ජපානෙට parcel යවන්නේ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ජපානෙට පාර්සල් යවන්නෙ කොහොමද බං. ඔය කරවල, එළවලු වගේ ඒවා. Ems එකෙන් මගේ යාලුවෙක් බඩු වගයක් ගෙන්නගෙන wife pregnant කියලා මාළු මිරිස් පොලොස් වගේ කෑම 😆. දැන් සතියක් විතර. තාම ගිහින් නෑ.

    මුන්ට ems එකෙන් දවස් 5න් වගේ යනවා කියලා. දැන් ඉතින් හූල්ලනවා. පව් කියලා හිතුණා උන්ගෙ ගෙවල් වල උන්. මුන්ට රට යන්නත් ඕනි පොලොස් කන්නත් ඕනි.

    ඔය වගේ කෑම ඉක්මණින් යවන්න මොනවද තියෙන services.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    DELETED
    පනදාගෙන උත්තර ලියපු උන්ට like එකක්වත් නෑ. මු මේ ප්‍රශ්න අහල ආතල් ගන්න එකෙක්ද කොහෙද. තු නොදකින්.
     
    Last edited:
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    ජපානෙට පාර්සල් යවන්නෙ කොහොමද බං. ඔය කරවල, එළවලු වගේ ඒවා. Ems එකෙන් මගේ යාලුවෙක් බඩු වගයක් ගෙන්නගෙන wife pregnant කියලා මාළු මිරිස් පොලොස් වගේ කෑම 😆. දැන් සතියක් විතර. තාම ගිහින් නෑ.

    මුන්ට ems එකෙන් දවස් 5න් වගේ යනවා කියලා. දැන් ඉතින් හූල්ලනවා. පව් කියලා හිතුණා උන්ගෙ ගෙවල් වල උන්. මුන්ට රට යන්නත් ඕනි පොලොස් කන්නත් ඕනි.

    ඔය වගේ කෑම ඉක්මණින් යවන්න මොනවද තියෙන services.
    ඉතින් එහේ ලංකාවේ බඩු විකුණන තැන් තියනවා මන් දැකලා තියනවා. මෙහේ කෑම තියන restaurant ඉදන් තියනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපානෙට පාර්සල් යවන්නෙ කොහොමද බං. ඔය කරවල, එළවලු වගේ ඒවා. Ems එකෙන් මගේ යාලුවෙක් බඩු වගයක් ගෙන්නගෙන wife pregnant කියලා මාළු මිරිස් පොලොස් වගේ කෑම 😆. දැන් සතියක් විතර. තාම ගිහින් නෑ.

    මුන්ට ems එකෙන් දවස් 5න් වගේ යනවා කියලා. දැන් ඉතින් හූල්ලනවා. පව් කියලා හිතුණා උන්ගෙ ගෙවල් වල උන්. මුන්ට රට යන්නත් ඕනි පොලොස් කන්නත් ඕනි.

    ඔය වගේ කෑම ඉක්මණින් යවන්න මොනවද තියෙන services.
    පොලොස් එහෙ තියනවා @අලමල්ලි වගේ එහෙ ඉන්න එක්කෙනක් කන්ටැක් කරන් බලන්න ගන්න තැනක්
    ලංකාවේ කට්ටිය බඩු ගෙනත් විකුනනවා. එක ලේසියි මෙහෙන් ගෙනියන්න දගලන වෙලාවේ.

    පොලොස් නම් ලේසිම තම්බලා යන කෙනෙක් අතේ ෆ්‍රීස් කරලා යනවා එක
    ems තමා කුරියර් නම් ක්‍රමේ
    ඉස්සර නම් දවස් 7 ම ප්ලේන් තිබ්බ නිසා දවස් 4-5න් යනවා.
    දැන් සතියට දවස් 3ක් ද කොහෙද තියෙන්නේ. එකත් පොස්ට් ඔෆිස් එකෙන් පිස්සුවක් නටපුවාම සතියට වැඩි වෙනවා....