උබලට මතකද චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩු කාලේ
බියර් එකක් රුපියල් 50
හාල් කිලෝ එක 35
පාන් ගෙඩියක් 16
කවදා හරි යුද්දේ ඉවර උනොත් තව රට දියුණු වෙලා ටැක්ස් එහෙමත් අඩුවෙයි කියල අපි බලන් හිටියා
කොහෙද මහ බයියා යුද්දේ ඉවර කරලා සුද්දේ පටන් ගත්තනේ ( මොනා උනත් බුවා නොහිටින්න යුද්දේ තාම තියෙනවා )
එදා ඉදන් ලංකාව ඉවරයි , එන්න එන්නම මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරුයි , දැන් මේ වෙන සින් වලින්ම පේනවනේ මුන් කොච්චර බලේට කැදරද කියලා
ජනවාරි ඉදන් ජපානේ ජොබ් වලට අයදුම් කරන්න පුළුවන්ලු , අමුතු ඇටෙන් චුත වෙන්න ට්‍රයි කරන උන් ඇප්ලයි කරපල්ලා