ජපන් යන්න ආපු පෝලිම කොහොමද ?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඒවා ඉතින් අහන්නත් ද‌ෙයක්ද අපරාදේ ආවේ ම‌ෙයාලා :P
    ලක්ෂ 6 ට සෙල් කලේ. මාස දෙකකට විතර කලින් සිලෙක්ට් කලේ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලක්ෂ 6 ට සෙල් කලේ. මාස දෙකකට විතර කලින් සිලෙක්ට් කලේ
    ඒච්චර අඩුවට ව‌ෙන්න බෑ ඒක්සෑම් තියෙනවා නම් ප‌ෞද්ගලික ආයතන වලින් උනත් යන්න පුලුවන් දැන් ඔය වගේ ගානකට.

    හෙළ යක්ඛ පුත්තු වෙච්ච අපිට මොකටෙයි බොලව් පරංගිංගෙ බෙහෙත් ඖශධ?
    පැදුරු වල ඒතුවා වලදැම්මා :confused:
    ------ Post added on Dec 28, 2022 at 8:35 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඒච්චර අඩුවට ව‌ෙන්න බෑ ඒක්සෑම් තියෙනවා නම් ප‌ෞද්ගලික ආයතන වලින් උනත් යන්න පුලුවන් දැන් ඔය වගේ ගානකට.


    පැදුරු වල ඒතුවා වලදැම්මා :confused:
    ------ Post added on Dec 28, 2022 at 8:35 PM
    රජයෙ වියදමින් යවන්නෙ. ලක්ෂ 6 ජරාව
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රජයෙ වියදමින් යවන්නෙ. ලක්ෂ 6 ජරාව
    රජයෙ වියදමින් යවලා පඩියෙන් කපන සීන් ඒකක් තියෙන්නේ හරියටම දන්නේ නෑ. හයෙන් නම් යවන ඒකක් නෑ දහයක් වත් ගන්න ඇති. අමනූෂයා නම් තනිකර ඩීල් කාරයා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සල්ලම ඔය මයික් දික්කරගෙන ඉන්න උන්ට දෙකක් අනින්න ඕන. උන් රට පාලනය කරන උන් ඉස්සරහ නැට්ට #@කේ ගහගෙන ඉදලා අහිංසක මිනිස්සුන්ට මයික් දික්කරලා ගොං ප්‍රශ්න අහනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,990
    113
    Mother Earth
    වෙලාවට, මුන් ගියාම අපිට ගලඟුරු ජුන්ඩයි ඕන වෙන්නෙ. කලින් වගේ වැඩිය කරන්ට් එක යන්නෙත් නෑනෙ.
    උබේ මොළේ තමයි මොළේ. තට්ටේ පෑදුනට මොළේ තියෙනවා. 😎
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    ජපන් පෝලිම වගේද උඹෙ අම්මගෙ හුත්තට වහ වැටුන බල්ලෝ පෝලිම @Casinoboy පොන්නයෝ 🤣🤣🤣
     
    • Haha
    Reactions: EVC

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    @namak nathi eka කියන්නෙ උබේ අම්ටම බල්ලො හුකලා අවජාතක උනාමනේ. උබ නම දාගෙන ඒක පිලිගන්නවනේ :lol:

     
    • Haha
    Reactions: EVC

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වෙලාවට, මුන් ගියාම අපිට ගලඟුරු ජුන්ඩයි ඕන වෙන්නෙ. කලින් වගේ වැඩිය කරන්ට් එක යන්නෙත් නෑනෙ.
    එකත් එක අතකට ඇත්ත බං! අපි පුළුවන් තරම් මේ වගේ නිව්ස් දාල ප්‍රචාරයක් යවන්න ඕනේ ඉදිරි සති දෙක තීරණාත්මකයි කියල, හැම සති දෙකකටම පාරක්!

    ඔහොම කියල රටෙන් තුන්කාලක් විතර යවාගත්තහම තෙල් ප්‍රශ්නේ, ජනගහන ප්‍රශ්නේ, වාහන තදබද ප්‍රශ්නේ, උද්ධමන ප්‍රශ්නේ, දුප්පත්කමේ ප්‍රශ්නේ, අධ්‍යාපන ප්‍රශ්නේ, සෞඛ්‍ය ප්‍රශ්නේ, විදුලි ඉල්ලුම ප්‍රශ්නේ, වන අලි ප්‍රශ්නේ, ආහාර ප්‍රශ්නේ වගේ ඒවා විසඳෙනවා! ඇයි කලින් තරම් විදේශ සංචිත ඕනේ වෙන්නෙත් නැහැනේ!

    ඉතුරු ටිකට ආතල් එකේ මෙහෙ ඉන්න පුළුවන්! එතකොට ජනගහනයත් අඩු එකේ නිළියෝ එක්ක සෙට් වෙන්න පුළුවන් චාන්ස් එකත් වැඩි වෙනවා! ආතල් එකේ සැපක් අරගෙන ඉන්න පුළුවන්!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මේක සිංගප්පූරුව කරන්න හිතන් ඉන්න ගොන්බිජ්ජෝ ටික ඒකටත් කෙලියිද දන්නේ නැහැ! උන්ට හැම දේම ලොකුවටනේ ඕනේ! සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික තියෙන, සතුට තියෙන, සංවර්-ධිත රටක් වෙච්ච උරුගුවේ වගේ රටක් වුනොත් ඇති! තවුසන්ඩ් ටෝක් දෙන්න ගිහින් තියෙන පුකත් නැති කරගන්න ඕනේ නැහැ! ඔය තවුසන්ඩ් ටෝක් දෙන එකෙක් ජනාධිපති කොරල වෙච්ච හරිය පේනවනේ!