ජපානේ ඉන්නෙ කවුද? ඔසාකා / තෝකියෝ (Living / Studying / Working)

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මල්ලි ඉන්නවා දැන් අව්රුදු ගානක් ඌ කියන්නම් .හැබැයි ටෝකියෝ නෙමෙයි ඉන්නේ 30 එහා .

    ට්‍රේන් එකේ මාසෙකට පේ කරලා කාඩ් එකක් ගත්තම ඒ ස්ටේෂන් දෙක අතරේ ගමන අන්ලිමිටඩ් .

    අරක්කු විස්කි සිගරට් පට්ට ගණන් අඩුයි,

    ගෙදර රෙන්ට් එහෙම අම්මට සිරි වෙනවා වෙනවා ,කට්ටිය සෙට් වෙලා ඉන්නේ එක ගේක.

    ගෙදර ෆුට් සය්කල් එකක් තිබ්බොත් රෝඩ් ටැක්ස් ගෙවන්න ඕනේ .

    2021 ටැක්ස් එක ලක්ෂ 10 ක් ගෙව්වා .ස්ටුඩන්ට් කෙනෙක් වෙලත් .

    මන් ඇහුවම කෙල්ලෝ එහෙම ලස්සනද කියල ෆිල්ම් වල පෙන්නවා වගේ ලස්සන උන් නැ කිව්වා ,කොටින්ම මෙලෝ රහක් නැ කිව්වා.

    බීලා ගෙදර යන්න බැරිනම් පොලිසියට කීවම ගෙදර එක්කන් යනවා ,වාහනේක ආවනම් මනුස්සයව ගෙදර එක්ක ගිහින් වාහනේ පොලිසයට දානවා පහුවෙනිදා පොඩි දඩයක් ගෙවලා ගෙදර අරන් යන්න පුළුවන් ,

    උ ජපන් වලට ගිය අලුතේම ගේ ලග බයික් 3ක් තිබ්බා කිව්වා අයිතිකාරයෝ නැති,ඒක තාම තියනවලු .හොරකම් පට්ට අඩුයි .

    තව මතක නෑ

    මුට නම් අව්ලක් නැ .හැම තැනම හොදට වැඩ කරනවා
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    2021 ටැක්ස් එක ලක්ෂ 10 ක් ගෙව්වා .ස්ටුඩන්ට් කෙනෙක් වෙලත් .
    මේකනම් පිළිගන්න අමාරුයි මචන්...රුපියල් ලක්ෂ 5ක්ද? යෙන් ලක්ෂ 5ක් ද?

    වාර්ෂික ආදායම 3,360,000円 (මාසිකව 280,000円) වගේ ගන්න ආයතනයක වැඩ කරන කෙනෙක් උනත් ආදායම් බදු ගෙවන්නේ 89000ක් විතර, Resident Tax එක 150,000ක් විතර.

    ස්ටුඩන්ට් කෙනෙක් වෙලා එහෙම ටැක්ස් ගෙවන්න නම් ආදායම යෙන් මිලියන 5ක් වත් තියෙන්න ඕන... ස්ටුඩන්ට් කෙනෙකුට එහෙම අදායම තිබුනොත් නම් ඉතින් ඉමිග්රේෂන් එක වඩාගෙන යයි.

    Thank you information වලට (y)ඔතන කොලයක් කියන්නේ යෙන් අගය කීයක්ද? 10,000ද?
    ඔව් කොලයක් කියන්නේ යෙන් 10,000ක්
    ------ Post added on Feb 9, 2022 at 12:12 PM
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ගෙදර ෆුට් සය්කල් එකක් තිබ්බොත් රෝඩ් ටැක්ස් ගෙවන්න ඕනේ .

    2021 ටැක්ස් එක ලක්ෂ 10 ක් ගෙව්වා .ස්ටුඩන්ට් කෙනෙක් වෙලත් .
    ammata siri mama inne wena rataka wage -_-
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ammata siri mama inne wena rataka wage -_-
    ඌ කිව්ව විදිහ.ජැක් ඩැනියට් ලීටරේ බෝතලේ 6000 ක් වගේ කිව්වෙ ඇත්තඩ

    මේකනම් පිළිගන්න අමාරුයි මචන්...රුපියල් ලක්ෂ 5ක්ද? යෙන් ලක්ෂ 5ක් ද?

    වාර්ෂික ආදායම 3,360,000円 (මාසිකව 280,000円) වගේ ගන්න ආයතනයක වැඩ කරන කෙනෙක් උනත් ආදායම් බදු ගෙවන්නේ 89000ක් විතර, Resident Tax එක 150,000ක් විතර.

    ස්ටුඩන්ට් කෙනෙක් වෙලා එහෙම ටැක්ස් ගෙවන්න නම් ආදායම යෙන් මිලියන 5ක් වත් තියෙන්න ඕන... ස්ටුඩන්ට් කෙනෙකුට එහෙම අදායම තිබුනොත් නම් ඉතින් ඉමිග්රේෂන් එක වඩාගෙන යයි.

    ඔව් කොලයක් කියන්නේ යෙන් 10,000ක්
    ------ Post added on Feb 9, 2022 at 12:12 PM
    ඌව් ඩිපාච කරන්න ගිහින් .චාන්ස් එකක් දීල රෙකෝඩ් හොද නිසා.දැන් එක ජොබ් එකක් කරගෙන ඉන්නවා.කලින් ජොබ් තුනක් කලා
    ------ Post added on Feb 9, 2022 at 12:24 PM

    මේකනම් පිළිගන්න අමාරුයි මචන්...රුපියල් ලක්ෂ 5ක්ද? යෙන් ලක්ෂ 5ක් ද?

    වාර්ෂික ආදායම 3,360,000円 (මාසිකව 280,000円) වගේ ගන්න ආයතනයක වැඩ කරන කෙනෙක් උනත් ආදායම් බදු ගෙවන්නේ 89000ක් විතර, Resident Tax එක 150,000ක් විතර.

    ස්ටුඩන්ට් කෙනෙක් වෙලා එහෙම ටැක්ස් ගෙවන්න නම් ආදායම යෙන් මිලියන 5ක් වත් තියෙන්න ඕන... ස්ටුඩන්ට් කෙනෙකුට එහෙම අදායම තිබුනොත් නම් ඉතින් ඉමිග්රේෂන් එක වඩාගෙන යයි.

    ඔව් කොලයක් කියන්නේ යෙන් 10,000ක්
    ------ Post added on Feb 9, 2022 at 12:12 PM
    ලක්ශ 10 ක් ලන්කාවේ සල්ලි වලින්
    ------ Post added on Feb 9, 2022 at 12:25 PM