ජය ශ්රී මහ බෝධිය
බෝසතාණන් වහන්සේට උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාරී වූ ජය ශ්රී මහා බෝධීන් වහන්සේ
බුදුන් කල සිටම මෙම ස්තානය හැඳින්වූයේ උත්තරාරාමය යන නමින්ය.
වජ්රාසනය අද දක්නට ලැබෙන ආකාරය ( සුදු තිරුවානා ගල් තබා ඇත්තේ වජ්රාසනය මතය )
බෝධීන් වහන්සේගේ පැරණි අතු අපවත් වී ගියද නැවත නැවතත් අලුතින් අතු ඇතිවෙමින් වසර දෙදහස් ගනනක් තිස්සේ පැවත ආ අයුරු
මුචලින්ද නා රජු විසින් ඉදිකර දුන් කුඩා කුටියේ නටඹුන් අදටත් දක්නට ලැබෙන අයුරු.
පසු කාල වලදී රජවරුන් විසින් නේරංජනා ගංගාව වෙනත් පැති වලට හැරවූ නමුත් ගඟේ කුඩා කොටසක් ධර්මතාවය මගින්ම අදටත් සුරැකී පවතින අයුරු