ජපානයෙන් මොබයිල් පෝන්....

sumusumu

Member
Oct 4, 2025
2
1
3
අඩෝ..එහෙම කියන්න එපා.sup ekak diyanlaa..


Thank you bro.
කාටහරි ජපානෙන් ගෙන්නවගන්න මොනවහරි තියනවනම් කියන්ඩෝ
------ Post added on Oct 4, 2025 at 6:44 AM


විකුනන්ඩ මොනවද ගෙන්නෙ කියල තමයි තාම බලන්නෙ.any idea?
------ Post added on Oct 4, 2025 at 8:28 AM
Power tools
 
  • Like
Reactions: knot

knot

Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    @Walter White ඉම්පෝට් සීන් එකනං මෙයා දන්නව... ටැංකි වලට සෙට්වෙන විදි ගැන අහගන්න පුලුවන් වෙයි..
    කන්ටෑක්නං කොහොමද දන්නෑ. අහල බලන්න...
    Thank you bro
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ටැන්කියක් දානව නම් මට අත් ට්‍රැක්ටර් එකක් ගෙන්නගන්න ඕනෑ. අළුත් එකක්. දානව නම් කියපන්, ඔසාකා කිට්ටුව නම් එහෙන් අරගෙන දෙන්නත් පුළුවන්. අයියට ඕනෙ නම් කොල වලින්ම සල්ලි දෙන්නම් එහෙන්
     
    • Like
    Reactions: knot