ජයරත්න_පතිරආරච්චි
ජයරත්න පතිරආරච්චි මහත්මය ලියපු බුදුන් උපන් දේශය ලංකාවයි කියන පොතේ PDF එකක් තියෙන කෙනෙක් ඉන්නවද? තියෙනවනන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? ලොකු පිනක්
ජයරත්න පතිරආරච්චි මහත්මය ලියපු බුදුන් උපන් දේශය ලංකාවයි කියන පොතේ PDF එකක් තියෙන කෙනෙක් ඉන්නවද? තියෙනවනන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? ලොකු පිනක්

නැත්තං ඒ මනුස්සයා කියන දේ කියන්නේ සෙල්ලිපි කියවලා .සෙල්ලිපි වල එහෙම දේවල් ලියලා තියෙනවනං ඒ මිනිහට පිස්සා කියලා බැනලා වැඩක් නෑ, එහෙමනම් වෙන්න ඕන ගල්වල ඕවා ලියපු උන්ට පිස්සෝ කියන එක. එහෙමත් නැත්තං අපි කොහේහරි වරද්දන් ඉන්න ඕන.