ජපානේ_පලයව්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    • [*]පික් මී දුවන එකාගෙන් ඇහුවම හයර් හොදද කියල නෑඅ වැඩක් නෑ.. කරන්න දෙයක් නැතුවට කරනවලු... කඩෙ බිනස්නස් කරන එකගෙන් ඇහුවම සරුද කියල පොර කියන්නේත් අනේ වැඩක් නෑ කියලා. ජර්මනියේ ඉන්නව දන්න අන්කල් කෙනෙක්.පොරගෙන් ඇහුව කොහොමද සරුද කියලා... මිනිහ කියනව කර්න්ට් බිල වැඩිලු රෑටත් ලයිට් නිවාගෙනලු ඉන්නේ..

      [*]හැම එකාම කියන්නේ නෑ නෑ කියලමයි.. උන් බයයි තව එකෙක් උන්ගේ දේට ඇවිත් උන්ට පාඩුවක් වෙයි කියලා..
      [*]වීල් කාරය කැමැති නෑ තව එකෙක් පාරට වීල්1ක් දාන්වට. මුදලාලි කැමැති නෑ තව එකෙක් කඩයක් දානවට සහ උගේ ආදායම් ගැන දැනගන්නවට.. රට ඉන්න එක කැමැති නෑ ඌ ඉන්න රටට තව එකෙක් එනවට සහ උදව් ඉල්ලාවි කියල බයයි..

      [*]ජපන් උනත් ඒක එහෙමයි. ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා.. ජපානේ පට්ට පිට රට උන්ට ඉස්සරහට. ඉගෙනගත්ත උන්ට නම් පට්ට... උන්ගේ රටේ මිනිස්සු අඩු වෙන නිස පිට උන්ට චන්ස් වැඩි ඉස්සරහට

      සිරා කතාව
      ලංකාවේ එවුන්ට කොච්චර හම්බුනත් නෑහ් ගාගත්ත ගමන්මයි ඉන්නේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    මෙහෙමයි පුරුද්දට නැහැ ගානවා .ඒ වගෙම ඔය දෙවල් වල ඇත්තකුත් තියෙනවා. එත් ඒ මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ නෙ?
    එක නිසා අල්ලගෙන ඉන්නවා.
    ඒක තමා හැටි.
    ජපානෙ ලිවින් කොස්ට් වැඩි .එත් ජපානෙ ඉන්නවා කියන නම හරි පවුලෙ එවුන්ගෙන් තියෙනවානෙ?
    එක නිසා ඉන්නවා. බැරිවෙලාවත් ලිවින් කොස්ට් වැඩි වෙලා කියලා ලංකාවට ආවොත් ජපානෙ ඉද්දි හම්බවෙච්ච රෙස්පෙක්ට් එක හම්බ වෙවිද ?
    නැහැ නෙ ?
    අන්න ඒ වගෙ සීන් නිසා මිනිස්සු එන්න බයයි තමන්ගෙ මව් රටට.
    අපෙ උන් ඉන්නෙම කෙළ වෙනකන් නෙ ?


    උබ කියන වගේ අනාත වෙච්ච උන් නම් කමක් නෑ කියමුකෝ. මේ හොදට ගේම ගහන් ඉන්න එකත් අරමයි කතාව.. මම නම් කියන්නේ පවුලේ කෙනෙක් නෙවෙයි නම් ලොකුවට ඔපීනියන් ගන්න හොද නෑ.. බහින්න ඕන ගේමට...
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කවුද දන්නේ මේ ගැන විස්තරයක්..? මේ සීන් එක ඇත්තක්ද?

     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    Japan case eka open wenawa January idala Kattiya Danna Dan lanka we idala hari yanne naha mee yana widiyata
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    වරෙව් වරෙව් ඇවිල්ල බලපියව් ඇටේ අගේ තේරෙයි මෙහෙ ආපුවහම :lol::lol:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    උබලට මතකද චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩු කාලේ
    බියර් එකක් රුපියල් 50
    හාල් කිලෝ එක 35
    පාන් ගෙඩියක් 16

    කවදා හරි යුද්දේ ඉවර උනොත් තව රට දියුණු වෙලා ටැක්ස් එහෙමත් අඩුවෙයි කියල අපි බලන් හිටියා
    කොහෙද මහ බයියා යුද්දේ ඉවර කරලා සුද්දේ පටන් ගත්තනේ ( මොනා උනත් බුවා නොහිටින්න යුද්දේ තාම තියෙනවා )

    එදා ඉදන් ලංකාව ඉවරයි , එන්න එන්නම මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරුයි , දැන් මේ වෙන සින් වලින්ම පේනවනේ මුන් කොච්චර බලේට කැදරද කියලා

    ජනවාරි ඉදන් ජපානේ ජොබ් වලට අයදුම් කරන්න පුළුවන්ලු , අමුතු ඇටෙන් චුත වෙන්න ට්‍රයි කරන උන් ඇප්ලයි කරපල්ලා
    මූ යුද්ධේට ආයුද සපයපු පකයෙක්ද කොහෙද ? ඒකනේ යුද්දේ ඉවරයි කියලා අඬන්නේ. යකෝ චන්ද්‍රිකාගේ අම්මාගේ කාලේ ඒ කියන්නේ සිරිමාගේ කාලේ සීනි ග්‍රෑම් 500 =/72 යි. මස් ග්‍රෑම් 500 1.50 යි ඇයි අවුල් වගේද තෝපල ජපානේට, අපිට මේ රටේ ඕනේ තරම් මුදල් හොයන්න පුළුවන්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    කවුද දන්නේ මේ ගැන විස්තරයක්..? මේ සීන් එක ඇත්තක්ද?


    machan Engineer ayata nam thibaa topjobs ekath dala , ehe thiyanawa lu jobs production side nam mara godake :)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113


    මෙහෙමයි පුරුද්දට නැහැ ගානවා .ඒ වගෙම ඔය දෙවල් වල ඇත්තකුත් තියෙනවා. එත් ඒ මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ නෙ?
    එක නිසා අල්ලගෙන ඉන්නවා.
    ඒක තමා හැටි.
    ජපානෙ ලිවින් කොස්ට් වැඩි .එත් ජපානෙ ඉන්නවා කියන නම හරි පවුලෙ එවුන්ගෙන් තියෙනවානෙ?
    එක නිසා ඉන්නවා. බැරිවෙලාවත් ලිවින් කොස්ට් වැඩි වෙලා කියලා ලංකාවට ආවොත් ජපානෙ ඉද්දි හම්බවෙච්ච රෙස්පෙක්ට් එක හම්බ වෙවිද ?
    නැහැ නෙ ?
    අන්න ඒ වගෙ සීන් නිසා මිනිස්සු එන්න බයයි තමන්ගෙ මව් රටට.
    අපෙ උන් ඉන්නෙම කෙළ වෙනකන් නෙ ?

    mehe machan honda country ekaka inanwa nam wenama piligannawa bung , middle east kiuwoth wena widiyake mehe minussu balanne

    yanna kalin watetama bera gahala yanawa ne bung ekaiyi , " lanakwa wadake na , araka meka " kiyala ne bung yaluowanta, nadayonta

    ita passe enne kohomada bung katta kala kela unath :(:(, ekaiyi kohomhari inna balanne , monawa unath life eka goda dagatha aya ona tharam innawa bung mehe hitiyata wada :) :)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113

    උබ කියන වගේ අනාත වෙච්ච උන් නම් කමක් නෑ කියමුකෝ. මේ හොදට ගේම ගහන් ඉන්න එකත් අරමයි කතාව.. මම නම් කියන්නේ පවුලේ කෙනෙක් නෙවෙයි නම් ලොකුවට ඔපීනියන් ගන්න හොද නෑ.. බහින්න ඕන ගේමට...

    :yes::yes::yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    japan.png


    While the US mulls over limiting immigration, in Japan the federal government has just loosened the requirements for new, highly-skilled immigrants to become permanent residents.

    Under the new law, which will take effect in March, applicants with multiple degrees who earn a high salary will only need one year to become residents. The change reflects Japan's desire for more workers with advanced skill sets.

    But that's not the only way to uproot your current life for a new one in the island nation.

    For anyone who's thought of moving to Japan, here's how you actually do it.


    Link
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    යන රටකට අඩු වයසෙන් යමල්ලා. ගෑනි,ළමයි එල්ලාගෙන රටකට ගිහින් ගේමක් ගහන්න බෑ. නැත්නම් අවුරුද්දක් ,දෙකක් ඇදලා තැනක් හදාගෙන පවුල ගැන හිතපන්.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mehe machan honda country ekaka inanwa nam wenama piligannawa bung , middle east kiuwoth wena widiyake mehe minussu balanne

    yanna kalin watetama bera gahala yanawa ne bung ekaiyi , " lanakwa wadake na , araka meka " kiyala ne bung yaluowanta, nadayonta

    ita passe enne kohomada bung katta kala kela unath :(:(, ekaiyi kohomhari inna balanne , monawa unath life eka goda dagatha aya ona tharam innawa bung mehe hitiyata wada :) :)




    ඔව් මැදපෙරදිග යනවා කියන්න මිනිස්සු ලැජ්ජයි.
    මොකද පත්තර වලින් ටීවි එකෙ ඇඩ් වලින් තනිකර දීලා තියෙන්නෙ මැදපෙරදිග ගෘහ සෙවිකා කාන්තා ,මෙසන් වරු අවශ්‍යයි වගෙ වෙකන්සීස්. ඉතිං හැම එකාම හිතන්නෙ මැදපෙරදිග යන උන් යන්නෙ පල්ලෙහා ජොබ් වලට කියලා.
    එත් ඉංජො,ඩොකාලා, හොඳ සල්ලිකාරයො ඉන්නවා
    ඔසී ගිහින් අපෙ බහුතරය කරන්නෙ ක්ලිනින්.
    එත් ඕස්ට්‍රෙලියාවෙ ඉන්නවා කිව්වාහම අපෙ උන්ගෙන් මාර ප්ලෙස්.

    එක ඉතිං රටෙ උන්ගෙ මයින්ඩ් සෙට් එක බන්.


    මන් රට හිටියා අවුරුදු 6 ක් විතර. එකෙක්ටවත් කිව්වෙත් නැහැ යද්දි,
    එහෙ ඉද්දි ෆොටො එකක්වත් පොස්ට් කලෙ නැහැ සොෂල් මීඩියාස් වල, එද්දි එකෙක්ටවත් කිව්වෙත් නැහැ .
    ගොඩක් උන් ඒක නිසා විස්වාස කලෙත් නැහැ මන් රට හිටියා කියලා.ෆෝන් එකෙන් ගහපු ෆොටොස් පෙන්නුවහම තමා පිළිගත්තෙ.