ජම්පින් හෙල්ප්

rawatenna nam ba

Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ශිප් වල වැඩ කරන එකෙක් ඉන්නවද? මම දන්න එකෙක් ශිප් එකක වැඩ කරනව, උගෙ 1st journey එක. ඌගෙ ඊලග පෝට් එක තියෙන්නෙ ඇමරිකා වල. මූ දැන් කරන්න හදන්නෙ එහෙන් ඇමරිකාවට මාරු වෙලා කැනඩාවට පැන ගන්න. ඔහොම කලොත් අවුලක් නැද්ද? කම්පැනි එකෙන් මුගෙ ෆැමිලි එකට ලීගල් ඇක්ශන් එකක් ගනීද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    @Walter White

    දන්න විදිහට නම් ශිපින්ග් කම්පැනි එකට ඉඩමක් ඇපේට තියලා නේද යන්නෙ?
    ------ Post added on Aug 11, 2023 at 9:12 PM
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ශිප් වල වැඩ කරන එකෙක් ඉන්නවද? මම දන්න එකෙක් ශිප් එකක වැඩ කරනව, උගෙ 1st journey එක. ඌගෙ ඊලග පෝට් එක තියෙන්නෙ ඇමරිකා වල. මූ දැන් කරන්න හදන්නෙ එහෙන් ඇමරිකාවට මාරු වෙලා කැනඩාවට පැන ගන්න. ඔහොම කලොත් අවුලක් නැද්ද? කම්පැනි එකෙන් මුගෙ ෆැමිලි එකට ලීගල් ඇක්ශන් එකක් ගනීද?
    වෙලාවල උගේ පවුල ඉන්නෙ උතුරු කොරියාවේ නෙමෙයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    ශිප් වල වැඩ කරන එකෙක් ඉන්නවද? මම දන්න එකෙක් ශිප් එකක වැඩ කරනව, උගෙ 1st journey එක. ඌගෙ ඊලග පෝට් එක තියෙන්නෙ ඇමරිකා වල. මූ දැන් කරන්න හදන්නෙ එහෙන් ඇමරිකාවට මාරු වෙලා කැනඩාවට පැන ගන්න. ඔහොම කලොත් අවුලක් නැද්ද? කම්පැනි එකෙන් මුගෙ ෆැමිලි එකට ලීගල් ඇක්ශන් එකක් ගනීද?
    නැවේ යන එකා වෙනුවෙන් ඇප වෙන එකෙක් ඉන්නවා නේද ඌට ඉකෙයි. 1st journey එකටම USA යන ශිප් එකක් කියන්නේ අඩුකුලේ කොම්පැණියක නෙමෙයි වැඩ කරන්නේ. බූරුවෙක් වෙන්න එපා කියපන් ඌට. ඇමරිකාවෙන් කැනඩාවට පනී කියලා තමයි බය. අන්තිමට නැවත් නෑ. රස්සාවත් නෑ. පවුලේ උනුත් අනාතයි. දෙක පුට්ටු කරන් මැරිලා යන්න වෙන්නේ. ගොං සොන්නලු 🥴
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නැවේ යන එකා වෙනුවෙන් ඇප වෙන එකෙක් ඉන්නවා නේද ඌට ඉකෙයි. 1st journey එකටම USA යන ශිප් එකක් කියන්නේ අඩුකුලේ කොම්පැණියක නෙමෙයි වැඩ කරන්නේ. බූරුවෙක් වෙන්න එපා කියපන් ඌට. ඇමරිකාවෙන් කැනඩාවට පනී කියලා තමයි බය. අන්තිමට නැවත් නෑ. රස්සාවත් නෑ. පවුලේ උනුත් අනාතයි. දෙක පුට්ටු කරන් මැරිලා යන්න වෙන්නේ. ගොං සොන්නලු 🥴
    ow muchn. nawata nagala ehe gihin elakiriyen hari wena ungen panina hati ahanawa kiyanne ithin therumak na.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    තව 2,3 කරොත් Company එක black list වෙනවා , ඌව ජොබ් එකට දාපු එකා අනාතයි . අඩු කුලේ උන් job වලට දාන්න හොඳ නැත්ත්තේ ඕක තමා
     
    • Like
    Reactions: Cypress

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Paule un iwarai

    Canada panala pigan hodanna, wathu udalugannada yanne

    Oya wage nounath, asylum illa panapu lankawe demala un dennekwath marala thawa 6 denekuth marala damma me gay serial killer

    Eka hinda moda wada nokara job eka karanna kiyapn, anith lankawe unta kelawanne nathuwa.

    Pannoth me wage ekektama ahu weyan oya sakkiliyawa
     
    Last edited:

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    කැ*;;" පො-#_#: කාලකන්නි නිසා තව එකෙක්ට නැවකට නගින්න තියෙන chance නැති වෙනවා ලංකාවේ කොච්චර ඉන්නවද නැව් නගින්න බලාගෙන
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩෝ එහෙමත් පුළුවන් ද

    විස්තර ටිකක් කියපං කෝ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය ප්‍රශ්නෙ මේකෙ උන්ගෙන් අහනව කියන්නෙ ඒ පනින්න ඉන්න එකාගෙ තරම හිතාගත්තැහැකි😂😂.

    ට්‍රම්ප්ගෙ කූඩාරමක් අස්සෙ ඉද්දි රෙවෙයි ඌට.
     
    • Like
    Reactions: Cypress

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මට පුලුවන් අහුවෙන්නෙ නැතිවෙන්න වැඩේ කරලදෙන්න...

    මම එකවුන්ට් නම්බර් එකයි, ගාණයි pm කරන්නං... මුලින්ම ඇඩ්වාන්ස් එකක් දාල ඉන්න..
     
    • Haha
    Reactions: NRTG and Cypress