ජබුර අඩු කරපියව්

Oct 13, 2016
2,675
276
0
මුන්ට අමතක වෙලා හැම යෝගට් එකම හලාල් වෙද්දී ලකී යෝගට් එකේ අයිතිකාරතුමා කෙලින්ම කිව්වා කවදාවත් හලාල් ගන්නේ නැහැ කියලා.. :yes::yes:

තොපි කටින් හබ්බයයෝ මරන්නේ නැතුව කොත්මලේ වගේ හබ්බ යෝගට් ගන්නේ නැතුව සිංහල ලකී යෝගට් ගනිල්ලා :cool:

:yes::yes: :cool::cool:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යෝගට් වලට වඩා තොපි කන්නේ තණ කොලයි පුණ්නක්කුයිනේ.

    හරක්නේ
    දකුණෙනේ
    තණකොළනේ
    කනවනේ... :lol::lol:

    හම්මෝ එකෙක් යෝගට් කප් එකක් පතුලේ ඉන්නවා පේනවා :rofl:
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඊය බන් ඕවා කන්නේ කවුද DCD එක්ක? අපි නම් කන්නේ දකුණේ ලකී යෝගට්.

    කොල්ලොනේ
    දකුණේ නේ
    ලකී යෝගට් නේ
    කනවනේ

    යෝගට් එකක් හදන ක්‍රියාවලිය,ජෙලටින් කියන්නේ මොනවද,සහ හොද යෝගට් එකක් නිර්මානය කිරීමට ගන්න කිරිවල ගුනාත්මක බව පිලිබදව පොඩි හරි දැනුමක් තියන අය කන්නේ ලකී යෝගට් තමයි මචන්.ප්‍රමිති ආයතනයේ සහතිකය ලකී යෝගට් වලට විතරක්ම තියෙන්නේ ඒ නිසයි.පොඩි අයට නම් මචන්ලා වෙන කිසිම යෝගට් එකක් දෙන්න එපා.
    බය නැතුව ලකී යෝගට් දීපල්ලා .....
    (මම නම් දකුනේ නෙවී,උතුරුමැද )
     
    Oct 3, 2008
    1,723
    437
    0
    දකුනෙ යෝගට් එක කාපන්. උබලගෙ පුරුශ ශක්තිය වැඩි වෙනව.

    ඕස්ට්‍රේලියා රට හරක්ගෙ කිරි දාපු යෝගට් කාලා කෙලින් වෙන්නෙ නෑ කියල අඬන්න එපා.

    කොන කපපු තම්බින්ට නම් දකුනෙ යෝගට් ගැලපෙන්නෙ නෑ.

    (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි. :lol:)
     
    අනිවා​
    :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    CIC yogat thamai yogat

    පිෂ්ෂු කෙලින්න එපා dildude නානා. මේ දෙබස් ටික කියවලා බලන්න.

    කෙටි කාලින විසදුම් වලට වඩා දිගු කාලින එවා අපෙ පාලකයො හදන්න ඔනෙ.

    කොමිස් කුට්ටි ලැබෙද්දි එවා අමතක වෙනවා අපෙ උන්ට.

    ඉන්දියාව අකෙමති නැහැ අපි චිනෙන් බඩු ගන්නවට. උන් චිනෙන් බඩු ගන්න එක නත්‍ර කරන්න වෙන මොනවා හරි කරයි.

    අපෙ උන් දැන් ගන්න ඔනෙ හීන් සිරුවෙ ගෙමක් ගහන්න. මෙ ටික වවන්න ඔන තරම් පහසුකම් තියනවා අපෙ රටෙ. එවට රජයෙන් අනුග්‍රහ කරන්න ඔනෙ. පහසුකම්, ණය(අඩුම පොලියට) දෙන්න ඔනෙ.

    නාස්ති කරන සල්ලි එවට දෙන්න බැරි ඇයි.

    ලගදි ආරංචි උන එකක් කියන්නම්..

    අපෙ රටෙ හදන යොගට් එකකට ප්‍රමිති සහතිකය තහවුරු කලාට පස්සෙ, එම තහවුරු කල නිලදාරියාට ලැබුන තැග්ග දන්නවාද....

    ලක්ශ 150ක් පමන වටිනා ප්‍රඩො වාහනයක්.

    හිතා ගන්න පුලුවන්ද ඇයි ප්‍රඩො එකක් දිලා එකට ප්‍රමිති ගත්තෙ කියලා. යොගට් එක ඔනෙ නම් රු. 30ක් වෙයි.

    එතකොට අපි කොහොමද විස්වාසයෙන් එම යොගට් එක කන්නෙ. තනිකරම වස ගොඩක් නිසයි අල්ලස් දිලා ප්‍රමිතිය ගත්තෙ.

    oya kiyanne CIC Yorgurt gana neda? ganna epa evanam, jara rahak tiyenne, anika chemical godak.....

    CIC kiyanne ape rate vaha bedana lokuma company eka...

    ලෂ්ෂනයි...................... පිළි වෙලයි නේද ෂීඅයිෂී
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    යෝගට් එකක් හදන ක්‍රියාවලිය,ජෙලටින් කියන්නේ මොනවද,සහ හොද යෝගට් එකක් නිර්මානය කිරීමට ගන්න කිරිවල ගුනාත්මක බව පිලිබදව පොඩි හරි දැනුමක් තියන අය කන්නේ ලකී යෝගට් තමයි මචන්.ප්‍රමිති ආයතනයේ සහතිකය ලකී යෝගට් වලට විතරක්ම තියෙන්නේ ඒ නිසයි.පොඩි අයට නම් මචන්ලා වෙන කිසිම යෝගට් එකක් දෙන්න එපා.
    බය නැතුව ලකී යෝගට් දීපල්ලා .....
    (මම නම් දකුනේ නෙවී,උතුරුමැද )

    :yes::yes: :cool::cool:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දකුනෙ යෝගට් එක කාපන්. උබලගෙ පුරුශ ශක්තිය වැඩි වෙනව.

    ඕස්ට්‍රේලියා රට හරක්ගෙ කිරි දාපු යෝගට් කාලා කෙලින් වෙන්නෙ නෑ කියල අඬන්න එපා.

    කොන කපපු තම්බින්ට නම් දකුනෙ යෝගට් ගැලපෙන්නෙ නෑ.

    (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි. :lol:)

    :yes::yes: :rofl::rofl: