ජයන්ත රත්නායක අභාවප්රාප්ත වෙයි.
ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්රාප්ත වී ඇත.
ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වී තිබේ.
රත්නායක මහතා මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවිය.
ප්රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.
අවසන් කටයුතු හෙට (7) සිදුකෙරේ.
http://www.lankadeepa.lk/latest_news/
Last edited:


)