මල්ලි ඉන්නවා දැන් අව්රුදු ගානක් ඌ කියන්නම් .හැබැයි ටෝකියෝ නෙමෙයි ඉන්නේ 30 එහා .
ට්රේන් එකේ මාසෙකට පේ කරලා කාඩ් එකක් ගත්තම ඒ ස්ටේෂන් දෙක අතරේ ගමන අන්ලිමිටඩ් .
අරක්කු විස්කි සිගරට් පට්ට ගණන් අඩුයි,
ගෙදර රෙන්ට් එහෙම අම්මට සිරි වෙනවා වෙනවා ,කට්ටිය සෙට් වෙලා ඉන්නේ එක ගේක.
ගෙදර ෆුට් සය්කල් එකක් තිබ්බොත් රෝඩ් ටැක්ස් ගෙවන්න ඕනේ .
2021 ටැක්ස් එක ලක්ෂ 10 ක් ගෙව්වා .ස්ටුඩන්ට් කෙනෙක් වෙලත් .
මන් ඇහුවම කෙල්ලෝ එහෙම ලස්සනද කියල ෆිල්ම් වල පෙන්නවා වගේ ලස්සන උන් නැ කිව්වා ,කොටින්ම මෙලෝ රහක් නැ කිව්වා.
බීලා ගෙදර යන්න බැරිනම් පොලිසියට කීවම ගෙදර එක්කන් යනවා ,වාහනේක ආවනම් මනුස්සයව ගෙදර එක්ක ගිහින් වාහනේ පොලිසයට දානවා පහුවෙනිදා පොඩි දඩයක් ගෙවලා ගෙදර අරන් යන්න පුළුවන් ,
උ ජපන් වලට ගිය අලුතේම ගේ ලග බයික් 3ක් තිබ්බා කිව්වා අයිතිකාරයෝ නැති,ඒක තාම තියනවලු .හොරකම් පට්ට අඩුයි .
තව මතක නෑ
මුට නම් අව්ලක් නැ .හැම තැනම හොදට වැඩ කරනවා