ජපන් වල software engineer සලරි කොහොමද?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113
    ජපන් වල 5 years experianced laravel /Mobile SE සැලරි කොහොමද? යෙන් වලින් ?
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    annualy da? uba gaththada offer eka? wisthara tikak kiyanna puluwanda?
    giye na bn, setagaya tokyo office eke, Senior Engineer and Leading a teamwage post ekak. Microservices Java Spring etc.

    terumak na wage hithuna ehe living cost eka ekka baluwama. e nisa decline kala offer eka. annual salary eka tama un kiyanne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මේ මේක දැක්කම පොඩි දෙයක් මතක් උනා. ජපන්නු හෙන රෙයාර් නෙ බන් ෆ්‍රීලාන්ස් වගේ ප්ලැට්ෆොර්ම් වලත්. උන්ගෙ වෙන මොකක් හරි තියෙනවද නැත්තන් බාසාව ප්‍රශ්නයක්ද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මේ මේක දැක්කම පොඩි දෙයක් මතක් උනා. ජපන්නු හෙන රෙයාර් නෙ බන් ෆ්‍රීලාන්ස් වගේ ප්ලැට්ෆොර්ම් වලත්. උන්ගෙ වෙන මොකක් හරි තියෙනවද නැත්තන් බාසාව ප්‍රශ්නයක්ද
    ජපන්නු හපන්නු කියලා අපි අහලා තියෙනවා එ ගොල්ලන්ගෙ තාක්ෂණික දියුණුව එක්ක.

    ජපානෙ කිව්වහම මතක් වෙන ලොකුම ඉන්ඩස්ට්‍රීස් මොනවද ?
    අන්ක එක වාහන
    ඊට පස්සෙ ඉලෙක්ට්‍රොනික්

    ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක ගොඩක් චව්වො සහ කොරියො ඇල්ලුව ,ජපන් ප්‍රඩක්ට්ස් වල නම් ඇහෙන්නෙ නැති තරම්.

    90 දශකයෙ ඉලෙක්ට්‍රොනික් ලොකෙ රජ කරෙ ජපන් ප්‍රඩක්ට් එකක් .
    එත් ඒක පස්සෙ නැතිවෙල ගියා.

    ඒකට එක හේතුවක් විදියට විශ්ලේෂකයො දක්වන්නෙ ඉන්ග්‍රිසි භාෂාව පිලිබන්න්ධ දැනුමක් මදි කම නිසලු.( ඒක වෙන විදිය දන්නෙ නැහැ මාත් ඩොකියුමෙන්ටරි එකක දැක්කෙ.)

    ඔව් උන් ජපන් වලන එල්ලිල ඉන්න නිසා ජාත්‍යන්තරය එක්ක ගනු දෙනු කරද්දි ප්‍රශ්න වැඩි.

    මොනව කිව්වත් ඉන්ග්‍රිසි වලට ලොකු පරාසයක් තියෙනව ලොකෙ ඇතුලෙ.

    ඔය හේතුව නිසාම තම යුරොපෙ කම්පැණීස් වලට අයි ටී වලට ලන්වෙජ් බැරියර් අයින් කරෙ .
    ඉන්ග්‍රිසි තියෙන්න ඔනි හැබැයි .

    පලවෙනි ලොකෙ රටවල් වල
    ටෙක් පැත්තෙ කට්ටිය ප්‍රමණවත් මදි
    එකක් ඔය ලැන්වෙජ් සීන් එක .

    japanese nathuwa na owwa hari yanne na danna hatiyata.
    අයි ටී වලට ලැන්වෙජ් එක අවුලක් නැහැ .එත් සමාජෙ ගනුදෙනු කරද්දි කචල් වෙනවා.
    එ නිසාම සමහරක් කම්පැණීස් වලින් උන් ගෙවලා උන් ගානෙම පොඩි ලැන්වෙජ් ට්‍රෙනින් එකකුත් දෙනව.එත් ජොබ සෙට් කරගන්න අවුලක් නැහැ
    ------ Post added on Jun 17, 2022 at 12:06 AM
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේ මේක දැක්කම පොඩි දෙයක් මතක් උනා. ජපන්නු හෙන රෙයාර් නෙ බන් ෆ්‍රීලාන්ස් වගේ ප්ලැට්ෆොර්ම් වලත්. උන්ගෙ වෙන මොකක් හරි තියෙනවද නැත්තන් බාසාව ප්‍රශ්නයක්ද
    ජපන්නු ඉන්නවා බං freelance කරන. ගොඩක් අයට ඉංග්‍රීසි තමයි අවුල. වැඩේ කියන්නේ ජපානේ ඇතුලේ ආර්ථිකය ඉතා විශාලයි. ඒක නිසා උන්ට වෙනම freelance වැඩ තියනවා.
    පොඩ්ඩක් බලපන්කෝ ගිහින්, ප්‍රෝජෙක්ට් වලට දෙන ගණන් එහෙම.

    https://crowdworks.jp/public/jobs?category=jobs&order=score


    https://pe-bank.jp/