ජපන් විසිට් එකක් ඉල්ලන්න

Fake Kolla

Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    ජපන් විසිට් එකක් ඉල්ලන්න

    කලින් කොහෙවත් ට්‍රැවල් කරලනම් නැ.
    එක නිසා ජපන් විසිට් විසා ඉල්ලුවොත් රිෆියුස් කරයිද .....:confused:

    විසිට් කරපු උන් ඉන්නවද..
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    කලින් කොහෙවත් ට්‍රැවල් කරලනම් නැ.
    එක නිසා ජපන් විසිට් විසා ඉල්ලුවොත් රිෆියුස් කරයිද .....:confused:

    විසිට් කරපු උන් ඉන්නවද..

    කඩේට ගිහින් බඩුවක් ගන්නව වගේ විස ගන්න ගියෝත්නම් reject නෙමේ තොගෙ පුකට පයින් ගහල එලවයි
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,787
    113
    39
    Galle
    කලින් කොහෙවත් ට්‍රැවල් කරලනම් නැ.
    එක නිසා ජපන් විසිට් විසා ඉල්ලුවොත් රිෆියුස් කරයිද .....:confused:

    විසිට් කරපු උන් ඉන්නවද..

    2009 දී ගියා tokyo
    visa අවුලක් උනේ නෑ. කැම්පස් එකෙන් හදල දුන්නා :rofl:
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ubata ahen sponsorship ekak tyenawanm godak hodai.. ahema netat uba ena reason eka pennala ubata mehe permenent job tyenawa pennala ube income pennala un satisfied nam ghn enna puluwan.. japan karayo bayai bn awilla minissu pani kyala :lol::lol: