ජපුර රෝහලේ වැඩ නවතී.......................

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ජපුර රෝහලේ වැඩ නවතී.......................

    දැනට සතියක පමණ සිට ඇඟිලි සළකුණු යන්ත්‍ර හෙදියන්ට පමණක් හඳුන්වාදීමට යාමෙන් එහි අධ්‍යක්ෂ නා ගනී...
    රෝහලේ සියළු වැඩ නවතී....
    කිසිදු පරිපාලනමය සුදුසුකමක් සපුරා නැති මෙහි අධ්‍යක්ෂකද රාජිතගේම පවුලේ සේනාරත්න කෙනෙක් වීම විශේෂත්වයයි...............




    :growl::growl::growl::growl:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ ඕවත් ප්‍රශ්නද මල්ලි. ඈගිල්ල ගහගන්න බෑරිනම් ඕන මගුලක්, ලෙඩ්ඩුන්ව අමාරුවේ දාන එවුන්ට නම් ඉතින් ප්‍රතිපල එන්නේ තෑපෑලෙන්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක නිසා තමයි මේ රටට pvt med nursing school ඕන
    එත් වැඩේ තින්නේ දැනට හරි standard ඒවා නැති එක