ජබුර අඩු කරපියව්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අපෝ මම නම් නිව්ඩේල් කන්නෙම නෑ අඹේවෙල යෝගට් එක නම් මැක්සා. නැතනම් හයිලන්ඩ් කන්නේ.
    :):):)
    ela... newdale kanawata hodai thambi hotel ekakin dena fruit juice ekak bipan.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අපෝ මම නම් නිව්ඩේල් කන්නෙම නෑ අඹේවෙල යෝගට් එක නම් මැක්සා. නැතනම් හයිලන්ඩ් කන්නේ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ලන්කාවෙන් මුන් කොච්චර සල්ලි අදිනවා ඇත්ද?


    Fonterra does not disclose country-specific results, but its latest annual report showed that its consumer and food service business in Asia returned normalised earnings before interest and tax of $202 million in the year to July 31, up from $51 million a year earlier. The report credits Sri Lanka as a highlight.
     

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    එක නම් ඇත්ත බන්. ඒලෙවල් ක්ලාස් යන කාලේ අපි එක්කම ඩයල් 2 හිටියා. එකෙක් බෙන්තර අනිකා අම්බලන්තොට :lol::lol: හෙන ගේම උන් දෙන්න දකුණේ එක ගම පළාතේ කියල. හරියට බැලුවාම බෙන්තොට කොහෙවත් අම්බලන්තොට තව කොහෙවත්:lol:

    බෙන්තර - තිස්සමහාරාම දක්වා දකුනට අයිති වෙන්නෙ.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ජබුර අඩු කරපියව් :angry::angry:

    18402978_1936572953241005_1653894067733604684_n.png

    Jaburata hariyanna diga handak un ewanawa...kada kaarayo handi maaru karala denne
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ඊය බන් ඕවා කන්නේ කවුද DCD එක්ක? අපි නම් කන්නේ දකුණේ ලකී යෝගට්.

    කොල්ලොනේ
    දකුණේ නේ
    ලකී යෝගට් නේ
    කනවනේ

    මොකක්ද බන් මේ දැන් යන මේ අලුත්ම trend එක? හැම රෙද්දක්ම නේ නේ නේ කියලා දාන්නේ :dull:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Lucky එකේ jelly yoghurt එකක් තියෙනවා පට්ට බන්. දකුණු පළාතේ නම් හැම Arpico Super Center එකකම තියෙනවා. පට්ට රසයි. උඹලා කවද කන්නද මේවා?
    :P

    කොලබට එනවා අඩුයි..ඉතින් මුන්ට කන්න හබ්බෙන්නේ නැහැ..එකයි ඔය දුකට අඩන්නේ :dull::dull:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මුන්ට අමතක වෙලා හැම යෝගට් එකම හලාල් වෙද්දී ලකී යෝගට් එකේ අයිතිකාරතුමා කෙලින්ම කිව්වා කවදාවත් හලාල් ගන්නේ නැහැ කියලා.. :yes::yes:

    තොපි කටින් හබ්බයයෝ මරන්නේ නැතුව කොත්මලේ වගේ හබ්බ යෝගට් ගන්නේ නැතුව සිංහල ලකී යෝගට් ගනිල්ලා :cool: