ජපන් එනවද? එන්න ඕනෙද?

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Accounts Part qualification ekak thiyenne bn.HRM Special degree ekak thiyanawa Government University ekaka..sasakawa eke japan language 1 stage eka kalin kara japan enna adahasak thibila.eth eka kela una salli awlak nisa.dannam mathakath na Japanese language eka.nathnam ekenma mama apply karanawa ...

    :(
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සිංහලයෙක් වෙනුවෙන් මේ කරන සත්කාරයට උබට වැඩි වැඩියෙන් ලැබෙන්නෙ ඕනේ මචන්
    මේකට යන අයටත් කියන්නෙ ගිහින් අපේ කොල්ලගෙ ගෞරවය රැකගෙන ජොබ් එක කරපන්
    නැත්තනම් සිංහලය සිංහලටයම ඇරිය වෙනවා..
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    එල කොල්ලෙක්.එකෙන්ම උබට හරියන්න ඕනා... :yes::yes:


    උඹ නම් එළ පොරක් බන් ගොඩක් එවුන් රට රවල් වලට ගිහාම තව එකෙක් උන් වගේ හම්බ කරනවට කැමති නෑ, ඒත් උඹ නම්... උඹට අනිවා හරි යනවා

    බොහොම ස්තුතියි.... අපි පුළුවන් විදිහට අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ඕන මචන්. මේ මට පුළුවන් දේ..
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    සිංහලයෙක් වෙනුවෙන් මේ කරන සත්කාරයට උබට වැඩි වැඩියෙන් ලැබෙන්නෙ ඕනේ මචන්
    මේකට යන අයටත් කියන්නෙ ගිහින් අපේ කොල්ලගෙ ගෞරවය රැකගෙන ජොබ් එක කරපන්
    නැත්තනම් සිංහලය සිංහලටයම ඇරිය වෙනවා..

    Thanks machan...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අවදානමක් අරගෙන ඔබතුමා ලංකාවේ එකෙක් වෙනුවෙන් කරන මේ උපකාරයට ගොඩාක් ස්තූතියි සහෝදරයා ...

    ඔබට ජයෙන් ජය !
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC