ජයන්ත_මියයයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි.

    ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

    ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

    රත්නායක මහතා මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවිය.

    ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.

    අවසන් කටයුතු හෙට (7) සිදුකෙරේ.



    Zz8MXAd.jpg


    http://www.lankadeepa.lk/latest_news/
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    තාත්ත දෙවෙනි පාරටත් මනමාලයෙක් වුනා පුතා නැතිවුනා. :(
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කැන්සර් එකක් තිබ්බ මෙයාට.ලෙඩ වෙලා කියලා දැනගෙනත් තාත්තා කෝල් එකක් වත් දීලා සැප දුක් ඇහුවේ නෑ කියලා පත්තරේට කියලා තිබුනා හැම වෙලාවෙම හිනා වෙලා කීබෝඩ් එක ගහන්නේ:(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    කැන්සර් එකක් තිබ්බ මෙයාට.ලෙඩ වෙලා කියලා දැනගෙනත් තාත්තා කෝල් එකක් වත් දීලා සැප දුක් ඇහුවේ නෑ කියලා පත්තරේට කියලා තිබුනා හැම වෙලාවෙම හිනා වෙලා කීබෝඩ් එක ගහන්නේ:(


    රුපවාහිනියේ කාටුන් වලට කොච්චර ළමා ගීත කියල ලියලා ඇද්ද :(
     

    Surangika

    Member
    Oct 16, 2007
    10
    0
    0
    කැන්සර් එකක් තිබ්බ මෙයාට.ලෙඩ වෙලා කියලා දැනගෙනත් තාත්තා කෝල් එකක් වත් දීලා සැප දුක් ඇහුවේ නෑ කියලා පත්තරේට කියලා තිබුනා හැම වෙලාවෙම හිනා වෙලා කීබෝඩ් එක ගහන්නේ:(

    දැන් කාලේ අම්මලා තාත්තලාවත් විශ්වාස කරන්න බැරි කාලයක්.උනුත් උන්ගේ වාසියට අපිට එරෙහිව ඕනම දෙයක් කරනවා.අනිත් එක සහෝදර සහෝදරියො.උනුගේ හිත් වල පුදුම ඉරිෂියාවක් තියෙන්නේ.ඉරිෂියාවේ පුපුරනවා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් කාලේ අම්මලා තාත්තලාවත් විශ්වාස කරන්න බැරි කාලයක්.උනුත් උන්ගේ වාසියට අපිට එරෙහිව ඕනම දෙයක් කරනවා.අනිත් එක සහෝදර සහෝදරියො.උනුගේ හිත් වල පුදුම ඉරිෂියාවක් තියෙන්නේ.ඉරිෂියාවේ පුපුරනවා.

    සහතික අැත්ත බං ඒ කථාව..:(
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මන් අන්තිමට දැක්කේ නුගේගොඩ සුපර්මාර්කට් එක ගාව කලර් ලයිට් එක හරියේ අඑරුදු දෙකකට වගේ කලින් , හොදට හිනා වෙලා එතන හිටිය මිනිස්සුන්ට කතා කරා , අවරුදු 51 ඉලු ,


    ජීවිතය නම් තන අග පිනි බිදු වන්නේය , (අද උදේ crefew අයින් කරපු හින්දා town යනකොට කොල්ලෙක් බයික් එකකින් ටිපර් එකක් හැප්පිලා , බැග් එකේ හාල් පොල් :no:)



    ෆුල් බොඩි චෙකප් එකක් වත් කරගන්න ඕන මොන පිළිකාව තියෙනවද දන් නෑ අපිට :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මාලබේ කහන්තොට පාරේ ගෙදර තිබුණේ .
    නිවන් සුව අත්වේවා
     

    Surangika

    Member
    Oct 16, 2007
    10
    0
    0
    සහතික අැත්ත බං ඒ කථාව..:(

    අත්දැකීම් තියෙනවා වගේ.උන්ගේ හිත්වල තියෙන දේවල් සහ කියන දේවල් වෙනස්.ගෝර විෂත් නයි පොලොගුන් වන් මිනිසුන් මිතුරු වෙසින් ඒදො කියන කතාව .මම හැම තිස්සෙම බිස්නන්ස් එකක් කරනකොට ඔය කතාව මිනිසුන්ට කියනවා.මොකද සල්ලි එහෙම නයට දෙනකොට ඕක ආපහු හම්බ වෙයිද කියල අහනකොට අපි එහෙම නෑ කියලා ඉල්ලන්නේ.ඒක නිසා එවිඩන්ස් එක්ක ගන්න ඕන.මම කියන්නේ අම්ම තාත්ත උනත් ෂුවර් නැති කලයක් කියලා..උන් උඩ යනවා සමහර කෙල්ලො සීට්‍ටු වලට නය ඉල්ලගෙන උන්ට ගෙවන්න බෑ.නය කාරයො උන් අරගෙන ගිහින් හුකනවා නය කැපන්න.වෙන මොනා කරන්නද?