ජපන් බයික් එකක් ගන්න හෙලුප් ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ජපන් බයික් එකක් ගන්න හෙලුප් ?

    මන් ගාව දැන් තියෙන්නේ ඉන්දියන් බයික් එකක්.

    කාලෙක ඉදන් තියෙන ලොකු අසාවක් ජපනෙක්ට යන්න.මන් අස

    දුර පදින්න පුළුවන් බයික් එකක්
    කැලෑසික් එකක් නම් හොදයි.
    පාර්ට්ස් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ

    CD125, jade වගේ අසයි

    ආසාව අවේ නම් රෝයල් එන්ෆිල්ඩ් බයික් එකක් දැකල.ඒ සද්දේ ගැම්මට තමා ආස.අඩුවට ඒ ගතිය එන දුර යන්න පුළුවන් ජපන් බයික් මොනාද මචන්ලා.මේ දවස්වල ඒවායේ මිල ගණන් කොහොමද ?

    ලක්ෂ 2 ට අඩු නම් හොදයි.ගොඩක්ම.

    දන්නා අයගෙන් හෙලුප් මචන්ලා
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබට ජපානේට යන්නද ඕනි? ඉතිං බං ලක්ෂ දෙකක් මදි වෙයිනෙ?:confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔඹේ සියලුම අවශ්‍යතා එකම යතුරුපැදියකින් :P:P

    විශ්වාසයෙන් මිලදී ගන්න:yes::yes:

    :love::love: SUZUKI VOLTY:love::love:




    volty_series.jpg

    ජපානයේ නිශ්පාදිතයි
    ක්ලැසික් පෙනුම
    පහසුවෙන් අමතර කොටස් සොයාගැනීමේ හැකියාව
    පහසුවෙන් නඩත්තු කල හැකි වීම
    දුර ගමන් සඳහා සුව පහසුව*
    250 එන්ජිම සමග ඉන්දන ලීටරයකට කි.මි 30-35 ධාවනය කිරීමේ හැකියාව**
    ලක්ශ 2.5ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව

    *-පදවන්නා හට ඉතා සුවපහසු වන අතර මගියාට තරමක් අපහසුය.
    **-කොළඹ ට්‍රැෆික් එකේ නම් ඔය ගානේ දුවන්නේ නෑ පුතී​
     
    • Like
    Reactions: agrmrs

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෝයල් එන්ෆීල්ඩ් වගේ ජපන් යතුරු පැදියක් අවශ්‍යද?:confused::confused:

    මෙන්න ඔබ වෙනුවෙන්ම ජපානයේ කවසාකි ආයතය නිශ්පාදනය කරන යතුරුපැදිය :shocked::shocked::shocked:


    KAWASAKI ESTRELLA 250

    Kawasaki-250-Estrella.jpg


    447092.jpg

    මේක ගැනනම් වැඩි විස්තරයක් දන්නෑ.හොයාගන්න ටිකක් අමාරුයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජපන් බයික් එකක් ගන්න... 09-16-2018 06:14 PM macho normal ride karaddi keeyak wage karanawada? ee kiwwe heavy traffic eke neme normal traffic ekedi ?

    සාමන්‍යයෙන් වොල්ටිය 30ක් වගේ කරනවා.සමාන්ය ටව්න් වල ට්‍රැෆික් එකේ දුවලත් 30ක් කරනවා.මට උදේට ඔෆින් යනවනම් දෙහිවල ඉඳන් කොල්ලුපිටියට යනකම් ට්‍රැෆික් එක සෙට් වෙනවා.1,2 ගියර් වල තමා යන්නේ.එහෙම ගියාම ලීටරේට 20ක් වගේ තමා
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ඔඹේ සියලුම අවශ්‍යතා එකම යතුරුපැදියකින් :P:P

    විශ්වාසයෙන් මිලදී ගන්න:yes::yes:

    :love::love: SUZUKI VOLTY:love::love:




    volty_series.jpg

    ජපානයේ නිශ්පාදිතයි
    ක්ලැසික් පෙනුම
    පහසුවෙන් අමතර කොටස් සොයාගැනීමේ හැකියාව
    පහසුවෙන් නඩත්තු කල හැකි වීම
    දුර ගමන් සඳහා සුව පහසුව*
    250 එන්ජිම සමග ඉන්දන ලීටරයකට කි.මි 30-35 ධාවනය කිරීමේ හැකියාව**
    ලක්ශ 2.5ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව

    *-පදවන්නා හට ඉතා සුවපහසු වන අතර මගියාට තරමක් අපහසුය.
    **-කොළඹ ට්‍රැෆික් එකේ නම් ඔය ගානේ දුවන්නේ නෑ පුතී​

    meka nam patta machan.gelaapena bike eka.mama ikman eketh dekka.meke 250 walata wada adu ekak nadda bn.aduma 40kml wath karana