මම නම් කැමති නෑ බං මේ වගේ දක්ෂ කොල්ලෝ රට දාලා යනවට. ඒත් ඉතිං මොනව කරන්න අපිට එපා කියන්න අයිතියකුත් නෑ, එපා කියලා උන්ට රට ඇතුලේ ඊට වඩා හොද පාත් එකක් පෙන්න්නත් බැ.
කාටද දක්ෂයි කිව්වේ? මටද?
එහෙනම් මාමි මේ ෆීල්ඩ් එකේ සැබෑ දක්ෂයෝ දැකලා නෑ . . .
සැබෑ දක්ෂයෝ කිව්වේ TV එකට අැවිල්ලා, කෝලර් කෙනෙක් කතා කරලා Anti Lag System කියන්නේ මොකක්ද අැහුවම එහෙම එ්වා නෑ කියන අය නෙමේ හරිය . . .






