හ්ම්ම්.. ඔක්කොම ටික හොඳයි.. මෙන්න මේ ටික තමා මට නම් තේරුනේ නැත්තේ...,හොදයි කියල හිතෙනවනම් පොඩි දිරිමත් කිරීමක් කරන්න.



හ්ම්ම්.. ඔක්කොම ටික හොඳයි.. මෙන්න මේ ටික තමා මට නම් තේරුනේ නැත්තේ...,
නැතුව මම මේ රෙප් එහෙම වහෙන් ඔරෝ ඉල්ලුවනම් නෙමෙයි හොඳේ 



හරි හරි.උබ ඉතින් ලන්කාවේ ලස්සන දුඹුරු හමක් හොයාගනින්කෝ.අපෙන් කිසි බාධාවක් නැ.
යකෝ.අපි මේ කතාකරන්නෙ japan.වගේ රටවල් වලට ගිහිල්ලා.එහෙ මිනිස්සු ආශ්රය කරලා.මෙහේ කෙල්ලොන්ට වඩා මාර හොද ගතිගුන තියනවා උන්ගේ.කෙල්ලෙකුට කොල්ලෙක් කතා කරාම ඔලුව නමලා කතාකරන්නේ.මාර විදිහට ගරු කරනවා එකිනෙකාට.ඒවා අපි මේ කියන්නේ.තෙරුම් ගනින් කියන්නේ මොකක්ද කියලා.ඉස්සරලම.
උබ හිතන්නේ උබ විතරද ජපානේ ගැන දන්නේ කියලද? මට කියන්න ඕනේ නෑ මචන්, ඔළුව නවන එක ගැනවත්, ආචාරශීළිත්වය ගැනවත් නෙවෙයි මම කියන්නේ, සුදුහමට තියෙන වහල්කම ගැනයි. ඕක අයින් කරගනින්.


