ජයරත්න_පතිරආරච්චි

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ජයරත්න_පතිරආරච්චි

    ජයරත්න පතිරආරච්චි මහත්මය ලියපු බුදුන් උපන් දේශය ලංකාවයි කියන පොතේ PDF එකක් තියෙන කෙනෙක් ඉන්නවද? තියෙනවනන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? ලොකු පිනක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,910
    40,711
    113
    ඕවා බොරු බන්. සිදුහත් කුමරු ඉපදුනේ ඉන්දියාවේ. දැන් නේපාලය කියන කොටසෙ,

    කොරෝනා ඇවිල්ලා තියෙන මේ වෙලාවෙ ජයරත්න මතක් කරන්න එපා යකෝ.
     
    • Like
    Reactions: S_M_S

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඕවා බොරු බන්. සිදුහත් කුමරු ඉපදුනේ ඉන්දියාවේ. දැන් නේපාලය කියන කොටසෙ,

    කොරෝනා ඇවිල්ලා තියෙන මේ වෙලාවෙ ජයරත්න මතක් කරන්න එපා යකෝ.

    ගවේෂණ කරලා, සෙල් ලිපි කියවල ගොඩක් මුලාශ්‍ර ඇසුරු කරලා යම් යම් සාක්ෂි සාදක ඇතුව කියන දෙයක් නිසා ඒක සොයා බලන එක වටිනවා. ඒ කියන දේවල් එක පාරට බොරු කියල කියන්න කාටවත් බෑ මොකද එහෙනං අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ඉදිරිපත් කරන සාක්ෂි සාදක බොරු කියල ඔප්පු කරන්න. මම හිතන්නේ නෑ ලංකාවේ පුරාවිද්‍යාව ගැන දැනුම තියෙන කිසිම කෙනෙකුට ඒක කරන්න පුළුවන් කියල. පුළුවන්නන් මේ වෙනකොට කරලනේ. දීර්ඝ කාලෙක ඉඳල සමාජ ගත කරලා තියෙන දෙයක් කිසිම සාක්ෂි සාදකයක් නැතිව පිලිගන්නනේ අපි, අපේ දෙමව්පියෝ, ආච්චිලා සීයල පරම්පරාවල්ම පුරුදු වෙලා තියෙන්නේ. ඒ සමාජ ගත වෙලා තියෙන දේවල් හරිද වැරදිද කියන එක ප්‍රශ්න කරන්න සොයා බලන්න විවුර්තව හිතන ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. එහෙම නොවෙනවනන් ඒ ජාතියට ඉදිරි ගමනක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    etakota ban suddodanage idan katha weradiyne.shakya clan arawa mewa okoma weradi wenawane.man nan hitanne ne lankawe ipaduna kiyala.anika etchra kattiya inna taram area ekak lankawe koheda.
     
    • Like
    Reactions: S_M_S

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පිස්සු හුට්ටිගේ පුතෙක් උ වර්ගපුර්නිකා ලෝන්තා
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    etakota ban suddodanage idan katha weradiyne.shakya clan arawa mewa okoma weradi wenawane.man nan hitanne ne lankawe ipaduna kiyala.anika etchra kattiya inna taram area ekak lankawe koheda.

    හිතට දැනෙන විදිහට නෙමෙයි මචන් හොයල බලපන්. මමත් හොයනවා. conclusions නැහැ. FB එකේ Youtube එකේ ගොඩක් ඔය ගැන කතා කරන groups, channels තියෙනවා. පොඩ්ඩක් study කරලා බලන්න. ලංකාවේ කියල කියන්න ඉතිහාසගත පුරාවිද්‍යා සාක්ෂි වගේම ඉන්දියාවේ නෙමෙයි කියන්නත් වැදගත් අහක දාන්න බැරි කරුණු කාරණා තියෙනවා. බෞද්ද කියල කියාගන්න උන් පැය ගණන් වැල බලන්න සින්දු අහන්න ෆිල්ම් බලන්න ගත කරන වේලාවෙන් ටිකක් අඩු කරලා තමුන්ගේ ඉතිහාසය ධර්මයේ ඉතිහාසය ගැන නිකමට හරි හොයල බලල දැනුවත් වෙන්න පොඩි හරි කාලයක් වෙන් කරන එක වෙලාව නාස්තියක්ද? ඒක වැරදිද කියල හිතල බලපන්. කිසිම දෙයක් හොයල බලන්නේ නැතිව එක පාරම ඕකා පිස්සෙක් බොරු කාරයෙක් කියන උන් එක්ක නං කතා කරන එක වෙලාව නාස්තියක් තමයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,015
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහගේ හැසිරීම අවුල්.:baffled: නැත්තං ඒ මනුස්සයා කියන දේ කියන්නේ සෙල්ලිපි කියවලා .සෙල්ලිපි වල එහෙම දේවල් ලියලා තියෙනවනං ඒ මිනිහට පිස්සා කියලා බැනලා වැඩක් නෑ, එහෙමනම් වෙන්න ඕන ගල්වල ඕවා ලියපු උන්ට පිස්සෝ කියන එක. එහෙමත් නැත්තං අපි කොහේහරි වරද්දන් ඉන්න ඕන.:dull::dull:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    channel එක බලල උඹට ඔය video එක හොයාගෙන මෙතන පොස්ට් කරන්න තරං අවබෝදයක් තිබුන කියල නං පැහැදිලියි. නමුත් මට තියෙන ප්‍රශ්නේ ඒ video ගොඩේම තියෙන අපේ මාතෘකාවට අදාලව වැදගත් වෙන අනික් videos අඳුරගන්න තරන් මොලයක් උඹට නැති උන එක බන්. වැරදි අඩුපාඩු හොයන්න යන එකාට ඒවම තමයි අහු වෙන්නේ.
     
    ඔව් බන්. මම පතිරාරච්චි නියෝජනය කරන්නෙවත්, කඩේ යන්නෙවත් කියන දේවල් හිස් මුදුනින් පිලිගන්නේවත් නෑ. හැබැයි යම් පදනමක් ඇතිව කතා කරන නිසා පොඩ්ඩක් හොයල බලන්න උනන්දුවක් තියෙනවා. මිනිහ හැසිරෙන විදිහ, කතා කරන විදිහ, සමහර වෙලාවට කියන දේවල් වල අවුලක් තියෙනවා තමයි. හැබැයි මුල් කාලේ ඔහොම නැහැ. රුපවාහිනී සාකච්චා වලත් ඉඳල තියෙනවා. පොඩ්ඩක් හොයල බැලුවොත් තේරෙයි. මිනිහ කරුණු කාරණා ඉදිරිපත් කරනකොට ඒක දරාගන්න බැරිඋනු කුහක හැත්ත මිනිහව හිරේ දාන්න පිස්සන් කොටු යවන්නත් try කරලා තියෙනවා. තමුන්ගේ ධනය, ශ්‍රමය, කාලය වැය කරලා රටේම මිනිස්සුන්ට වැදගත් වෙන දෙයක් ඉදිරිපත් කරන්න උත්සහ කරපු මනුස්සයෙකුට එහෙම සැලකිලි ලැබුනම ඒ මිනිහගෙ මානසික මට්ටම වෙනස් වෙන එක අරුමයක් නෙමෙයි.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    channel එක බලල උඹට ඔය video එක හොයාගෙන මෙතන පොස්ට් කරන්න තරං අවබෝදයක් තිබුන කියල නං පැහැදිලියි. නමුත් මට තියෙන ප්‍රශ්නේ ඒ video ගොඩේම තියෙන අපේ මාතෘකාවට අදාලව වැදගත් වෙන අනික් videos අඳුරගන්න තරන් මොලයක් උඹට නැති උන එක බන්. වැරදි අඩුපාඩු හොයන්න යන එකාට ඒවම තමයි අහු වෙන්නේ.

    umba kiyapan me manussya buduhamuduruwanta awamanayak wena widiye kathawak karalanadda kiyapan ....... nathuwa katwath madavgahanna oone naaa .....

    Thilak Kandegama
    jayantha pathiraarachchi

    dennama kiyana katha hondata ahala balla thiyenne man
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    umba kiyapan me manussya buduhamuduruwanta awamanayak wena widiye kathawak karalanadda kiyapan ....... nathuwa katwath madavgahanna oone naaa .....

    Thilak Kandegama
    jayantha pathiraarachchi

    dennama kiyana katha hondata ahala balla thiyenne man

    නැහැ කියන්නෙ නෑ. මෑතකදී සමහර කතා කියල තියෙනවා බලු වටින්නැති. ඒවා හොඳ සිහියෙන් කියපුවද ගංජා ගහල කියපුවද කියන්න දන්නෙ නෑ. ඒවාගෙ කර්ම මිනිහට. හැබැයි ඒ හේතුව නිසා මිනිහගේ පර්යේෂණ වලින් එකතු කරගත්ත ඉතිහාසගත සාක්ෂි බැහැර කරන්න බෑ මචන්. මම හොයන්න උත්සහ කරන්නේ ඒවගේ සත්‍ය අසත්‍යතාව. වැඩක් ඇති වැඩක් නෙමෙයි කියල තර්ක කරන්න පුළුවන්. නමුත් අපි කරන දහසකුත් තේරුමක් නැති වැඩ එක්ක ගත්තම මේකෙන් අපේ අධ්‍යාත්මයට හරි වටිනාකමක් ලැබෙනවා.
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    ජයරත්න පතිරආරච්චි මහත්මය ලියපු බුදුන් උපන් දේශය ලංකාවයි කියන පොතේ PDF එකක් තියෙන කෙනෙක් ඉන්නවද? තියෙනවනන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? ලොකු පිනක්
    සහෝ ඔයා දේවල් ටිකක් විවෘත මනසකින් බලනවා වගේ පේනවා. පොඩ්ඩක් මේ channel දෙකේ video ටික බලලා දැනුමක් ගන්න. හැබැයි මේ ඔක්කොම ඇත්ත නොවෙන්නත් පුලුවන් මොකද මේ ගවේෂණය කරලා තියෙන්නේ පෘතග්ජන මිනිස්සු නිසා, ඒ නිසා හොයන්න ප්‍රත්‍යක්ෂ වෙනකන් හොයන්න.:yes::yes::yes:
    https://www.youtube.com/user/ruhunuyaka
    https://www.youtube.com/channel/UCL9EKq7CLSzW4un0_7oJEMQ/