ජපන් බයික් එකක් රේගුවෙන් නිදහස් කරගැනීම

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    ජපන් බයික් එකක් රේගුවෙන් නිදහස් කරගැනීම

    මචන්ලා මගේ බාප්පා අවුරුදු 3ක ඉදල ජපානේ ඉන්නේ, ලගදී බාප්පට ලංකාවේ deal 1ක් සෙට් වෙලා ඌ ජපන් බයික් ලංකාවට එවනවා මස් කරලා. ඌ බාප්පා එක්ක ෆිට්වෙලා බාප්පට බයික් එකෙක් දල දෙන්නම් කියල ලංකාවට. බාප්පා මට කොල් කොරල ඔයේ සීන් එකේ කිව්වා. බාප්පා මට බයික් එක එවන්නම් ලු. රේගුවෙන් clear කරගන්නේ තාම දැන් තයන අවුල. මට දන්නේ කෙනෙක් කියනවද tax කීයක් විතර ගෙවන්නේ වෙඉද කියල මචන්ලා..!! tracker එකක් හරි tw 1ක් හරි ගේන්නේ එන්නේ! තව බයික් 1ක fix කරගන්න සුපිරි වැඩකාරයෙක් ගැනේ දන්නවා නම් කියන්න..
     

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    bump තමා ඉතින් අපි fix කලොත් කැලි එතිරි වෙනවනනේ .....ලොල් ...
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Full tax eka gewanna ba neda machan kali walata! So jarawa denna wei.
    Kali godawal ganne thani jarawa deela. Bikes kali container ekakata witharak 20lks jarawa denawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    parts walata kiyala thamai tax gahanne
    eth u bike 2k mas karala evvoth may be custom eke un suspect karanawa mas karala evve tax walin free wenna kiyala. ehema unoth ithin eka illegal nisa raja santhaka karanawa. e nisa ohoma gena un custom eke unta ganak dila thamai wade karanne. adurana ekekwa set karaganna wei
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ohoma bike eka, parts walata galawala ekapaara genalla tax adu karaganna eka amaaru wadak ban. Custom ekek set karaganin (But unuth maasa 3 n 3 ta maaru karanawa)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    apeth maamek innawa bn aurudu 30k ehe... Porath oya subject eka karanawa..hebai bike nam nemei...man ahala balannamko
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    බොහොම ස්තුති මචන්ලා ඔයාලගේ උපදෙස් බුම්ප් වලට, දැන් ඉතින් දුක තමි රන්ජනී. custom 1එ උන් අල්ලාගෙන හරියන්නේ නැ මචන්ලා මොකද 1ක බයික් 1කත උන් පට්ට ගානක් ඉල්ලාවි. තේරුමක් නැ. ඔයලා දන්නේ දෙයක් තියෙනවා නම් කියන්න..
    අතට ගත්ත දේ කටට දා ගන්න පින නෑ කියන්නේ මේවට නෙමේද.....
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බොහොම ස්තුති මචන්ලා ඔයාලගේ උපදෙස් බුම්ප් වලට, දැන් ඉතින් දුක තමි රන්ජනී. custom 1එ උන් අල්ලාගෙන හරියන්නේ නැ මචන්ලා මොකද 1ක බයික් 1කත උන් පට්ට ගානක් ඉල්ලාවි. තේරුමක් නැ. ඔයලා දන්නේ දෙයක් තියෙනවා නම් කියන්න..
    අතට ගත්ත දේ කටට දා ගන්න පින නෑ කියන්නේ මේවට නෙමේද.....

    වෙන කරන්න දෙයක් නැහැ බන්. ඕක තමා එකම වදිහ. bike එකක් මෙහෙන් ගනින් :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    yako tw ekak danna epa bung :P

    danna kiyapan XR chassis 200 hornet chassis 150 WR250x Kawasaki ninja250 CRF250x wage ekak :P naththan wadak na bung