ජපානෙන් වාහන ගෙන්නන විදිහ...

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ජපානෙන් වාහන ගෙන්නන විදිහ...

    කොල්ලනේ,

    වාහන බිස්නස් කරන අය ජපානෙන් වාහන ගෙන්නන්නේ කොහොමද කියල දන්නවද?
    ඔය අපේ ක්‍රීඩ් අයිය එහෙම කරන්නෙ...

    මම දන්න යාලුවෙක් ඉන්නවා ජපන් වල,ඒකත් එක්ක සෙට් වෙලා කරන පුලුවන්ද කියල අදහසක් ගන්න ඇහුවෙ..

    වාහන ගොඩක් ගේන්න තරම් සල්ලි නැහැ මචන්, එකක් දෙකක් ගෙනල්ල, පර්සනල් කන්ටැක් වලින් විකුනන්න පුලුවන් නේද?

    එහෙ එක්කෙනෙක් ඉන්න නිසා වැඩේ ලේසි වෙනව නේද?

    එහෙ අයින් කරන වාහන ගලවල පාර්ට්ස් එවන්ඩත් පුලුවන් නේද බන්ස්?

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මං නං ඔය සබ්ජෙක්ට් ගැන දන්නේ නෑ. බලමු දන්නා කෙනෙක් කියලා දෙයි.
     
    • Like
    Reactions: WaterMelon

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    mehe gennana aya gennanne auction site walin
    autowebdirect.com
    jpctrade.com

    oya site ekaka register unama auction walata bid karanna puluwan.
    bid eka won karoth performa invoice eka denawa
    ekata LC ope karanna tiyenne
    bank ekakata gihin
    e part eka buyerta karannath puluwan
    LC open karama japan walin vehicle eka ship karanawa
    post eke document tika japan walin ubata enawa
    vehicle eka hambanthota port awama clearing egent kenk allala document tika dunnama tax eka gewanna estimate eka ewai
    tax eka gewwama clearing agent vehicle eka port eke gate eka lagata genella denawa
    ubata tiyenne chassis no eka gahala drive karagen ena eka
     
    • Like
    Reactions: WaterMelon

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    auction site eke register wenakota yen one lak deposit karoth VIP acess ganna puluwan. ehakota thama okkoma vehicle visible wenne bid karanna
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    japane danna ewun hitiya kiyala ehema ewanna ba ban :rofl:
    ubata gennama ona nam hoda exporter kenek ehen set karaganin
    un laga 2 laks wage deposit ekak thiyapan
    uba importers association eke member kenek nam witharai uba genath thiyan wikunana wahana walata double transfer yanne nathuwa deal eka gahanna puluwan, naththam uba genath thiyan sell karana wahana walata double transfer wadinawa, business ekak register karaganna ona, oya okkoma karala ubata ehen maranayak set unoth mehe idalath iwarai :P

    responsibility ekak ganna puluwan party ekak ekka ehe deal karapan, aru mu nanda maama innawa uta kiyala patawanawa kiyana eka nam maa recommend karanne na
     
    • Like
    Reactions: WaterMelon

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183

    kathawa aththa. Habai double transfer wadinne nathi wenna, wikunana porage namatama LC open karama hari. ekata ithin gennanna kalin ganna kamathi ekek hoyaganna oni. Exporter , logistics walata RamaDBK eken karapan.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    kathawa aththa. Habai double transfer wadinne nathi wenna, wikunana porage namatama LC open karama hari. ekata ithin gennanna kalin ganna kamathi ekek hoyaganna oni. Exporter , logistics walata RamaDBK eken karapan.
    ok aththa, mu ahala thibbe machan genath thiyagena sell karanna ne, ehma karanna ba ithin, double transfer wadinawa, customer kenekta lc open karala genawa nam shape
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ok aththa, mu ahala thibbe machan genath thiyagena sell karanna ne, ehma karanna ba ithin, double transfer wadinawa, customer kenekta lc open karala genawa nam shape

    මම feasibility study එකක්නෙ මචන් තාම කරන්නෙ, එහෙමෙ ඇහුවට ෆික්ස්ඩ් පොලිසි එකක් තාම නැහැ...

    මම බැලුවෙ එක්කෙනෙක් එහෙ ඉන්නකොට වැඩේ ටිකක් ලේඉසි වෙයිද කියල...

    එහෙ අයින්කරන වාහන අඩුවට අරන් පාර්ට්ස් ටික මෙහෙට එවන්ඩ පුලුවන් වෙයිද
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි මචන්.. මම දන්න විදියට කියන්නම් කරන වැඩේ...අපි හිතමු මේ දවස් වල යන ජනප්‍රියම වාහනයක් නේ වැගන් ආර් කියන්නෙ...හරි අපි මේක ගෙන්නනවා නම් ඉස්සර වෙලාම දැන ගන්න ඕන වාහනේ ලංකාවෙ යන මාකට් එක ලංකාවෙ යන ටැක්ස් එක ලංකාවෙ යන කන්වර්ශන් රේට් එක මේ හැම දෙයක් ගැනම හිතන්න ඕන... අපි නිකන් හිතමු වැගන් ආර් එකක් ලංකාවෙ දෙන්න පුලුවන් ලක්ශ 35 කට නම් මේ ලක්ශ 35 ඇතුලෙ ටැක්ස් එක ප්‍රොෆිට් එක ක්ලියරින් චාර්ජස් හැම දෙයක්ම තියෙන්න ඕන...ඕක ගැන අයිඩියා එකක් නැතුව වාහන බිඩ් කරන්න බෑ.. අපි දන්නවා ලංකාවෙදි හරියටම මෙන්න මේ ප්‍රමානෙ වියදම් වෙලා අපිට ජපනෙදි ලක්ශ 6 කට තමයි ගන්නවා නම් ගන්න ඔන කියලා හිතමු.. අන්න ඒ විදියට ලක්ශ 6 ටාගට් කරන් තමා බිඩ් කරන්න ඕන... එහෙම කරලා බිඩ් එක ඕකේ උනොත් අදාල පාර්ශ්වය ප්‍රෆොර්මා ඉන්වොයිස් එකක් එහෙම එවනවා...ඊට පස්සෙ ලංකාවෙ හොඳ නමගිය සහා ජපානය විසින් අනුමත කරලා තියන රජයේ බැංකුවක් මාර්ගයෙන් එල් සී එකක් ඕපන් කරලා ඩොකියුමන්ට් යැව්වම එහෙන් වාහනය ශිප් කරනවා... හැබැයි ඉතින් ගන්න කලින් තෝරගන්න වාහනය හොඳ වාහනයක් රේටින් බලලා තෝර ගන්න ඕන...ඔය ට්‍රාන්සෙක්ශන් එකට කලින් ඒ සියළු දේවල් බලලා හදාගන්න ඕන..

    හිතන තරම් සුන්දර නෑ ටිකක් කට්ටක් කන්න ඕන....ජපන්නු හොරු නොවුනත් හොර කරන සමහරු ඉන්නවා.. විශේශයෙන් ඉන්දියන් පාකිස්තාන් පිලිපීන්නු එහෙම...ඒවා ගැන හැම දෙයක්ම බලන්න ඕන
     
    • Like
    Reactions: WaterMelon

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම feasibility study එකක්නෙ මචන් තාම කරන්නෙ, එහෙමෙ ඇහුවට ෆික්ස්ඩ් පොලිසි එකක් තාම නැහැ...

    මම බැලුවෙ එක්කෙනෙක් එහෙ ඉන්නකොට වැඩේ ටිකක් ලේඉසි වෙයිද කියල...

    එහෙ අයින්කරන වාහන අඩුවට අරන් පාර්ට්ස් ටික මෙහෙට එවන්ඩ පුලුවන් වෙයිද
    parts gana nam no idea
    karanawa nam wahana import karanawatath wada hoda business eka :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මෙහෙමයි මචන්.. මම දන්න විදියට කියන්නම් කරන වැඩේ...අපි හිතමු මේ දවස් වල යන ජනප්‍රියම වාහනයක් නේ වැගන් ආර් කියන්නෙ...හරි අපි මේක ගෙන්නනවා නම් ඉස්සර වෙලාම දැන ගන්න ඕන වාහනේ ලංකාවෙ යන මාකට් එක ලංකාවෙ යන ටැක්ස් එක ලංකාවෙ යන කන්වර්ශන් රේට් එක මේ හැම දෙයක් ගැනම හිතන්න ඕන... අපි නිකන් හිතමු වැගන් ආර් එකක් ලංකාවෙ දෙන්න පුලුවන් ලක්ශ 35 කට නම් මේ ලක්ශ 35 ඇතුලෙ ටැක්ස් එක ප්‍රොෆිට් එක ක්ලියරින් චාර්ජස් හැම දෙයක්ම තියෙන්න ඕන...ඕක ගැන අයිඩියා එකක් නැතුව වාහන බිඩ් කරන්න බෑ.. අපි දන්නවා ලංකාවෙදි හරියටම මෙන්න මේ ප්‍රමානෙ වියදම් වෙලා අපිට ජපනෙදි ලක්ශ 6 කට තමයි ගන්නවා නම් ගන්න ඔන කියලා හිතමු.. අන්න ඒ විදියට ලක්ශ 6 ටාගට් කරන් තමා බිඩ් කරන්න ඕන... එහෙම කරලා බිඩ් එක ඕකේ උනොත් අදාල පාර්ශ්වය ප්‍රෆොර්මා ඉන්වොයිස් එකක් එහෙම එවනවා...ඊට පස්සෙ ලංකාවෙ හොඳ නමගිය සහා ජපානය විසින් අනුමත කරලා තියන රජයේ බැංකුවක් මාර්ගයෙන් එල් සී එකක් ඕපන් කරලා ඩොකියුමන්ට් යැව්වම එහෙන් වාහනය ශිප් කරනවා... හැබැයි ඉතින් ගන්න කලින් තෝරගන්න වාහනය හොඳ වාහනයක් රේටින් බලලා තෝර ගන්න ඕන...ඔය ට්‍රාන්සෙක්ශන් එකට කලින් ඒ සියළු දේවල් බලලා හදාගන්න ඕන..

    හිතන තරම් සුන්දර නෑ ටිකක් කට්ටක් කන්න ඕන....ජපන්නු හොරු නොවුනත් හොර කරන සමහරු ඉන්නවා.. විශේශයෙන් ඉන්දියන් පාකිස්තාන් පිලිපීන්නු එහෙම...ඒවා ගැන හැම දෙයක්ම බලන්න ඕන

    E kiyanne apita thaniyen wahanayak gennaganna puluwanda?