ජපන් වාහන ලංකාවට එන එක නවතින හැඩයි ?

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ජපන් වාහන ලංකාවට එන එක නවතින හැඩයි ?

    ජපන් වාහන ලංකාවට එන එක නවතින හැඩයි ?

    අයවැය අවසන් වනතුරු ජපානයෙන්, ශ්‍රී ලංකාවට වාහන අපනයනය කිරීම නවත්වන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉල්ලීමක් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජපාන නිල සංචාරයට එක්ව සිටින මුදල් අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කර ඇත්තේ එහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකදීයි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනේ ඔහොමවත් වෙලා, හරි හමන් ඒජන්ට් කෙනෙක් ආවානම් FIAT වලට.
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ටැක්ස් අඩු කරන්නද හදන්නෙ ?

    මම නම් හිතන්නේ නෑ අඩු කරයි කියලා :no::no::no:
    අපිට ඔච්චර ආදරේ වෙයි ද? ඕකුන්
    තු මේ ජරා ආණ්ඩුව
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් හිතන්නේ නෑ අඩු කරයි කියලා :no::no::no:
    අපිට ඔච්චර ආදරේ වෙයි ද? ඕකුන්
    තු මේ ජරා ආණ්ඩුව

    මට නම් ෂුවර් නෑ බන් අඩු නොකරත් වැඩි නම් කරයි

    මමත් හිතන්නේ මේපාර වැඩි කරයි කියලා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මම නම් හිතන්නේ නෑ අඩු කරයි කියලා :no::no::no:
    අපිට ඔච්චර ආදරේ වෙයි ද? ඕකුන්
    තු මේ ජරා ආණ්ඩුව
    ලොවෙත් අඩු කරන්නෙ නෑ, වැඩි කරනවා සුවර් පොඩි මිනිහෙක්ට වාහනයක් ගන්න බැරි වෙන්න.. රවි පොන්ස් හෙන ගේමක් දෙනවා මේ ටිකේ වාහන එන එක නවත්තන්න. රුපියල පා කරා. ෆුල් ලීස් නැති කරා.ඔක්කොම සෙල්ලන් පාරෙ වාහන වැඩියි කියල
     

    Similar threads