ජයමාලි~ට්‍රැවල්ස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජයමාලි~ට්‍රැවල්ස්

    whosaddress.jpg

    රී පොස්ට් නම් සොරි

    :baffled::D:rofl::P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පයියාගල කියලත් ගමක් තියෙන එකේ..කිඹිකන්දකුත් තියෙන්න එපැයි :lol:
    හැබැයි දැන් ඒක පයාගල කියල වෙනස් කරගෙන නවනින්ගිරාවෙන් බේරෙන්න :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,276
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පයියාගල කියලත් ගමක් තියෙන එකේ..කිඹිකන්දකුත් තියෙන්න එපැයි :lol:
    හැබැයි දැන් ඒක පයාගල කියල වෙනස් කරගෙන නවනින්ගිරාවෙන් බේරෙන්න :baffled:
    :yes::yes::yes:
    Oya Galle Yanakota Thiyenne He He
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පයියාගල කියලත් ගමක් තියෙන එකේ..කිඹිකන්දකුත් තියෙන්න එපැයි :lol:
    හැබැයි දැන් ඒක පයාගල කියල වෙනස් කරගෙන නවනින්ගිරාවෙන් බේරෙන්න :baffled:

    නෑ නෑ බං...ස්ටේෂන් එකෙයි පෝස්ට් ඔෆිස් එකෙයි පොල් අකුරෙන් තාම ගහල තියෙනවා.....
    නම වෙනස් නොකර කොහොමද...කෙල්ලෙකුටවත් එහෙ ඉන්න එවුන් කටක් ඇරලා උපන්ගම කියන්නෙ කොහොමෙයි ???:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,276
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ බං...ස්ටේෂන් එකෙයි පෝස්ට් ඔෆිස් එකෙයි පොල් අකුරෙන් තාම ගහල තියෙනවා.....
    නම වෙනස් නොකර කොහොමද...කෙල්ලෙකුටවත් එහෙ ඉන්න එවුන් කටක් ඇරලා උපන්ගම කියන්නෙ කොහොමෙයි ???:D
    :yes::yes:
    Police Station Eketh Thiyenawa Neda
    Galle Road Eke Yana Ewunta Penna Board Eka Gahala