ජපන් වාහන වල spare parts ගන්නෙ කොහෙන්ද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මම තැන් කීපයකම බැලුවා එක එකාගෙ එක එක ගනන්, ඔයාලා නිතර බඩු ගන්න තැන් කොහෙද තියෙන්නෙ කුරුණෑගල, විශවාසවන්ත සාධාරණ ගණන් කියන තැන් නම් වඩාත් වටිනවා,
    e25 එකක ඩිෆරන්ශල් එකේ පීනියන් එකක් තමා ගන්න ඕනේ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Recondition badu wala ganan ehema tamai ithin

    Ananda auto plaza, yunikon eke ehema kiiyai kiyalada kiyannee?
    ananda eke kari nadiyo tikak inne un dan whole sale karanne athule badu thiyagena badu naa kiyala wada karana un gawa badu thiyanawa kiyala unge number denawa call karanna kiyala liyanage ekata giya eke 2k thibba labeta set una gear ratio balala ganna one

    yunikon eke badu iwara wela mama giya kurunegala pothuhera road eke shop okkotoma
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    5 bus එකේ නැගලා පංචිකාවත්තට එන්ඩ. සුමන මෝටර්ස් එකේ ඉදලා ටවර් එක පැත්තට එද්දි බෙන්ඩ් එකේ තියෙන් කඩේ තියෙනවා e25 බඩු ගණන් සාදාරණයි. නැත්නම් එහෙමම දෙල්කද japan ඔටෝ එකේ වැලම ගන්න පුලුවන්.

    හොයාගන්නම බැරි නම් සාම්පල් එක කුරියර් කරන්න. හොයලා එවන්නම්. මේ ටිකේ මරණයල් ගොඩදානවා නිතරම පංචිකාවත්තට යැවෙනව
     
    • Like
    Reactions: KandyMalli

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ananda eke kari nadiyo tikak inne un dan whole sale karanne athule badu thiyagena badu naa kiyala wada karana un gawa badu thiyanawa kiyala unge number denawa call karanna kiyala liyanage ekata giya eke 2k thibba labeta set una gear ratio balala ganna one

    yunikon eke badu iwara wela mama giya kurunegala pothuhera road eke shop okkotoma
    තව P.G enterprises beluwe nedda.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958

    වෙඩ්ඩාගේ මරනෙත් එක්ක.... කෝටි 10ක විතර බඩු කෝටි 4කට මට්ටයන්ට දීලා.... ජපන් ගෑනි විසින්. ඒකි වෙන එකෙක් බැඳලා.අක්කර 2.5ක විතර ඉඩමත් දෙනවා. වැව රවුමේ ගේත් වික්ක. මෑන් ගේ ගෝලයෙක් සෙට් වෙලා කිව්වේ.
     
    • Sad
    Reactions: windows_ubuntu

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    වෙඩ්ඩාගේ මරනෙත් එක්ක.... කෝටි 10ක විතර බඩු කෝටි 4කට මට්ටයන්ට දීලා.... ජපන් ගෑනි විසින්. ඒකි වෙන එකෙක් බැඳලා.
    muslim set ekak kade inne un melo deyak dan na sinhala dethundenek innawa un kari nadiyo
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    muslim set ekak kade inne un melo deyak dan na sinhala dethundenek innawa un kari nadiyo
    Kurunegala ට වඩා අකුරණ, දෙල්කඳ, කුරණ parts ලාබයිලු. දෙල්කඳෙන් gear box එකක් ගත්තා කාලෙකට කලින්