ජයවේවා!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සන්තෝසෙට දාන්නෙ. :P
    1926710_646751102038876_522625867_n.jpg


    10007406_656752957694798_1619985137_n.jpg





    යාළුවා;16364632 said:
    හොර වැඩ කළාම පරදිනවා. ඔන්න බලපන් අද පකිසලා පරදින හැටි. කර්මය හැමෝටම එකයි. පකිසල අද අනිවාම පරදිනවා. ඒක 100% ෂුවර් :dull:
    http://www.elakiri.com/forum/showpost.php?p=16364632&postcount=3463

    යාළුවා;16364636 said:
    අනිවාර්යෙන්ම කර්ම... ඩෙෆා පරාදයි...
    3.gif
    http://www.elakiri.com/forum/showpost.php?p=16364636&postcount=3467

    මෙව්වා අපි කිව්වෙ හොර කරන කොටමයි. :rolleyes:


    කිව්වනෙ මචං හොරුන්ට වැඩි ආයුෂ නෑ කියල. :rolleyes:

    කිව්වනෙ මචං අපි දිනනවා කියල.:)

    අපි ෆයිනල් වලදී පැරදුනාට කලින් අපි රනර්ස් අප් වෙනවා හැමදාම. ඒ අපේ ටැලන්ට් එක නිසාමයි.
    :)
    මේ ටූනර්මන්ට් එකේ අපේ උන් කන්සිස්ටන්සි, කැපවීම පීඩනය දරාගත හැකිවීම නිසා දිනුවා. අපේ ගොඩක් කේස් එක උනේ පීඩනය බැලන්ස් කරගන්න බැරි වෙච්ච එක. අද ඒක නං ලස්සනට තිබුනා. මාර සන්තෝසයි අලුත් උන් ටික ගහනව දැක්කම.
    :yes::yes:
    මහේලත් සුපුරුදු කැසිල්ලට ඕනෙ වෙලාවෙ අවශ්‍යම ගැහිල්ලක් ගැහුවා.

    3.gif

    සංගා මේ ටිකේම ගහල අද නොගැහුවත් අනිත් අය ගැහුවා ඒ වෙනුවට. සංගා මේ ගමන එන්න සප් එක දුන්න. ඒක නිසා අපි ගොඩ.

    මාලිංගට කොච්චර උන් බැන්නත් මම නං ස්ථාවර මතයක ඉඳන් බනින්නෙ නෑ
    3.gif
    හේතුව ඌ ඕනෙ වෙලාවට විකට් දානව. බැරි වෙනකොට ඉතින් කාටත් බෑ තමයි. ඔය ලෝකෙ හොඳම බෝල්ර්ස්ල කියන පකිස්ලාටත් අද වැරදුනේ
    3.gif

    මාලිංග WC2011 මාලිංග සචින්වයි විරුවයි දාපු හැටි මතක ඇතිනෙ.

    කුසල් පෙරේරාත් නියම චරිතයක් තව හැදිලා එන්න ඕනෙ කොල්ලෙක්..... ඉස්සරහට එන T20WC එක ඌට හොඳ ටුනමන්ට් එකක් වෙයි :)


    සචිත්, මෙන්ඩිස්, ප්‍රියන්ජන්, චතුරංග හොඳට ප්ලේ කළා.

    තිරිමාන්න හොඳ වැඩ්ඩෙක්.... අපේ අනාගත ඔපනර් කෙනෙක් තමා. හරිම සන්තෝසයි

    9.gif

    චන්දිමාල් ගැන නං දුකයි. :( T20WC එක හොඳට කැපා කරයි කියල හිතනවා.:) හොඳට ගහයි කියලත් හිතනවා.


    අනිකා මැතිව්ස් ගොයියා :rofl: ඌ සුපිරි කපෙක් වෙයි ඉස්සරහට. නියමෙට ගැහුවා සේරම ටික.

    උගෙ අස්ස කුලප්පුව නවත්තගෙන දැන් නියමෙට ගහනව. :P

    ජය වේවා! අපේ කොල්ලන්ට
    අපිටත් ජය වේවා මෙච්චර වෙලත් හැමදාම ෆයිනල් බලපු චියර් කරපු අඬපු හිනා වෙච්ච, පැරදිච්ච වෙලාවල්වලත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදරයෙන් සලකපු
    4.gif


    මඩ ගැසීමේ කලාව දැන්... :P

    1911914_656757881027639_1589297061_n.jpg


    1982256_656714231032004_1130460745_n.jpg


    හුදෙක් විහිළුවක් පමණි. කොහොමහරි දිනුවනේ :rolleyes:



     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පට්ට පොස්ට් එක මචන් අම්මප දැක්කම සතුට ඉවසගන්න බැරිවුණා.උබට rep දුන්නේ පෙරේද.දෙන්න පුලුවන්නම් දෙනවා.​
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහොමහරි අපි දින්නා නේ

    Dakapu Ajuthama Presentation Ceremony eka. Misba Shot ekak Aran Duka Wadi Kamata :lol:

    ජයවේවා! :cool:

    patta happy yakooooooooo

    පට්ට පොස්ට් එක මචන් අම්මප දැක්කම සතුට ඉවසගන්න බැරිවුණා.උබට rep දුන්නේ පෙරේද.දෙන්න පුලුවන්නම් දෙනවා.​

    He he tym to share some happiness finally elaz

    ජයවේවා! :)

    වෙලාවට අර යකා කඩුවෙල ගියෙ. නැත්තන් අදත් බඩුම තමයි. :P