ජපන් යන්න ආපු පෝලිම කොහොමද ? හැබැයි 20 යි ලු ගන්නේ කියලා පොඩි කට කතාවකුත් තියෙනවා
පවුබං අපරාදෙ බොරුවට ඒ ළමයි රස්තියාදු කරන්නෙ. තෝරගන්න හුට්ටෙක්ව යවල නිකා ඉන්නෙ නැතුව.already selected
ලක්ෂ 6 ට සෙල් කලේ. මාස දෙකකට විතර කලින් සිලෙක්ට් කලේඒවා ඉතින් අහන්නත් දෙයක්ද අපරාදේ ආවේ මෙයාලා![]()
ඩොකාලත් යනවාවෙලාවට, මුන් ගියාම අපිට ගලඟුරු ජුන්ඩයි ඕන වෙන්නෙ. කලින් වගේ වැඩිය කරන්ට් එක යන්නෙත් නෑනෙ.
හැබැයි..හෙළ යක්ඛ පුත්තු වෙච්ච අපිට මොකටෙයි බොලව් පරංගිංගෙ බෙහෙත් ඖශධ?ඩොකාලත් යනවාහැබැයි..
ඒච්චර අඩුවට වෙන්න බෑ ඒක්සෑම් තියෙනවා නම් පෞද්ගලික ආයතන වලින් උනත් යන්න පුලුවන් දැන් ඔය වගේ ගානකට.ලක්ෂ 6 ට සෙල් කලේ. මාස දෙකකට විතර කලින් සිලෙක්ට් කලේ
පැදුරු වල ඒතුවා වලදැම්මාහෙළ යක්ඛ පුත්තු වෙච්ච අපිට මොකටෙයි බොලව් පරංගිංගෙ බෙහෙත් ඖශධ?
රජයෙ වියදමින් යවන්නෙ. ලක්ෂ 6 ජරාවඒච්චර අඩුවට වෙන්න බෑ ඒක්සෑම් තියෙනවා නම් පෞද්ගලික ආයතන වලින් උනත් යන්න පුලුවන් දැන් ඔය වගේ ගානකට.
පැදුරු වල ඒතුවා වලදැම්මා
------ Post added on Dec 28, 2022 at 8:35 PM
රජයෙ වියදමින් යවලා පඩියෙන් කපන සීන් ඒකක් තියෙන්නේ හරියටම දන්නේ නෑ. හයෙන් නම් යවන ඒකක් නෑ දහයක් වත් ගන්න ඇති. අමනූෂයා නම් තනිකර ඩීල් කාරයා.රජයෙ වියදමින් යවන්නෙ. ලක්ෂ 6 ජරාව
උබේ මොළේ තමයි මොළේ. තට්ටේ පෑදුනට මොළේ තියෙනවා.වෙලාවට, මුන් ගියාම අපිට ගලඟුරු ජුන්ඩයි ඕන වෙන්නෙ. කලින් වගේ වැඩිය කරන්ට් එක යන්නෙත් නෑනෙ.
එකත් එක අතකට ඇත්ත බං! අපි පුළුවන් තරම් මේ වගේ නිව්ස් දාල ප්‍රචාරයක් යවන්න ඕනේ ඉදිරි සති දෙක තීරණාත්මකයි කියල, හැම සති දෙකකටම පාරක්!වෙලාවට, මුන් ගියාම අපිට ගලඟුරු ජුන්ඩයි ඕන වෙන්නෙ. කලින් වගේ වැඩිය කරන්ට් එක යන්නෙත් නෑනෙ.