දෙන්නන් කාසි කරන්න බැරිද ඕකබජට් එකෙ හැටියට වාහන කෑලි ගෙන්න තරම් පුලුවන් වෙයිද?20lahks
ගෙනවනම් වැගන් ආර් ,KDH පාට්ස් තමයි.එත් කලින් එහෙම බිස්නස් කරල මට පුරුද්දක් නැහැ.විකුනගන්න පුලුවන් වෙයිද?
පස්සේ සල්ලි දෙන්න
දෙන්නන් කාසි කරන්න බැරිද ඕකබජට් එකෙ හැටියට වාහන කෑලි ගෙන්න තරම් පුලුවන් වෙයිද?20lahks
ගෙනවනම් වැගන් ආර් ,KDH පාට්ස් තමයි.එත් කලින් එහෙම බිස්නස් කරල මට පුරුද්දක් නැහැ.විකුනගන්න පුලුවන් වෙයිද?
ඒහෙම කරන්න පුලුවන්ඌ, වියදම් කරල එවනව.මට මෙහෙන් ක්ලියර් කරල අරන් බඩු විකුනල එයාගෙ ගාන බෙරන්නයි තියෙන්නේ.දෙන්නන් කාසි කරන්න බැරිද ඕක
පස්සේ සල්ලි දෙන්න
thank you@Walter White ඉම්පෝට් සීන් එකනං මෙයා දන්නව... ටැංකි වලට සෙට්වෙන විදි ගැන අහගන්න පුලුවන් වෙයි..
කන්ටෑක්නං කොහොමද දන්නෑ. අහල බලන්න...
ඔවු මචන්,මටත් ඕක හිතුනා.පෝන් ගෙන්නනවනම් ඒ තම්බී විතරයි හුත්තෝ...උබල ඔව්වට අතගහල තියන සොච්චමත් නැති කරගන්න හදන්නේ...උන්ට තියන කන්ටැක්ස් ,පවර්ස් පොල්ටික්කොන්ටත් නැහැ....ඒ නිසා ඔය ලක්ශ විස්සට මෙහෙන් පෝන් අරන් ලාබ තියන් විකුනන්න බලපන්...
lot of compition and there are lot of giant sellers here.also not fast moving since it easily available in the market.Foot cycle?
Idk bn ramen gennapanlot of compition and there are lot of giant sellers here.also not fast moving since it easily available in the market.
The issue is, cant hold the money until everythings gone.i needed to cover his cost atleast within 3 months.
Mama utath kiwwa wena method ekak thiynawada hoyala balanna kiyala.DHL Express walain nm issara genna gena thiynwa, habai Japan walin kohomda danne na, Unge wenama option ekak thiynwa oyea wage item walata/
Lot genwana eka gena nam danne na, anika cost eka wadi nea
![]()
Cordless Power tools Makita/Hitachi (Corded ones won't work here due to voltage difference but cordless ones will work, there will be a problem with the charger due to voltage difference however there are counterfeit chargers for any cordless tool battery and those works without a big problem), I heard used tools are dirt cheap in Japan.අඩෝ..එහෙම කියන්න එපා.sup ekak diyanlaa..
Thank you bro.
කාටහරි ජපානෙන් ගෙන්නවගන්න මොනවහරි තියනවනම් කියන්ඩෝ
------ Post added on Oct 4, 2025 at 6:44 AM
විකුනන්ඩ මොනවද ගෙන්නෙ කියල තමයි තාම බලන්නෙ.any idea?
------ Post added on Oct 4, 2025 at 8:28 AM
මචන් අතේ ලක්ශ විස්සක් තියෙනවනම් චීනෙ පලයන් shenzhen කියන නගරෙට එහෙ තමා ලෝකෙ ලොකුම electronic city එක ලෝකෙ හොරකන් කරන iphones එහෙම ඔක්කොම ගිහින් නතරවෙන තැන ඔතන iphone,ipad පොඩි ඇණේ ඉදන් ඔතන තියෙනව පොඩ්ඩක් ඇවිද්දොත් උබට අලුතින් iphone එකක් තනිකර හදාගන්නම පුලුවන් ඒත් එක්කම bulk විදිහට iphones lot පිටින් විකුනන business එක තමා එහෙ ප්රසිද්දම, ඕනෙ තරන් sellersla ඉන්නව සමහර රටවල ප්රදානම iphone importers ල ගන්නෙත් ඔතනින් තමයි කියනවට youtube එකේ බලපන්කවුරුහරි ඉන්නවද කිරියෙ ජපානයෙන් පෝන් කුරියර් කරල ලන්කාවට එවපු?
මගේ අයියා කෙනෙක් ජපානෙ ඉන්නවා.ඌට කියල අයිපෝන් එකක් ගෙන්නගන්න ට්රයි කලා
ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.
එක පෝන් එකක් ගෙනත් වැඩේ හරි ගියොත් දිගටම ඒ විදියට කරන්න බැලුවෙ.
බඩු ගෙනවන අය ලොකු ටැන්කි වල ගහල බඩු එවනවලු. එකකට සෙට් වෙන්න තරම් ආර්තිකයක් නැහැ.
ජපානෙන් පෝන් ගෙන්වන එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
හරියටම කිව්වොත්, අපිට එහෙන් මෙහෙටෙ මොනවද ඉම්පෝර්ට් කරන්න ඕන කියල අයිඩියා එකක් නැහැ.
දැනට අතේ ලක්ශ විස්සක් විතර තියනවා දැනට ඉන්වෙස්ට් කරන්න.
ඒ වගේ ගානකින් ගේමක් ගහගන්න වෙන මොනවහරි අයිටම් තිය්නවද පෝන් ගෙන්නන එකට වඩා
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
බැටරි ටික ගලවලා නෑවේ ඒවලාඑතකොට බන්,මාර්කට් ප්ලේස් එකේ ජපන් ඉම්පෝර්ටඩ් මොබයිල් පෝන් විකුණන එවුන් ඒවා ගෙන්නලා ඇත්තේ ලොකු බල්ක් එකක් විදියට වෙන්නැති නේද ?
දැන් කොහෙද පකො CDMA තියෙන්නේඉස්සර නම් ජපානෙ යූස් කරපු CDMA මොබයිල් ෆෝන් ආව.දැන් කොහොමද දන්නෑ.
ජපානේ උන් පාවිච්චි කරන android, apple බහුතරයක්ම global version එක නෙමෙයි බන්. ෆෝන් අවුලක් නෑ. හැබැයි සිග්නල් කේස් එහෙම තියනවා. Signal band ජැපනීස් ඒවගේ ගොඩක් ලිමිට් කරලා තියෙන්නේ . Global version එකක් ගත්තොත් ලෝකේ කොහේ ගියත් සිග්නල් අවුල් එන්නෙ නෑ. ජපානෙන් ගේනවා නම් global version නොවෙන ඒවා ගන්න එපා. Sony, apple ෆෝන් ගෙන්නපු ඒවගෙත් බරටම අවුල් තියනවා කියලා මම අහලා තියනවා. මේ ගැනත් පොඩ්ඩක් හොයපන්
උඹ හරි බන්.උඩ කිව්වත් වගේ ලංකාවට හොර පාරෙන් ඇපල් ගෙන්නන්නේ චීනෙන් තායිවානෙන් වියට්නාමෙන් තමා. කිරිබත්ගොඩ, කැළණිය, කඩවත, මීගමුව ඇතුලු ලංකාවේ අයිපොන්නයෝ බහුතරයක් ඉන්න ටවුන් වල ඇපල් කඩවලට ෆෝන් එන්නේ චීනෙන්. ඔහොම ඉම්පෝර්ට් කරන එවුන් මාසෙකට සැරයක් චීනේ ගානේ බඩගානවා ශිප්මන්ට් එකක් දාගන්න, නැත්නම් එක්කො චීනේ ස්ටුඩන්ට් ගිය කොල්ලෙක් හෝ කෙල්ලෙක් තියාගෙන, තායිපේ වල නැවතිලා ඉන්න එකෙක් දෙන්නෙක් තියාගෙන උන්ව වෙයාර්හවුස් ගානේ ඇවිද්දලා තමා ඉම්පෝට් කරන එවුන් ගේම ගහන්නේ. කැළණියේ ප්රසිද්ධ ඇපල් කඩයක් කරන එවුන් මාසෙකට සැරයක් චීනේ ගිහිල්ලා සෙලර්ස්ලා එක්ක කාලා බීලා ශිප්මන්ට් එකක් දාගෙන තමා ලංකාවට එන්නේ. දැන් ලංකාවේ අයිපොන්න මාර්කට් එක සැචුරේටඩ්. වෙන අතක් බලාගනින්. ලක්ශ විස්සෙන් උබට ෆෝන් කෑලි කියක්ද ගෙන්නන්න වෙන්නේ කියලා පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලපන්. ටික්ටොක් එක පොඩ්ඩක් උඩට පල්ලෙහාට බලලා අයිපොන්නයොන්ට නැතුවම බැරි ඇක්සසරි කෑලි ටිකක් ඉම්පෝට් කරන්න බලපන්.![]()
"බැටරි ටික ගලවලා නෑවේ ඒවලාබැටරි ටික ගලවලා නෑවේ ඒවලා
Phone ටික Air Cargo දාන්න පුලුවන්
නැත්නම් ඔක්කොම Box ඒකක ගහලා නැවේ තමා දාන්නන ඕනේ
දැන් කොහෙද පකො CDMA තියෙන්නේ
------ Post added on Oct 4, 2025 at 8:11 PM