ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හොදයි කියල හිතෙනවනම් පොඩි දිරිමත් කිරීමක් කරන්න.
    හ්ම්ම්.. ඔක්කොම ටික හොඳයි.. මෙන්න මේ ටික තමා මට නම් තේරුනේ නැත්තේ...,:rolleyes::rofl::rofl:
     
    • Like
    Reactions: kat4ever

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83

    හ්ම්ම්.. ඔක්කොම ටික හොඳයි.. මෙන්න මේ ටික තමා මට නම් තේරුනේ නැත්තේ...,:rolleyes::rofl::rofl:

    ඔක්කොම ටික හොඳයි කිව්වනේ ටිටි. ඒක තමයි දිරිමත් කිරීම.:P නැතුව මම මේ රෙප් එහෙම වහෙන් ඔරෝ ඉල්ලුවනම් නෙමෙයි හොඳේ :P:P:rolleyes::rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි හරි.උබ ඉතින් ලන්කාවේ ලස්සන දුඹුරු හමක් හොයාගනින්කෝ.අපෙන් කිසි බාධාවක් නැ.:D
    යකෝ.අපි මේ කතාකරන්නෙ japan.වගේ රටවල් වලට ගිහිල්ලා.එහෙ මිනිස්සු ආශ්‍රය කරලා.මෙහේ කෙල්ලොන්ට වඩා මාර හොද ගතිගුන තියනවා උන්ගේ.කෙල්ලෙකුට කොල්ලෙක් කතා කරාම ඔලුව නමලා කතාකරන්නේ.මාර විදිහට ගරු කරනවා එකිනෙකාට.ඒවා අපි මේ කියන්නේ.තෙරුම් ගනින් කියන්නේ මොකක්ද කියලා.ඉස්සරලම.

    උබ හිතන්නේ උබ විතරද ජපානේ ගැන දන්නේ කියලද? මට කියන්න ඕනේ නෑ මචන්, ඔළුව නවන එක ගැනවත්, ආචාරශීළිත්වය ගැනවත් නෙවෙයි මම කියන්නේ, සුදුහමට තියෙන වහල්කම ගැනයි. ඕක අයින් කරගනින්.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබ හිතන්නේ උබ විතරද ජපානේ ගැන දන්නේ කියලද? මට කියන්න ඕනේ නෑ මචන්, ඔළුව නවන එක ගැනවත්, ආචාරශීළිත්වය ගැනවත් නෙවෙයි මම කියන්නේ, සුදුහමට තියෙන වහල්කම ගැනයි. ඕක අයින් කරගනින්.

    උබ ඉතින් දුඹුරු හමට ආසයි කියලා අපි මොනව කරන්ඩද බන්.අපි ආස සුදු හමට.:D:D:D
     

    Dj Mikey

    Member
    Dec 11, 2014
    28
    3
    0
    මේ ඔක්කෝම ජපානය දියුණු නිසා... මම අලුත් නිසා රෙප් දෙන්න දන්නේ නෑලු!

    ....Good Thread....

    :D:D:yes::yes::D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දකින්නත් සතුටුයි මචන්..... ලංකාවත් කවදාහරි මෙහෙම වෙයි කියල හිතනවා....!