ජපනා හදන කැරවන් (Nissan Caravan)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මොකක්ද බොලව් වන්ඩියක් කියන්නෙ ? :baffled:

    වන්ඩිය :)

    images

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    කර වෑන්
    කරවෙන ගඳක් එනව ඔය වාහන වලින්
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මේ තියෙන්නෙ මගෙ වන්ඩිය. ඕකත් එක්ක ඔට්ටුවෙලා ඇති ඉහේ කෙස් ගානට... මාර ආසයි මං Drive කරන්ඩ. යෑම ඉතින් jet එක වගේ තමා...
    මේ ගත්ත දවස් වල. දැන් නන් driversල කාල තියෙන්න...


    CARAVAN E24 QD32 3.2 Diesal LONG 4DOOR WHITE.
    original paint.
    JAPAN ROTATABLE SEAT ( 3 ROWS )
    ALLOY WHEEL WITH MAXXIS 205 TIRES
    ORIGINAL D/AC, PS, ORIGINAL MANUAL,
    DVD SETUP, JBL BTX-250 Sub wofer
    FULLY TINTED, GL MIRRORS. C/LOCK, AUTO DOOR,


    aRPuvu.jpg


    bgkbsE.jpg


    j79iOA.jpg


    mwQ2rN.jpg


    විකුනන් නෑ
     
    Last edited: