ජයවේවා..!! (නොදකින්)

your_love

Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    ජයවේවා..!! (නොදකින්)

    18222508_1315982908486216_3496858924602642619_n.jpg

    අපි ලැජ්ජ නැති ජාතියක් !!!
    (පාටකට පක්ශෙකට ආවේනික දෙයක් නොවේ ! සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකීය ජාතියම කාලකන්නි ජාතියක්)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක මිනිස්සුන්ගේ වැරැද්දම නෙමෙයි බන්. උගන්නලා නැතිකම. සමහරු දොඩම් ගෙඩිය ලෙලි ගහලා බස් එකේ විදුරුවෙන් විසිකරනවා. සුද්දා ලෙලි ටික බැග් එකේ දාගන්නවා. පුරුද්ද නැතිකම බන්. පොඩි කාලේ ඉදන් පුරුද්දක් නැ. මිනිස්සුන්ට බැනලා වැඩක් නැ. දැන් උන්ව හදන්න බැ. ඉදිරි පරම්පරාවටවත් ඔක කියලා දෙනවනම් හැදෙයි. බස් එකක නැගලා විදුරුව එක්ක බීඩින් එක බලපන්. රතු පාටයි, බුලත් කෙල ගහලා. ඔවා ඉතින් හදන්න බැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    මේක මිනිස්සුන්ගේ වැරැද්දම නෙමෙයි බන්. උගන්නලා නැතිකම. සමහරු දොඩම් ගෙඩිය ලෙලි ගහලා බස් එකේ විදුරුවෙන් විසිකරනවා. සුද්දා ලෙලි ටික බැග් එකේ දාගන්නවා. පුරුද්ද නැතිකම බන්. පොඩි කාලේ ඉදන් පුරුද්දක් නැ. මිනිස්සුන්ට බැනලා වැඩක් නැ. දැන් උන්ව හදන්න බැ. ඉදිරි පරම්පරාවටවත් ඔක කියලා දෙනවනම් හැදෙයි. බස් එකක නැගලා විදුරුව එක්ක බීඩින් එක බලපන්. රතු පාටයි, බුලත් කෙල ගහලා. ඔවා ඉතින් හදන්න බැ.
    :yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    mnwada ban owage wenama kiyla denna thiyene itn .. oka theren nathi tharam ewun innwada .. ohoma karane nathi un inne one tharm .. unta wenama kiyla dilaye itn
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    mnwada ban owage wenama kiyla denna thiyene itn .. oka theren nathi tharam ewun innwada .. ohoma karane nathi un inne one tharm .. unta wenama kiyla dilaye itn
    කියලා දෙන එක කරන්න ඔනා පොඩි කාලේ බන්. ඊට පස්සේ පුරුද්දකට යනවා. ඉස්සර වැසිකිලිවලටත් ඔහොමයි බන්. මිනිස්සුන්ට වැසිකිලි හදලා දුන්නත් උන් යන්නේ කැලේට. වැසිකිලිවල උන් ගෙදරට වැඩි බඩු මුට්ටු දාන මඩුවක් හැටියට පාවිච්චි කරනවා මිසක් එකේ අහවල් වැඩේ කොරන්නේ නැ. නමුත් ඊට පස්සේ පරම්පරාව පොඩි කාලේ ඉදන් වැසිකිලියට ගියා. දැන් කැලේට යන උන් නැනේ. ඒක තමා පුරුද්ද. දැන් වැඩිහිටි පරම්පරාව ලන්කාවේ පුරුදු කරන වයසක නෙමෙයි ඉන්නේ. උන් කොහොමත් ඔහොමම තමා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,480
    113
    ගෙදරක මිනිහෙක්ගේ කුණු ගන්න ගෑස් පෙන්නන, කුණු ගේන්න නගර සභාවෙන් එන්නේ නැති නිසා ගෙදරක මිනිහෙක් පාරේ කුණු දැම්මොත් දඩ ගහන නගර සභාවේ සහ පොලිසියේ ඔස්තාර්ල මේකට මොකොද කියන්නේ? කෝ අර මිනිස්සු කුණු නිපදවන හින්දා ඒකට බද්දක් ගහන්න ඕනෙ කියන සෝම හාමුදුරුවන්ගේ මිනිය විකුණලා පාර්ලි‌‌මේන්තුවට ගියපු පාහර චම්පිකයා මේකට බදු ගහන්නේ නැද්ද? ගම්වල (නගර වලද ඇතුළුව) ඉන්න වැඩකට නැති රස්තියාදුකාර අපතයෝ ටිකක් ගෙනැල්ල උන්ගේ පක්ෂවල හයිය අද පෙන්නනවා. හෙට නගර සභාවේ සහ අබාන්ස් එකේ අසරණයෝ ටික මුන්ගේ මේ කුණු අස්කරන්න ගිනි අව්වේ දුක් විදිනවා. :angry:

    ඔබ හරි යාළුවා අපි රටක් හැටියට ජාතියක් හැටියට හරිම කාලකන්නි රටක් සහ ජාතියක්.:frown:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කියලා දෙන එක කරන්න ඔනා පොඩි කාලේ බන්. ඊට පස්සේ පුරුද්දකට යනවා. ඉස්සර වැසිකිලිවලටත් ඔහොමයි බන්. මිනිස්සුන්ට වැසිකිලි හදලා දුන්නත් උන් යන්නේ කැලේට. වැසිකිලිවල උන් ගෙදරට වැඩි බඩු මුට්ටු දාන මඩුවක් හැටියට පාවිච්චි කරනවා මිසක් එකේ අහවල් වැඩේ කොරන්නේ නැ. නමුත් ඊට පස්සේ පරම්පරාව පොඩි කාලේ ඉදන් වැසිකිලියට ගියා. දැන් කැලේට යන උන් නැනේ. ඒක තමා පුරුද්ද. දැන් වැඩිහිටි පරම්පරාව ලන්කාවේ පුරුදු කරන වයසක නෙමෙයි ඉන්නේ. උන් කොහොමත් ඔහොමම තමා.

    ane manda .. parata kunu danna epa kiyna eka theren naththan itn ..
    anika oka itn wenasak una deyakne ..

    meke ehma deyak nane ... issara parata kunu dammata awlak na dan dammama awl kiyla deyak nane .. issarath hoda na danuth hoda na ..
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    මුං ඔක්කොම ලංකාව කනවා.. :growl::growl:
    හැම පක්ෂයකම , හැම රැලියකම පාරට මෙහෙම ටොෆි කොලයක් හරි දාපු එඋන්ට දවසක්ම බඩ පලයන්. එස්ව්හ්හ් පුහ්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane manda .. parata kunu danna epa kiyna eka theren naththan itn ..
    anika oka itn wenasak una deyakne ..

    meke ehma deyak nane ... issara parata kunu dammata awlak na dan dammama awl kiyla deyak nane .. issarath hoda na danuth hoda na ..
    බහුතරයක් මිනිස්සුන්ට ඔක ග්න වැටහීමක් නැ බන්. ඉස්සර සින්ගපුරුවත් ඔහොමයි. මදුරුවො බොවෙන අපිරිසිදු තැනක්. සින්ගපුරුවේ උන් කලේ ගෙවන්න බැරි බදු ගැහුවා කුනු දාන උන්ට. මිනිස්සු ඒ නීතියට් බයේ හැදුනා. දැන් සින්ගපුරු මිනිස්සුන්ට ඒක පුරුද්දට ගිහින්. දැන් කුනු පාරට දාන්නේ නැ. පාරට තියා හොරෙන්වත් කුනු දාන්න හිතන්නේ නැ. ඒ තමා පුරුද්ද. අපි මිනිස්සුන්ට අමාරුවෙන් හරි ඒ පුරුද්දයි ඇති කරන්න ඔනා. ඒක එක්කො නීතියෙන් කරන්න ඔනා. නැත්තම් දැනුවත්වීමෙන් කරන්න ඔනා. ටවුන් එහෙක බලපන්, පොඩි ලමයි දැන් ඔහොම වැඩ කරන්නේ නැ. කලොත් කරන්නේ වැඩිහිටි උන්. ඒ උන්ට ඒ අද්යාපනේ සෙට් වෙල නැ. උබට මට ඒකේ වැරැද්ද තෙරෙන නිසා අපිට හිතෙනවා ඔක සරල දෙයක්නේ ඇයි උන් කුනු දාන්නේ ඔහොම කියලා. නමුත් උන්ගේ ජීවන රටාව එක්ක, උන්ට සරල දෙයක් බීලා වතුර බොතලේ පාරේ හලන එක. උන් ඒක වැරැද්දක් විදියට දකින්නෙත් නැ. රේල් පාරේ බලහන් ස්ටේශන්වල කොච්චර කුනු රේල්පාරට් දානවද කියලා. දැන් නම් ටිකක් අඩුයි දැනුවත් කරලා. නමුත් ඔක කරන්නේ නොදැනුවත්කම නිසා ගොඩක් අය. දැනුවත් කිරීමෙන් පුරුද්දක් හැදුවොත් ඔය ප්‍රශ්නේ විසදෙනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මේක මිනිස්සුන්ගේ වැරැද්දම නෙමෙයි බන්. උගන්නලා නැතිකම. සමහරු දොඩම් ගෙඩිය ලෙලි ගහලා බස් එකේ විදුරුවෙන් විසිකරනවා. සුද්දා ලෙලි ටික බැග් එකේ දාගන්නවා. පුරුද්ද නැතිකම බන්. පොඩි කාලේ ඉදන් පුරුද්දක් නැ. මිනිස්සුන්ට බැනලා වැඩක් නැ. දැන් උන්ව හදන්න බැ. ඉදිරි පරම්පරාවටවත් ඔක කියලා දෙනවනම් හැදෙයි. බස් එකක නැගලා විදුරුව එක්ක බීඩින් එක බලපන්. රතු පාටයි, බුලත් කෙල ගහලා. ඔවා ඉතින් හදන්න බැ.

    ලෙලි ටික/ කඩල ග්ලොසරි එක/ වතුර බෝතලේ බෑග් එකේ දාගන්න එක ලංකාවේ එවුන්ට ලැජ්ජයි.. හරක් වගේ පාරට විසි කරනවා..

    මම නම් කිසි දෙයක් වාහනෙන් එලියට දාන්නේ නෑ, මගේ ළමයෙක්ට වත් එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ...

    සමහර මිනිස්සුගේ නූගත් කම/උගත් කම පෙන්නේ ඔය වගේ දේවල්වලින්..