ජපන් බයික් එකක් ගන්න හෙලුප් ?
මන් ගාව දැන් තියෙන්නේ ඉන්දියන් බයික් එකක්.
කාලෙක ඉදන් තියෙන ලොකු අසාවක් ජපනෙක්ට යන්න.මන් අස
දුර පදින්න පුළුවන් බයික් එකක්
කැලෑසික් එකක් නම් හොදයි.
පාර්ට්ස් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ
CD125, jade වගේ අසයි
ආසාව අවේ නම් රෝයල් එන්ෆිල්ඩ් බයික් එකක් දැකල.ඒ සද්දේ ගැම්මට තමා ආස.අඩුවට ඒ ගතිය එන දුර යන්න පුළුවන් ජපන් බයික් මොනාද මචන්ලා.මේ දවස්වල ඒවායේ මිල ගණන් කොහොමද ?
ලක්ෂ 2 ට අඩු නම් හොදයි.ගොඩක්ම.
දන්නා අයගෙන් හෙලුප් මචන්ලා