මේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්රෙඩ් දාල අහන අයට ප්රයෝජනවත් වෙයි.


