ජපානේ ඉන්නෙ කවුද? ඔසාකා / තෝකියෝ (Living / Studying / Working)

HmNRazor

Well-known member

  • මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ information වලට, ජපන් වලට job recruit කරන පොරක් සෙට් උනා, පොර ජපානේ ඉන්න Canadian එකෙක් (ජැප්පියෙක් බැඳලා ලමයි දෙන්නෙක් එහෙම ඉන්නවා) පොර කියනවා මට Man-power හොයලා දෙන්නලු. මට commission එකක් දෙන්නම්ලු. Hard-Labor / Prime-Movers වගේ Warehouse related ජොබ් ලු තියෙන්නෙ.

    මොන දේ කරන්නත් කලින් ජපානේ ගැන දැන කියා ගන්න හිතුනා , මොකද ලංකාවේ එකෙක්ව රටකට යවනවානම් උන්ව හොඳ තැනකට යවන්න ඔනි නිසාත්, මැදපෙරදිග කාලයක් හිටිය එකෙක් විදියට රට කෙරුවාව / කාපු පරිප්පු මම හොඳට දන්න නිසාත්. අනික commission එකක් ගන්නවා නම් ඒකට යාදින විදියට වැඩේ කරලා ගන්න ඔනි නිසාත්.

    ජපන් ගැන උබලා දන්න දේවල් කියාගෙන පලයල්ලා, ජපන් ඉන්න උන් නම් ගොඩක් හොඳයි (රට ඔස්තාර්ලා වගේ උන් නැතුව). ප්‍රධාන වශයෙන් දැනගන්න උවමනයි ඔය 👇 වගේ දේවල්.

    • Living cost as a comparison. (අතට ගානක් අරන් ඉතිරි කර ගන්න)
    • Quality of life as a comparison. (ඉතිරි කර ගන්න ගමන් සැපක් දාන්න)
    • Living culture as a comparison. (ඔය racism වගේ සීන්)
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අපේ පැත්තේ චූන් පාන් කාරයෙක් මාව හම්බෙන්න ඇවිත් , උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ කිව්වා කියලා ඉන්ටර්නෙට් එකෙන් බලන්න ඕනේ කිව්වා.
    https://www.lk.emb-japan.go.jp/Sinhala/ssw/overview/#a02
     
    • Love
    • Like
    Reactions: NRTG and HmNRazor

    HmNRazor

    Well-known member
  • BUMP -
    අපිටත් අවස්ථාවක් දෙන්න බැරිද?
    අවස්ථාවක් විතරක් ඇතිද? වෙන මුකුත් එපාද? 🥴

    අපේ පැත්තේ චූන් පාන් කාරයෙක් මාව හම්බෙන්න ඇවිත් , උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ කිව්වා කියලා ඉන්ටර්නෙට් එකෙන් බලන්න ඕනේ කිව්වා.
    https://www.lk.emb-japan.go.jp/Sinhala/ssw/overview/#a02
    ලින්ක් එකට thank you (y)
     
    • Like
    Reactions: NRTG

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    • Living cost as a comparison. (අතට ගානක් අරන් ඉතිරි කර ගන්න)
      • duka se inna puluwan maseta laksha 2k wage hambenawanam
    • Quality of life as a comparison. (ඉතිරි කර ගන්න ගමන් සැපක් දාන්න)
      • sepa se inna puluwan maseta laksha 4k wage hambenawanam
    • Living culture as a comparison. (ඔය racism වගේ සීන්)
      • hama kalu nam duka thamai.
      • eka eka pethi eka eka widiyai.
     
    Sen-lu

    Well-known member
  • PM කීයක් ආවද මාවත් යවන්න කියල 😂

    Scam එකක් කරන්න නම් මරු මෙතඩ් එක මේක. උඹ එහෙම කරනව කියල නෙවෙයි කියන්නෙ ඈ. ජපන් යන්න කැමති අය එන්න කියනවට වඩා මේ ක්‍රමේ ඉෆෙක්ටිව්.
     
    • Haha
    Reactions: wqe123 and HmNRazor

    HmNRazor

    Well-known member
    • Living cost as a comparison. (අතට ගානක් අරන් ඉතිරි කර ගන්න)
      • duka se inna puluwan maseta laksha 2k wage hambenawanam
    • Quality of life as a comparison. (ඉතිරි කර ගන්න ගමන් සැපක් දාන්න)
      • sepa se inna puluwan maseta laksha 4k wage hambenawanam
    • Living culture as a comparison. (ඔය racism වගේ සීන්)
      • hama kalu nam duka thamai.
      • eka eka pethi eka eka widiyai.
    උබ ජපානේ කොහෙද City එක?, racist සීන් තියනවද කියල පොඩ්ඩක් කියපන් බලන්න.

    PM කීයක් ආවද මාවත් යවන්න කියල 😂

    Scam එකක් කරන්න නම් මරු මෙතඩ් එක මේක. උඹ එහෙම කරනව කියල නෙවෙයි කියන්නෙ ඈ. ජපන් යන්න කැමති අය එන්න කියනවට වඩා මේ ක්‍රමේ ඉෆෙක්ටිව්.
    මම දැනට ඉන්නේ ලෝකේ හොඳම රටවල් වලින් එකක, ඉතින් මට කාවවත් scam කරන්න නම් උවමනාවක් නම් නෑ.

    ලකේ පංකාවේ කොහොමත් ඉස්සරහට ජොබක් කරගෙන ජීවත් වෙන්න බැරි සීන් එකක් තියෙන නිසා 🤭 කාටකාට හරි උදව්වක් කරන ගමන් මටත් ගානක් හොයා ගන්න බැලුවේ.

    අනික බම් මේ කිරියේ උන්ට ජපන් ගිහිල්ලා labor කරන්න ඔනි නෑ, ඔක්කොම සල්ලි බාගේ තියන කෝටිපති සීන් එකේ 🐐 🧀 / 🇳🇴🐟 කාලා සැපේ ඉන්න උන් ඉන්නේ...... 🥴
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මම දැනට ඉන්නේ ලෝකේ හොඳම රටවල් වලින් එකක, ඉතින් මට කාවවත් scam කරන්න නම් උවමනාවක් නම් නෑ.
    උඹ කරනව කියල නෙවේ බං කියන්නෙ. ඔය වගේ කීවම immediate trust එකක් එනව ඒක ගැන කීවේ

    ඒක හැබැයි වැරදි විදියට නේද තේරෙන්නෙ.

    ලකේ පංකාවේ කොහොමත් ඉස්සරහට ජොබක් කරගෙන ජීවත් වෙන්න බැරි සීන් එකක් තියෙන නිසා 🤭 කාටකාට හරි උදව්වක් කරන ගමන් මටත් ගානක් හොයා ගන්න බැලුවේ.
    That's good mchn. උදවු කෙසේ වෙතත් හරියට වැඩක් කරා නම් එච්චරයි. මේ කේ කීප දෙනෙක් ගොඩ දාන්න chance එකක් ලැබෙයි කියල හිතනව.
    මගෙ sister in lawත් Japanese කෙනෙක් තමයි. අහල ඕන නම් විතර ටිකක් කියන්නම්.
    ------ Post added on Feb 8, 2022 at 9:27 PM
     
    • Like
    • Love
    Reactions: wqe123 and HmNRazor

    HmNRazor

    Well-known member
  • That's good mchn. උදවු කෙසේ වෙතත් හරියට වැඩක් කරා නම් එච්චරයි. මේ කේ කීප දෙනෙක් ගොඩ දාන්න chance එකක් ලැබෙයි කියල හිතනව.
    මගෙ sister in lawත් Japanese කෙනෙක් තමයි. අහල ඕන නම් විතර ටිකක් කියන්නම්.
    එලම (y)
     
    • Like
    Reactions: NRTG

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    • Living cost as a comparison. (අතට ගානක් අරන් ඉතිරි කර ගන්න)
    • Quality of life as a comparison. (ඉතිරි කර ගන්න ගමන් සැපක් දාන්න)
    • Living culture as a comparison. (ඔය racism වගේ සීන්)
    Living cost as a comparison.
    Osaka, Tokyo වගේ නම් ඉතින් මාසෙකට අවම කොල 5-7 (යෙන් 70,000) ක් වත් ඕන. Accommodation නැතුව.. ඉන්න විදියට තමා ඉතින් වියදම

    Quality of life as a comparison.
    Quality of life
    ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑ. අවශ්‍ය හැම දේම තියනවා, ආදායම අනුව හොඳට ජිවත් වෙන්න පුළුවන්.. Most livable city's වල 2, සහ 4 අරන් තියෙන්නේ ඕසකා, ටෝකියෝ නේ.

    Living culture as a comparison.
    Racism තියනවා, නැති රටවල් නෑ නේ. ඒ කිව්වට අපිට ජිවත් වෙන්න, අවශ්‍ය දෙයක් කරගන්න කිසිම බාධාවක් නෑ. අලුත් පරපුර හුඟක් මිත්‍රශිලියි, වයසක උන්දැල තමයි ටිකක් :P.. ජපනුත් බැරුව මම දැන් මේ අවුරුදු 7ක් ඉන්නේ කිසිම කරදරයක් නැතුව...