ජපානයේදී ගිවිසුම් අත්සන් කර ඇත්තේ කොළඹ සිටින ජපාන තානාපති එක්ක..

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    🇯🇵 🤌
    අපරාදේ හැබැයි මේවා මෙහෙදී අත්සන් කරන්න තිබ්බ නේද බන් ?.
    මුවත් අරන් ජපන් ගිහින් එහෙදි අත්සන් කරනවට වඩා .

    8NK2AvB.jpeg
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    🇯🇵 🤌
    අපරාදේ හැබැයි මේවා මෙහෙදී අත්සන් කරන්න තිබ්බ නේද බන් ?.
    මුවත් අරන් ජපන් ගිහින් එහෙදි අත්සන් කරනවට වඩා .

    8NK2AvB.jpeg



    2029 චන්දෙන් පස්සෙ හිරේ යන්නත් හේතු තියෙන්න එපාය 😅
     
    • Haha
    Reactions: KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    කොහොමද බන් මේ ජෝකර් ලා අපිට මෙච්චර කල් මග ඇරුනේ :ROFLMAO: 🤌
    හිතපන් ඉන්දියාවේ Modi එහෙ ඉන්න ශ්‍රිලංකාවේ තානාපති වත් ප්ලේන් එකක දාගෙන ලංකාවට ඇවිත් මෙහෙදී ගිවිසුමක් අත්සන් කරල ආයිත් ඌත් එක්ක ඉන්දියාවට යනවා . :unsure:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හිතපන් ඉන්දියාවේ Modi එහෙ ඉන්න ශ්‍රිලංකාවේ තානාපති වත් ප්ලේන් එකක දාගෙන ලංකාවට ඇවිත් මෙහෙදී ගිවිසුමක් අත්සන් කරල ආයිත් ඌත් එක්ක ඉන්දියාවට යනවා . :unsure:
    ඩෝබිලා චූන් කරන්න හොඳයි :ROFLMAO:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,305
    21,904
    113
    බැදලා ගැහුවත් එකයි. ගහල බැන්දත් එකයි 🥱
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,073
    587
    113
    Siri Baijan
    අර කැළණි වැලි ව්‍යාපෘතිය ආයෙ ගේන්න බැරිද මචෝ ජපානෙට කියලා.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    🇯🇵 🤌
    අපරාදේ හැබැයි මේවා මෙහෙදී අත්සන් කරන්න තිබ්බ නේද බන් ?.
    මුවත් අරන් ජපන් ගිහින් එහෙදි අත්සන් කරනවට වඩා .​
    Japan walin invite karama yanna epa kiyalada kiyanne? ita passe giye ne kiyala meke un adanne 😂😂

    image-2025-10-01-123303124.png


    https://www.themorning.lk/articles/QmNUpToCLaszsUao5SWR
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඉතින් එහෙනම් ඇයි ලංකාවේ ජපන් තානාපති අත්සන් කරන්නේ ?
    ඔය gov එකේ ඇමතිලා , ජනාදිපති , අගමැති වගේ උන් නැද්ද ?
    ai den u ekka sign kara kiyala mokadda wela tiyenne?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ඉතින් එහෙනම් ඇයි ලංකාවේ ජපන් තානාපති අත්සන් කරන්නේ ?
    ඔය gov එකේ ඇමතිලා , ජනාදිපති , අගමැති වගේ උන් නැද්ද ?
    ඒක උන් ගත්ත තීරණයක් නම් අපිට පාන්ද. නිකන් දෙන දෙයක් අරන් එන එකනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ai den u ekka sign kara kiyala mokadda wela tiyenne?
    අපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ . 🥱
    ඉන්දියාවේ ජාන්දිපති එහෙ ඉන්න ලංකා තානාපති එක්ක ලංකාවට ඇවිත් ගිවිසුමක් අත්සන් කරල උන් දෙන්නම ආයිත් ඉන්දියාවට යනවා වගේ වැඩ කරනවා ද බන් ?

    ඒක උන් ගත්ත තීරණයක් නම් අපිට පාන්ද. නිකන් දෙන දෙයක් අරන් එන එකනේ
    අපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ .
    ------ Post added on Oct 1, 2025 at 12:41 PM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    here are likely reasons:

    1. Delegation of Authority: As the Minister of Foreign Affairs, Vijitha Herath was the appropriate official to sign agreements related to foreign affairs and international cooperation. It is common for heads of state to oversee high-level talks while delegating the signing of specific agreements to relevant ministers, especially for technical or sector-specific agreements like those involving security assistance and dairy sector development.

    2. Diplomatic Protocol: The agreements were formalized through an exchange of notes and a grant agreement, which are typically handled by foreign ministers or designated representatives. President Dissanayake’s presence during the signing underscored the importance of the agreements, but his role was likely more symbolic and strategic, focusing on high-level discussions with Japanese Prime Minister Shigeru Ishiba to strengthen bilateral ties.

    3. Nature of the Agreements: The agreements—one for Official Security Assistance (OSA) involving drones and another for a JICA dairy sector project—are operational and technical in nature. Such agreements are often signed by ministers or ambassadors (in this case, Japan’s Ambassador Akio Isomata and Minister Herath) rather than heads of state, who typically sign broader, high-profile treaties or memoranda of understanding.

    4. Focus on Broader Objectives: President Dissanayake’s visit focused on reinforcing Japan-Sri Lanka relations, discussing debt restructuring, and exploring new avenues for cooperation (e.g., maritime security, economic recovery). His role was likely centered on these strategic discussions rather than the procedural act of signing.

    In summary, while Dissanayake was present and the agreements were signed in his presence, it is standard for the foreign minister, Vijitha Herath, to handle the formalities, aligning with diplomatic norms and the division of responsibilities.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world


    අපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ .
    ------ Post added on Oct 1, 2025 at 12:41 PM
    එතකොට, ගෝනි බිල්ලෙකුට, සකුරා මල් පෙන්වන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: KDH

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    අපිත් බෝඩින් වල ඉඳලා ගෙදර යනකොට යාළුවො එක්ක ගියා ගම පෙන්වන්න
     
    • Haha
    Reactions: KDH

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ . 🥱
    ඉන්දියාවේ ජාන්දිපති එහෙ ඉන්න ලංකා තානාපති එක්ක ලංකාවට ඇවිත් ගිවිසුමක් අත්සන් කරල උන් දෙන්නම ආයිත් ඉන්දියාවට යනවා වගේ වැඩ කරනවා ද බන් ?
    Mewwane yako logic 😂😂

    tenor.gif