ජපන් රැකියා

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්‍රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්‍රෙඩ් දාල අහන අයට ප්‍රයෝජනවත් වෙයි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    උබ ජපන් නේද හිට්යේ මචන්
     
    • Like
    Reactions: sakuntha1996

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ගිය උන් නම් හොදයි කියන්නෙ නෑ බන්

    ඒ උන් තව එකෙක් එනවට කැමති නැති හින්දා
    හැමෝම එහෙම නෑ. එහෙම මිනිස්සු කොහෙත් ඉන්නවා. දන්න කියන අයට ජපන් එන්න උදව් කරන අයත් ඕන තරම් ඉන්නවා.

    උබ ජපන් නේද හිට්යේ මචන්
    තාම ඉන්නවා බන්..
    ------ Post added on Jun 11, 2022 at 7:12 AM
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ගිය උන් නම් හොදයි කියන්නෙ නෑ බන්

    ඒ උන් තව එකෙක් එනවට කැමති නැති හින්දා
    :yes:
    amo amo amarui bn itruwak na..
    Dn nam trumak na bn math enna inne..
    Lankawa taram kohewath honda na bn...mehe ennma one eka terenna
    Jappo ekka ba bn...
    Pissuda bn mehe enna...blah blah blah...

    හැමෝම එහෙම නෑ. එහෙම මිනිස්සු කොහෙත් ඉන්නවා. දන්න කියන අයට ජපන් එන්න උදව් කරන අයත් ඕන තරම් ඉන්නවා.

    තාම ඉන්නවා බන්..
    ------ Post added on Jun 11, 2022 at 7:12 AM
    Udaw karanna puluwan nam thankyou...
    Man ahapu godak aya kiwwe ara wage katha tamai brother :)
    ------ Post added on Jun 11, 2022 at 7:23 AM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගිය උන් නම් හොදයි කියන්නෙ නෑ බන්

    ඒ උන් තව එකෙක් එනවට කැමති නැති හින්දා
    ඒක ඇත්ත බන් අපේ නෑයො සෙට් එකක්ම ඉන්නවා කැනඩා. දැන් ගිහින් අවුරුදු 30ක් විතර. ඒත් අපි එන්න අහපුවම කියන්නෙ එන්න එපා උන්ට ජොබ් නෑ අමාරුවෙන් ජීවත් වෙන්නෙ අරක මේක.

    කැම්පස් ඉන්නකම්ම කිව්වා ඩිග්‍රී එක කරලා එන්න කියලා. ඊටපස්සෙ කිව්වා අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් හදාගන්න කියලා. ඊටත් පස්සෙ එක එක බයිලාවල්. මලාට උදව් කරන්නේ නෑ.

    ඒ මදිවට උන්ගෙ අපල දුරුවෙන්නයි අරකටයි මේකටයි පන්සල් ගානෙ ගිහින් බාර වෙන්නයි ඔප්පු කරන්නයි කියන්නෙත් අපිට.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ඕකුන් නම් ජරාම ජාතියක් නෑදෑ හැත්ත
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔව් බන් ඔය ගිහින් ඉන්න හැම එකාගෙම බොරුව. ඔච්චර දුක් විදිනවා නම් මෙහෙට එන්න එපාය.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඒක ඇත්ත බන් අපේ නෑයො සෙට් එකක්ම ඉන්නවා කැනඩා. දැන් ගිහින් අවුරුදු 30ක් විතර. ඒත් අපි එන්න අහපුවම කියන්නෙ එන්න එපා උන්ට ජොබ් නෑ අමාරුවෙන් ජීවත් වෙන්නෙ අරක මේක.

    කැම්පස් ඉන්නකම්ම කිව්වා ඩිග්‍රී එක කරලා එන්න කියලා. ඊටපස්සෙ කිව්වා අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් හදාගන්න කියලා. ඊටත් පස්සෙ එක එක බයිලාවල්. මලාට උදව් කරන්නේ නෑ.

    ඒ මදිවට උන්ගෙ අපල දුරුවෙන්නයි අරකටයි මේකටයි පන්සල් ගානෙ ගිහින් බාර වෙන්නයි ඔප්පු කරන්නයි කියන්නෙත් අපිට.
    Sira kathawa ban...Baila tamai unge :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමෝම එහෙම නෑ. එහෙම මිනිස්සු කොහෙත් ඉන්නවා. දන්න කියන අයට ජපන් එන්න උදව් කරන අයත් ඕන තරම් ඉන්නවා.

    තාම ඉන්නවා බන්..
    ------ Post added on Jun 11, 2022 at 7:12 AM
    ජපානේ සමහර ලංකාවේ උන් ඉන්නවා කියනවා බන් උදව් කරන්න වගේ ඇවිල්ලා වාත වෙනවාලු පස්සෙ.
    :yes:
    amo amo amarui bn itruwak na..
    Dn nam trumak na bn math enna inne..
    Lankawa taram kohewath honda na bn...mehe ennma one eka terenna
    Jappo ekka ba bn...
    Pissuda bn mehe enna...blah blah blah...

    Udaw karanna puluwan nam thankyou...
    Man ahapu godak aya kiwwe ara wage katha tamai brother :)
    ------ Post added on Jun 11, 2022 at 7:23 AM

    සිරා බන් මගේ යාලුවොත් ඔකමයි කියන්නෙ
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    :yes:
    amo amo amarui bn itruwak na..
    Dn nam trumak na bn math enna inne..
    Lankawa taram kohewath honda na bn...mehe ennma one eka terenna
    Jappo ekka ba bn...
    Pissuda bn mehe enna...blah blah blah...

    Udaw karanna puluwan nam thankyou...
    Man ahapu godak aya kiwwe ara wage katha tamai brother :)
    ------ Post added on Jun 11, 2022 at 7:23 AM

    ජපානේ සමහර ලංකාවේ උන් ඉන්නවා කියනවා බන් උදව් කරන්න වගේ ඇවිල්ලා වාත වෙනවාලු පස්සෙ.

    සිරා බන් මගේ යාලුවොත් ඔකමයි කියන්නෙ

    යන්න අවශ්‍ය කෙනා කොහොමත් උත්සහ කරලා යනවා, බහුතරයක් ලංකාවේ උන් කැමති නෑ තව එකෙක්ට හරි යනවට. එහෙම නැති 10%ක් ඉන්නවා නම් ඒකෙනුත් 4%ක් විතර යටි හිතින් අකමැතියි, බොරුවට පේන්න හිටියට. ඒක නිසා නෙගටිව් විදියට උපදෙස් දෙන අයව අතෑරල දාල තමන්ගේ goal එකට යන්න උත්සහ කරන එක තමා හොඳම වැඩේ. නැත්තන් ඉතින් කොහේටවත් නැතුව කාලේ කන එක විතරයි. මගෙත් නෑදෑයෝ ඔක්කොම මටත් මගේ සහෝදරියන්ටත් සැලකුවේ ඔය කියන විදියට තමා. දැන් උන් එකෙක්වත් පඩේකට ගණන් නොගෙන ඉන්නව යස අගේට.

    දැන් බලහන්, මේ ත්‍රෙඩ් එකට උඹල කොමෙන්ට් කරන්න පටන් ගත්තෙම නෙගටිව් විදියට නේ. ඉතින් කොහොමද බන් කරන්නේ.
     
    Bump :dull:
     
    • Like
    Reactions: sakuntha1996

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යන්න අවශ්‍ය කෙනා කොහොමත් උත්සහ කරලා යනවා, බහුතරයක් ලංකාවේ උන් කැමති නෑ තව එකෙක්ට හරි යනවට. එහෙම නැති 10%ක් ඉන්නවා නම් ඒකෙනුත් 4%ක් විතර යටි හිතින් අකමැතියි, බොරුවට පේන්න හිටියට. ඒක නිසා නෙගටිව් විදියට උපදෙස් දෙන අයව අතෑරල දාල තමන්ගේ goal එකට යන්න උත්සහ කරන එක තමා හොඳම වැඩේ. නැත්තන් ඉතින් කොහේටවත් නැතුව කාලේ කන එක විතරයි. මගෙත් නෑදෑයෝ ඔක්කොම මටත් මගේ සහෝදරියන්ටත් සැලකුවේ ඔය කියන විදියට තමා. දැන් උන් එකෙක්වත් පඩේකට ගණන් නොගෙන ඉන්නව යස අගේට.

    දැන් බලහන්, මේ ත්‍රෙඩ් එකට උඹල කොමෙන්ට් කරන්න පටන් ගත්තෙම නෙගටිව් විදියට නේ. ඉතින් කොහොමද බන් කරන්නේ.

    ජපන් ඉන්න එකෙක්වත් ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්නේ නෑ නේ බන්. උනුත් හැංගිලා ඉන්නේ ඉතින් ඕකයි තත්වේ.
     
    • Like
    Reactions: sakuntha1996

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අවුරුදු 45 ක එකෙකුත් ඔන්න ජපන් යන්නලු ඉන්නේ කොරියන් ඉඳන් ආපු එකෙක් .
    ලගදී හම්බවෙලා කිව්වේ.. එහෙම යන්න පුලුවන්ද බං...ජපන් .මේලෝ සුදුසුකමක් නැතුව..??
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අවුරුදු 45 ක එකෙකුත් ඔන්න ජපන් යන්නලු ඉන්නේ කොරියන් ඉඳන් ආපු එකෙක් .
    ලගදී හම්බවෙලා කිව්වේ.. එහෙම යන්න පුලුවන්ද බං...ජපන් .මේලෝ සුදුසුකමක් නැතුව..??
    වෙන්න පුළුවන්. Training visa එකකට වගේ.

    Linc eca dapan
    Link එක දාන්න ඉතින් කට්ටිය සෙට් වෙලා ඉන්න එපැයි
    ------ Post added on Jun 11, 2022 at 8:34 AM
     
    • Like
    Reactions: ACHIK and ExamHe