මහ එකා බයයි මුලු රටේම මැතිවරණය එකට තියන්න.
එතකොට ඔක්කොම චන්දෙ දාන්න යන නිසා මගෝඩි වැඩ වලට කස්ටිය නෑනෙ.
මුලු ලංකාවම දන්නවා මේවා හොර චන්ද තමයි කියලා
ඒත් ඉතින් රජ අණට පිටුපාන්න බෑනෙ සුදු වෑන් එනවනෙ.


අහ් රටේ තව බත් කන හරක් ඉන්නවා වගේ උඹත් එක්ක. එළ එළ ඔහොම යමු. ජය වේවා.![]()


ඔය කියුවේ අනිත් ගොන් කතාව,බය වෙන්ඩ ඒපා මහ මැති වරණෙ කඩ කඩ තියන්නේ නැ,එකෙන් දිනන්ඩ බැරි තොපිල මේකෙන් කොහේ දින්නන්ද බන් විලි ලැජ්ජයි.මොක තිබ්බත් පොනිලයට මොකද බන් චන්දෙ දෙන්නේ ඒක තේරුම් ගනින්
![]()
එකම තමයි මමත් කියන්නේ. හිඟන්නා තැනින් තැන චූ දානවා වගේ චන්ද තියන්නේ නැතුව එක සැරේම ඔක්කොම විසුරවලා චන්දයක් තියලා බලන්න කියපන්.![]()


මම උඹට කිව්වෙ නෑනෙ මම යූ එන් පී කියලා.
මම කියන්නෙ මේ රටේ වැරදි.
මුදල් නාස්තිය අතින් පලවන ස්තානය. මේවට වැය කරන්නෙ මහජන මුදල්.
ගෙදරට වෙලා දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උන්ට මේවා තේරෙන්නෙ නෑ.

දඩබ්බරයා;13380606 said:yako lamyek nathi unata ponnaya kiyana ubai ponnya... ubala wage adu adiyapanayak thiyena eun thama anduwata kade yanne hamadama.... anika pissek kawadawath thamanta pissu kiyan na ban...anuntai pissu kiyanne... anika ban chande thiyanne ponnayo thoranna neme rata horakan jara wada nathio kara ratat hoda palakayek thora gannayi... thopita therei ...ethakan idapan...kakuluwa wathura dammahama wathura raht wenakan sathutin natawane...thopilath natapalla ithin wathura rath wenakan.....
![]()






චන්දය දෑමිමෙ ප්රතිශතය 50% - 54%
චන්ද ගනන් කිරීමෙන් පස්සු චන්ද දෑමිමෙ ප්රතිශතය 64% ++
අසියාවෙ අස්චාර්ය...
නිකන් බබා වෙන්ඩ ඒපා ආණ්ඩුව වරදින ම unp ඒක දිනන්ඩ ඕනේ,නැතුව වෙන පක්ෂ නැනේ ආණ්ඩුව ගන්ඩ, එක්කෝ සන්දනේ නැත්තන් unp . පොනිලයට මොකද චන්දෙ දෙන්නේ කියල අහපුවම ලිස්සනවා මම unp නෙමේ කියල,ලැජ්ජයිනේ බන් මොකක්ද මේ දිව දෙකේ කතාව ????මම උඹට කිව්වෙ නෑනෙ මම යූ එන් පී කියලා.
මම කියන්නෙ මේ රටේ වැරදි.
මුදල් නාස්තිය අතින් පලවන ස්තානය. මේවට වැය කරන්නෙ මහජන මුදල්.
ගෙදරට වෙලා දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උන්ට මේවා තේරෙන්නෙ නෑ.
ඕකුන්ට බුද්ධිය නැ මචන් සරල දෙයක් තේරුම් ගන්ඩහනේ බබෝ , චන්දය දාන්න ඇත්තේ 50% වගේ තමයි , චන්ද ප්රතිශත ගන්නේ ප්රකාශිත චන්ද වලින් කියලා දන්නැද්ද?
ඔන්න උදාහරණයක් , චන්ද දායකයන් 200 , චන්දය දාන්නේ 100 , ඒ කියන්නේ 50% , ඔන්න ඒ 100 , 60 සන්ධානෙට , එතකොට ප්රකාශිත චන්ද වලින් 60% සන්ධානෙට.


අපේ ජයග්රණයට සහය දුන්න සබරගමු උතුරුමැද නැගෙනහිර එළකිරි සහෝදර සහෝදරියන්ට තැන්ක්ස්
ahapau deta uththara diyan bang.මොකක්ද ?? ගොන් කතා කියන්ඩ එපා බන්.උබ කියන්නේ පොනිලයට ලංකාවේ මිනිස්සු චන්දෙ දුන්න කියලද ???? එතකොට නැගෙනහිර අඩු උනේ ඇයි ??? උබලගේ තියෙන්නේ උපතින් උරුම උන ගොන් කම විතරයි.![]()

එකට තමයි උත්තර දීල තියෙන්නේ බුද්ධිය යොදොල අයෙත් කියවල බලපන්ahapau deta uththara diyan bang.
ubai maha rajai okkomala danne wate yanna witharai.
![]()



වතුර රත් වෙනවා පොනිල් ඉන්න කල්දෙරමේනම් ඒක පේනව.පොනිල්ට ළමයි නැති හින්ද නෙමේ පොනිල් කියන්නේ කොල්ලෝ ගහන හින්ද,
පොනිලය රට හොද පාරට ගන්ඩ හැදුවේ රටෙන් කැල්ලක් කොටින්ට පුදලනේ බන්.උබලට ඒවා හොද වෙලා කොටියගෙ ලොවන්ඩ ගියාට අපි එහෙම නැ, රට කොටියට ලියපු පොනිලය කොහොමද බන් රට හදන්නේ ඊළගට සුද්දට රට ලියල තමයි, උබල වගේ මෝඩ යන්ට ඕව තේරෙන්නේ නැ ඇස් වැහිලා තියෙන්නේ. මොකද බුද්දියක් ගැනත් කියල තිබ්බේ රට කොටියට ලියපු බල්ල හොදයි කියනවනම් ඒක උබලගෙ බුද්ධිය නෙමේ අමු තකතීරුකම .









Eka hondata pahadili wuna pahugiya janaadipathiwaranayedi...