දන්න කියන පොරක් ගාව බයික් එකක් තියෙනවා විකුණන්න දාලා.පොර 25කට දෙනවා කිවුවා.බයික් එක ඉතාලියේ හදපු එකක් කියලා තමා කිවුවේ.ෆොටෝ එකක් ගන්න බැරිඋනා.හෙට හෝ අනිද්දා ෆොටෝ එකක් දාන්නම්.කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න

ehemada bn. japan ekak nam neme bn. mathaka kohe ekadda kiyala. awurudu 12kata wage kalin gathte. mnma salli ekathu karala gaththe, 8i ganakata. mn colombo wala inne bn. kottawe ankal karayek innawa hadana. u dan hadanna. ekai seen eka. gedara ohe thiyenawa bn. bike eka gaththata passe pawichi karanne nathuwama thiyena malakada kawa. habai chassi ya hodatama thiyenawa. un ganakota mokadda kiwwa, hoda chassi yak kiyala. mokadda mathaka na bn.

අද ෆොටෝ එකක් අරන් ආවා.
![]()
![]()





10k ta gaththa ekak. Kenstar

හැමදාම ප්ලාස්ටික් කෑලි ගැලවෙනවා..



පට්ටනේ බං.
මට තාම බැරි උනා speedmeter හයි කරගන්න..