ජබොක් නොවන ජොබක්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම නම් කැමති නෑ බං මේ වගේ දක්ෂ කොල්ලෝ රට දාලා යනවට. ඒත් ඉතිං මොනව කරන්න අපිට එපා කියන්න අයිතියකුත් නෑ, එපා කියලා උන්ට රට ඇතුලේ ඊට වඩා හොද පාත් එකක් පෙන්න්නත් බැ.

    කාටද දක්ෂයි කිව්වේ? මටද?
    එහෙනම් මාමි මේ ෆීල්ඩ් එකේ සැබෑ දක්ෂයෝ දැකලා නෑ . . .
    සැබෑ දක්ෂයෝ කිව්වේ TV එකට අැවිල්ලා, කෝලර් කෙනෙක් කතා කරලා Anti Lag System කියන්නේ මොකක්ද අැහුවම එහෙම එ්වා නෑ කියන අය නෙමේ හරිය . . .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    වෙන site වලින් (aliexpress) අරන් ebay/amazon විකුනනවා. මේකේ risk එකක් නම් තියෙනවා. එත් මම ඔක්කොම software වලින් හදාගෙන ඉන්නේ. supplier analyze කරන්ඩ, order manage කරන්ඩ එහෙම.
    මේක පටන් ගද්දි ටිකක් කාලේ යනවා, මුදල් යනවා. පස්සේ හරියනවා. දැන් දවසට පැයක් දෙකක් යන්නේ.
    මම නම් හිතන්නේ නෑ උබ ලොකු ලොකු වාහන business කරලා මේව කුරු ගාහ්යි කියල. වෙන කව්රුත් අසා අය ඉන්න්නවනම් මම විකුනන්නේ මොනවද කියන එක ඇර අනිත් ඕන එකක් කියල දෙන්ඩ කැමති.
    ඕන නම් මම හදපු software එකත් දෙන්නම් (නිකම් නෙමේ හැබැයි).

    mamath ohoma ikman.lk eke aduwata wahana watunama mata notify wenna software ekak hadewwa ban odesk eke ekekta kiyala. masayak yasata wada kara kara thiyala ikman site eka wenas karala. mama lide. dan aai software eka wenas karawanna one e odesk sinhalayata kiyala:sorry:

    pattare watena idam wala ad walin data input karala analyze karanna widihak hithapanko sinhalu. mata software mukuth be :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාටද දක්ෂයි කිව්වේ? මටද?
    එහෙනම් මාමි මේ ෆීල්ඩ් එකේ සැබෑ දක්ෂයෝ දැකලා නෑ . . .
    සැබෑ දක්ෂයෝ කිව්වේ TV එකට අැවිල්ලා, කෝලර් කෙනෙක් කතා කරලා Anti Lag System කියන්නේ මොකක්ද අැහුවම එහෙම එ්වා නෑ කියන අය නෙමේ හරිය . . .

    මම කිව්වේ මම දන්න අදුනන අයත් එක්ක සන්සන්දනය කරලා මල්ලි. දක්ෂයට දක්ෂයා කියන්නත් මැටෙකුට මැට්ටා කියන්නත් මොකටද පැකිලෙන්නේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ මහ පොලව මත ඇති කිසිමම දෙයක් හීන නොවේ....

    අනිවා..
    හිත හයිය නම්..
    කිසිම ආභාදයක් නෑ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙන site වලින් (aliexpress) අරන් ebay/amazon විකුනනවා. මේකේ risk එකක් නම් තියෙනවා. එත් මම ඔක්කොම software වලින් හදාගෙන ඉන්නේ. supplier analyze කරන්ඩ, order manage කරන්ඩ එහෙම. සමහර කපටි suppliers ල ඉන්නවා. අපි dropship කරනවා කියල දැනගත්තම ship නොකර ඉන්නව.
    මේක පටන් ගද්දි ටිකක් කාලේ යනවා, මුදල් යනවා. පස්සේ හරියනවා. දැන් දවසට පැයක් දෙකක් යන්නේ.
    මම නම් හිතන්නේ නෑ උබ ලොකු ලොකු වාහන business කරලා මේව කුරු ගාහ්යි කියල. වෙන කව්රුත් අසා අය ඉන්න්නවනම් මම විකුනන්නේ මොනවද කියන එක ඇර අනිත් ඕන එකක් කියල දෙන්ඩ කැමති.
    ඕන නම් මම හදපු software එකත් දෙන්නම් (නිකම් නෙමේ හැබැයි).

    බොහොම හොදයි මචන්.. ජයවේවා

    අවංකවම මට ඔය ඊබේ එකෙන් aliexpress එකෙන් මොනව හරි ගෙන්න ගන්නවා ඇරෙන්න මහ ලොකු අයිඩියා එකක් නෑ මචන් ඒවා ගැන.හුගක් වෙලාවට මම ඊබේ ගන්නෙත් නෑ පේ පෑල් එකේ තිබ්බ ක්‍රෙඩිට් කාඩ් එක දැන් රිප්ලේස් කරපු නිසා අප්ඩේට් කරලත් නෑ, aliexpress එකන් තමා හුගක් ගන්නේ කෙලින්ම ගෙවන්න ඕනේ නිසා

    අනේ මචන් මට පුලුවන්නම් ebay/aliexpress/amazon ඇරෙන්න වාහන කෑලි (ඇක්සසරීස් ) ගෙවන මුදලට වටින්න ගන්න තැන් කියපන්කෝ??

    carid.com එක ශුවර්ද? මම ඒක බල බලා ඉන්නවා මිසක් තාම මොකුත් අරන් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mamath ohoma ikman.lk eke aduwata wahana watunama mata notify wenna software ekak hadewwa ban odesk eke ekekta kiyala. masayak yasata wada kara kara thiyala ikman site eka wenas karala. mama lide. dan aai software eka wenas karawanna one e odesk sinhalayata kiyala:sorry:

    pattare watena idam wala ad walin data input karala analyze karanna widihak hithapanko sinhalu. mata software mukuth be :oo:
    මංගල දැන්වීම් වලටත් එකක් හදපිය... හොද බර ඩව්රියක් එක්ක කෑල්ලක් කරගහන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමදාම වගේ රත්තරංගෙන් වැදගත් ත්‍රෙඩ් එකක්.මගේ නම් ඉතින් තාම පලවෙනි ජොබ් එක.දැම්මම ජොබ් එකෙන් අයින් වෙන්න අදහසකුත් නෑ.කොහොම හරි බිස්නස් එකක්කරගන්න තමා අයිඩියා එක.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mamath ohoma ikman.lk eke aduwata wahana watunama mata notify wenna software ekak hadewwa ban odesk eke ekekta kiyala. masayak yasata wada kara kara thiyala ikman site eka wenas karala. mama lide. dan aai software eka wenas karawanna one e odesk sinhalayata kiyala:sorry:

    pattare watena idam wala ad walin data input karala analyze karanna widihak hithapanko sinhalu. mata software mukuth be :oo:

    software එකකින් නම් ඒක කරන්ඩ අමාරුයි. එක ඒක ඉඩම් එක එක ගාන.