ජපානෙට පාර්සල් යවන්නෙ කොහොමද බං. ඔය කරවල, එළවලු වගේ ඒවා. Ems එකෙන් මගේ යාලුවෙක් බඩු වගයක් ගෙන්නගෙන wife pregnant කියලා මාළු මිරිස් පොලොස් වගේ කෑම
. දැන් සතියක් විතර. තාම ගිහින් නෑ.
මුන්ට ems එකෙන් දවස් 5න් වගේ යනවා කියලා. දැන් ඉතින් හූල්ලනවා. පව් කියලා හිතුණා උන්ගෙ ගෙවල් වල උන්. මුන්ට රට යන්නත් ඕනි පොලොස් කන්නත් ඕනි.
ඔය වගේ කෑම ඉක්මණින් යවන්න මොනවද තියෙන services.