ජපන් වාහන

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ජපන් වාහන එක්ක එනවා නේද වාහනේ සියලුම විස්තර තියන කොලයක්,,නෙට් එකෙන් චෙක් කරන්න, ඒ කොලේට කියන නමයි,,ඒ චෙක් කරන සයිට් එක දන්න අය ඉන්නවද,,ඒ කොලේ කාර් සේල් වල උන් දෙන්නේ නෑ නොදන්න අයට,,වාහනේ සියලු විස්තර නෙට් එකෙන් දැන ගන්න පුලුවන්ලු ඒ කොලේ ගත්තහම,,මට දැන ගන්න ඕනා ඒ කොලේ නමයි,,ඒ සයිට් එකයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    machn e site eka mkatada ubata? mkada wahane gennana company eke site ekai e thiyenne.uba wahanyak gennannada? samaharawelawata wahane pothath ekka e japan company eke nama thiynwa.bt hugak welawata e kole denne na.eka private deyak nisa machn.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    JAAI Certificate 1 wenna one umba oya kiyanne :D
    Hoda recondition vehicles walata witarai oka denne
    JAPAN govrnmnt 1n dena certificate 1k
    Hama Recondition 1tama denna
    JAAI 1 tiyanawanam BADU hodai LU!!!!

    i dnt know this is true or false this is what i heard!!! :D :D
    cheers!!!
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Umba oya kiyanne JAAI hari JEVIC inspection sheet eka gana wenna ona.
    Oka godak sale kaarayo denne na balanna. Mokada samahara un mehe wagana genalla meter karakawana nisa certificate baluwahama ahuwenawa. Kalathurakin ekek dennek thama balanna denne.
    Oya certificates online check karanna puluwanda barida kiyala nam danne na. Habayi dekema website thiyenawa.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ජපන් වාහන එක්ක එනවා නේද වාහනේ සියලුම විස්තර තියන කොලයක්,,නෙට් එකෙන් චෙක් කරන්න, ඒ කොලේට කියන නමයි,,ඒ චෙක් කරන සයිට් එක දන්න අය ඉන්නවද,,ඒ කොලේ කාර් සේල් වල උන් දෙන්නේ නෑ නොදන්න අයට,,වාහනේ සියලු විස්තර නෙට් එකෙන් දැන ගන්න පුලුවන්ලු ඒ කොලේ ගත්තහම,,මට දැන ගන්න ඕනා ඒ කොලේ නමයි,,ඒ සයිට් එකයි


    api nm denawa............JAAI certificate and Auction Sheet okooma.....

    rCzgvokLj9bxfrcNlkeElPkj9I2zfauFiMkjIA3rHTP92KZMeCmdQaPQkHInrdeZcGfCJHX9lpxE-2fAKjOCjS4EOST8


    JAAI-Certificate.jpg