මේ මේක දැක්කම පොඩි දෙයක් මතක් උනා. ජපන්නු හෙන රෙයාර් නෙ බන් ෆ්රීලාන්ස් වගේ ප්ලැට්ෆොර්ම් වලත්. උන්ගෙ වෙන මොකක් හරි තියෙනවද නැත්තන් බාසාව ප්‍රශ්නයක්ද
ජපන්නු හපන්නු කියලා අපි අහලා තියෙනවා එ ගොල්ලන්ගෙ තාක්ෂණික දියුණුව එක්ක.
ජපානෙ කිව්වහම මතක් වෙන ලොකුම ඉන්ඩස්ට්‍රීස් මොනවද ?
අන්ක එක වාහන
ඊට පස්සෙ ඉලෙක්ට්‍රොනික්
ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක ගොඩක් චව්වො සහ කොරියො ඇල්ලුව ,ජපන් ප්‍රඩක්ට්ස් වල නම් ඇහෙන්නෙ නැති තරම්.
90 දශකයෙ ඉලෙක්ට්‍රොනික් ලොකෙ රජ කරෙ ජපන් ප්‍රඩක්ට් එකක් .
එත් ඒක පස්සෙ නැතිවෙල ගියා.
ඒකට එක හේතුවක් විදියට විශ්ලේෂකයො දක්වන්නෙ ඉන්ග්‍රිසි භාෂාව පිලිබන්න්ධ දැනුමක් මදි කම නිසලු.( ඒක වෙන විදිය දන්නෙ නැහැ මාත් ඩොකියුමෙන්ටරි එකක දැක්කෙ.)
ඔව් උන් ජපන් වලන එල්ලිල ඉන්න නිසා ජාත්‍යන්තරය එක්ක ගනු දෙනු කරද්දි ප්‍රශ්න වැඩි.
මොනව කිව්වත් ඉන්ග්‍රිසි වලට ලොකු පරාසයක් තියෙනව ලොකෙ ඇතුලෙ.
ඔය හේතුව නිසාම තම යුරොපෙ කම්පැණීස් වලට අයි ටී වලට ලන්වෙජ් බැරියර් අයින් කරෙ .
ඉන්ග්‍රිසි තියෙන්න ඔනි හැබැයි .
පලවෙනි ලොකෙ රටවල් වල
ටෙක් පැත්තෙ කට්ටිය ප්‍රමණවත් මදි
එකක් ඔය ලැන්වෙජ් සීන් එක .
japanese nathuwa na owwa hari yanne na danna hatiyata.
අයි ටී වලට ලැන්වෙජ් එක අවුලක් නැහැ .එත් සමාජෙ ගනුදෙනු කරද්දි කචල් වෙනවා.
එ නිසාම සමහරක් කම්පැණීස් වලින් උන් ගෙවලා උන් ගානෙම පොඩි ලැන්වෙජ් ට්‍රෙනින් එකකුත් දෙනව.එත් ජොබ සෙට් කරගන්න අවුලක් නැහැ
------
Post added on Jun 17, 2022 at 12:06 AM