.30 lunch)
No overseas travelling
If you have the qualifications i'm looking for, please let me know. we'll discuss the remuneration package later.