මේක මිනිස්සුන්ගේ වැරැද්දම නෙමෙයි බන්. උගන්නලා නැතිකම. සමහරු දොඩම් ගෙඩිය ලෙලි ගහලා බස් එකේ විදුරුවෙන් විසිකරනවා. සුද්දා ලෙලි ටික බැග් එකේ දාගන්නවා. පුරුද්ද නැතිකම බන්. පොඩි කාලේ ඉදන් පුරුද්දක් නැ. මිනිස්සුන්ට බැනලා වැඩක් නැ. දැන් උන්ව හදන්න බැ. ඉදිරි පරම්පරාවටවත් ඔක කියලා දෙනවනම් හැදෙයි. බස් එකක නැගලා විදුරුව එක්ක බීඩින් එක බලපන්. රතු පාටයි, බුලත් කෙල ගහලා. ඔවා ඉතින් හදන්න බැ.

කියලා දෙන එක කරන්න ඔනා පොඩි කාලේ බන්. ඊට පස්සේ පුරුද්දකට යනවා. ඉස්සර වැසිකිලිවලටත් ඔහොමයි බන්. මිනිස්සුන්ට වැසිකිලි හදලා දුන්නත් උන් යන්නේ කැලේට. වැසිකිලිවල උන් ගෙදරට වැඩි බඩු මුට්ටු දාන මඩුවක් හැටියට පාවිච්චි කරනවා මිසක් එකේ අහවල් වැඩේ කොරන්නේ නැ. නමුත් ඊට පස්සේ පරම්පරාව පොඩි කාලේ ඉදන් වැසිකිලියට ගියා. දැන් කැලේට යන උන් නැනේ. ඒක තමා පුරුද්ද. දැන් වැඩිහිටි පරම්පරාව ලන්කාවේ පුරුදු කරන වයසක නෙමෙයි ඉන්නේ. උන් කොහොමත් ඔහොමම තමා.
mnwada ban owage wenama kiyla denna thiyene itn .. oka theren nathi tharam ewun innwada .. ohoma karane nathi un inne one tharm .. unta wenama kiyla dilaye itn

කියලා දෙන එක කරන්න ඔනා පොඩි කාලේ බන්. ඊට පස්සේ පුරුද්දකට යනවා. ඉස්සර වැසිකිලිවලටත් ඔහොමයි බන්. මිනිස්සුන්ට වැසිකිලි හදලා දුන්නත් උන් යන්නේ කැලේට. වැසිකිලිවල උන් ගෙදරට වැඩි බඩු මුට්ටු දාන මඩුවක් හැටියට පාවිච්චි කරනවා මිසක් එකේ අහවල් වැඩේ කොරන්නේ නැ. නමුත් ඊට පස්සේ පරම්පරාව පොඩි කාලේ ඉදන් වැසිකිලියට ගියා. දැන් කැලේට යන උන් නැනේ. ඒක තමා පුරුද්ද. දැන් වැඩිහිටි පරම්පරාව ලන්කාවේ පුරුදු කරන වයසක නෙමෙයි ඉන්නේ. උන් කොහොමත් ඔහොමම තමා.
බහුතරයක් මිනිස්සුන්ට ඔක ග්න වැටහීමක් නැ බන්. ඉස්සර සින්ගපුරුවත් ඔහොමයි. මදුරුවො බොවෙන අපිරිසිදු තැනක්. සින්ගපුරුවේ උන් කලේ ගෙවන්න බැරි බදු ගැහුවා කුනු දාන උන්ට. මිනිස්සු ඒ නීතියට් බයේ හැදුනා. දැන් සින්ගපුරු මිනිස්සුන්ට ඒක පුරුද්දට ගිහින්. දැන් කුනු පාරට දාන්නේ නැ. පාරට තියා හොරෙන්වත් කුනු දාන්න හිතන්නේ නැ. ඒ තමා පුරුද්ද. අපි මිනිස්සුන්ට අමාරුවෙන් හරි ඒ පුරුද්දයි ඇති කරන්න ඔනා. ඒක එක්කො නීතියෙන් කරන්න ඔනා. නැත්තම් දැනුවත්වීමෙන් කරන්න ඔනා. ටවුන් එහෙක බලපන්, පොඩි ලමයි දැන් ඔහොම වැඩ කරන්නේ නැ. කලොත් කරන්නේ වැඩිහිටි උන්. ඒ උන්ට ඒ අද්යාපනේ සෙට් වෙල නැ. උබට මට ඒකේ වැරැද්ද තෙරෙන නිසා අපිට හිතෙනවා ඔක සරල දෙයක්නේ ඇයි උන් කුනු දාන්නේ ඔහොම කියලා. නමුත් උන්ගේ ජීවන රටාව එක්ක, උන්ට සරල දෙයක් බීලා වතුර බොතලේ පාරේ හලන එක. උන් ඒක වැරැද්දක් විදියට දකින්නෙත් නැ. රේල් පාරේ බලහන් ස්ටේශන්වල කොච්චර කුනු රේල්පාරට් දානවද කියලා. දැන් නම් ටිකක් අඩුයි දැනුවත් කරලා. නමුත් ඔක කරන්නේ නොදැනුවත්කම නිසා ගොඩක් අය. දැනුවත් කිරීමෙන් පුරුද්දක් හැදුවොත් ඔය ප්‍රශ්නේ විසදෙනවා.ane manda .. parata kunu danna epa kiyna eka theren naththan itn ..
anika oka itn wenasak una deyakne ..
meke ehma deyak nane ... issara parata kunu dammata awlak na dan dammama awl kiyla deyak nane .. issarath hoda na danuth hoda na ..