ජපන් එනවද? එන්න ඕනෙද?

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අලමල්ලි සිරාම කොල්ලෙක්. උගේ නම්බුව නැති කරන්න එපා. මමත් මේවගේ වැඩක් කරලා උ මාව නැත්තටම නැතිකරා. ඌට ලෙඩක් වැටෙන්නේ නැතිවෙන්න වැඩටික කරගන්න. ගියොත් උබලා ඔක්කොම ගොඩ
    ජයවේවා!!!​

    අවදානම් වැඩක් අලමල්ලි මටනම් හිතෙන්නේ එහෙමයි.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ජපානේ Embroidery කරන තැන් වල ඩිසයිනින් වලට ජොබ් නැද්ද බන්....

    උබ යන එන ගමන් එහෙම එකක් දැක්කොත් පුලුවන් නම් බලපන්කො....

    මට අවු:10ක් Experience තියනවා බන්...තව BCS complete කරල ඉන්නේ...

    හොද රටකට පැනගන්න හදනව ගොඩක් කල් ඉදන්... ඒත් හරියන්නේ නෑ බන්...

    හොද රටවල් වල තියන කොම්පැනි හොය හොය ඇප්ලයි කරනවා ඒත් වැඩක් උනේ නෑ...

    අඩු පඩියට හරි වැඩ කරන්න කැමතියි බන් ඉහලට යන්න පුලුවන් හොද රටක...

    ජපානේ Embroidery වැඩ ගොඩක් computerize පිටින් ගන්නවා අඩුයි. අනික Embroider වැඩ ජපන් එවුනුත් කරනවා. මේ field එකේ ජෝබ්නම් ගොඩක් අඩුයි. පුළුවන් නම් ලිතෝ graphics ඉගෙන ගන්න ජපන්වල ජොබ් තියෙනවා.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අලමල්ලි සිරාම කොල්ලෙක්. උගේ නම්බුව නැති කරන්න එපා. මමත් මේවගේ වැඩක් කරලා උ මාව නැත්තටම නැතිකරා. ඌට ලෙඩක් වැටෙන්නේ නැතිවෙන්න වැඩටික කරගන්න. ගියොත් උබලා ඔක්කොම ගොඩ
    ජයවේවා!!!​

    අවදානම් වැඩක් අලමල්ලි මටනම් හිතෙන්නේ එහෙමයි.

    ස්තුතියි creed1 අයියා.. අවදානම් නම් තමයි.. බලමුකෝ ඉතින්...:):)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ජපානේ Embroidery වැඩ ගොඩක් computerize පිටින් ගන්නවා අඩුයි. අනික Embroider වැඩ ජපන් එවුනුත් කරනවා. මේ field එකේ ජෝබ්නම් ගොඩක් අඩුයි. පුළුවන් නම් ලිතෝ graphics ඉගෙන ගන්න ජපන්වල ජොබ් තියෙනවා.

    Computerized embroidery designing තමයි මමත් කරන්නේ...

    ඔව් ලොකු ලොකු රටවල් වල මේ Position එකේ ඉන්න අය රස්සාව මාරු කරන්නේ නෑ ඒවගේම පිටින් ගන්නෙත් නැතුව ඇති...

    අනේ මන්ද මගේම කරුමේ...
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔන්න මම මේ පොස්ට් එකේ කියපු විදියටම ලංකාවෙන් කොල්ලෝ දෙන්නෙක් ජොබ් එකට ගත්තා.. ඔක්තෝබර් මැද වගේ වෙනකොට එන්න ඔක්කොම සුදානම් කරලා තියෙන්නෙ.

    ලොජිස්ටික් වලට ගත්ත කොල්ල කිරියේ ඉන්නවා, :yes::yes::yes:

    මේ ටික දැම්මේ මට ඇප්ලිකේෂන් එවපු කට්ට්ටිය මම බොරුවක් කරා කියල හිතයි කියල හිතුන නිසා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අල මල්ලි;20561457 said:
    ඔන්න මම මේ පොස්ට් එකේ කියපු විදියටම ලංකාවෙන් කොල්ලෝ දෙන්නෙක් ජොබ් එකට ගත්තා.. ඔක්තෝබර් මැද වගේ වෙනකොට එන්න ඔක්කොම සුදානම් කරලා තියෙන්නෙ.

    ලොජිස්ටික් වලට ගත්ත කොල්ල කිරියේ ඉන්නවා, :yes::yes::yes:

    මේ ටික දැම්මේ මට ඇප්ලිකේෂන් එවපු කට්ට්ටිය මම බොරුවක් කරා කියල හිතයි කියල හිතුන නිසා.

    නියමයි මචං... ජයවේවා.... :D
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    යන්න ආසයි.වයසත් මදි සුදුසුකම් එහෙමත් නෑ.:sorry:මොනව උනත් ඉන්දියන් හිවලෙක්ට නැතුව අපේ ලංකාවෙ කොල්ලෙක්ට චාන්ස් එකක් දෙන එක ගැනනම් සතු‍ටුයි.ජයවේවා...!:yes::yes::yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම දැක්කෙ පස්සෙ උනත්,මගේ field එකට අදාල නැති උනත් ගොඩක් පින් මචන් මේ කරපු උදව්වට :)
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    යන්න ආසයි.වයසත් මදි සුදුසුකම් එහෙමත් නෑ.:sorry:මොනව උනත් ඉන්දියන් හිවලෙක්ට නැතුව අපේ ලංකාවෙ කොල්ලෙක්ට චාන්ස් එකක් දෙන එක ගැනනම් සතු‍ටුයි.ජයවේවා...!:yes::yes::yes:

    මට ඉන්දියන් එවුන් පේන්න බෑ බන්, බොරු පඩ ෂෝ විතරයි.

    මම දැක්කෙ පස්සෙ උනත්,මගේ field එකට අදාල නැති උනත් ගොඩක් පින් මචන් මේ කරපු උදව්වට :)

    :D:D:D
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    කතාවට කියන්නේ පිටරටකට ගියත් පරිස්සම් වෙන්න ඕන අපේ රටෙන් ගියපු උන්ගෙන් විතරයි කියලා.. :yes:
    ලබන අවුරුද්දේ ජපන් එන්න අදහසක් තියේ. IT ජොබ් එහෙම නැද්ද ? ;)

    ජපන් ගැන අහල වෙන ත්‍රෙඩ් එකක් දාන්න ඕන..