අපරාදේ හැබැයි මේවා මෙහෙදී අත්සන් කරන්න තිබ්බ නේද බන් ?.
මුවත් අරන් ජපන් ගිහින් එහෙදි අත්සන් කරනවට වඩා .
![]()
අපරාදේ හැබැයි මේවා මෙහෙදී අත්සන් කරන්න තිබ්බ නේද බන් ?.
මුවත් අරන් ජපන් ගිහින් එහෙදි අත්සන් කරනවට වඩා .
![]()
පැහැදිලි මදි . .uba hithuwada ube amma minissu ekk haminenw wge kiyala?
හිතපන් ඉන්දියාවේ Modi එහෙ ඉන්න ශ්‍රිලංකාවේ තානාපති වත් ප්ලේන් එකක දාගෙන ලංකාවට ඇවිත් මෙහෙදී ගිවිසුමක් අත්සන් කරල ආයිත් ඌත් එක්ක ඉන්දියාවට යනවා .කොහොමද බන් මේ ජෝකර් ලා අපිට මෙච්චර කල් මග ඇරුනේ![]()
![]()
ඩෝබිලා චූන් කරන්න හොඳයිහිතපන් ඉන්දියාවේ Modi එහෙ ඉන්න ශ්‍රිලංකාවේ තානාපති වත් ප්ලේන් එකක දාගෙන ලංකාවට ඇවිත් මෙහෙදී ගිවිසුමක් අත්සන් කරල ආයිත් ඌත් එක්ක ඉන්දියාවට යනවා .![]()
Japan walin invite karama yanna epa kiyalada kiyanne? ita passe giye ne kiyala meke un adanne![]()
අපරාදේ හැබැයි මේවා මෙහෙදී අත්සන් කරන්න තිබ්බ නේද බන් ?.
මුවත් අරන් ජපන් ගිහින් එහෙදි අත්සන් කරනවට වඩා .
ඉතින් එහෙනම් ඇයි ලංකාවේ ජපන් තානාපති අත්සන් කරන්නේ ?Japan walin invite karama yanna epa kiyalada kiyanne? ita passe giye ne kiyala meke un adanne
![]()
https://www.themorning.lk/articles/QmNUpToCLaszsUao5SWR
ai den u ekka sign kara kiyala mokadda wela tiyenne?ඉතින් එහෙනම් ඇයි ලංකාවේ ජපන් තානාපති අත්සන් කරන්නේ ?
ඔය gov එකේ ඇමතිලා , ජනාදිපති , අගමැති වගේ උන් නැද්ද ?
ඒක උන් ගත්ත තීරණයක් නම් අපිට පාන්ද. නිකන් දෙන දෙයක් අරන් එන එකනේඉතින් එහෙනම් ඇයි ලංකාවේ ජපන් තානාපති අත්සන් කරන්නේ ?
ඔය gov එකේ ඇමතිලා , ජනාදිපති , අගමැති වගේ උන් නැද්ද ?
අපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ .ai den u ekka sign kara kiyala mokadda wela tiyenne?
අපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ .ඒක උන් ගත්ත තීරණයක් නම් අපිට පාන්ද. නිකන් දෙන දෙයක් අරන් එන එකනේ
එතකොට, ගෝනි බිල්ලෙකුට, සකුරා මල් පෙන්වන්නේ කොහොමද?
අපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ .
------ Post added on Oct 1, 2025 at 12:41 PM
Mewwane yako logicඅපරාදේ මෙහෙදී කරන්න තිබ්බ නේ .
ඉන්දියාවේ ජාන්දිපති එහෙ ඉන්න ලංකා තානාපති එක්ක ලංකාවට ඇවිත් ගිවිසුමක් අත්සන් කරල උන් දෙන්නම ආයිත් ඉන්දියාවට යනවා වගේ වැඩ කරනවා ද බන් ?