ජය ශ්‍රී මහ බෝධිය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජය ශ්‍රී මහ බෝධිය

    බෝසතාණන් වහන්සේට උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාරී වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

    20160102_143946_zps7yieq7gr.jpg

    බුදුන් කල සිටම මෙම ස්තානය හැඳින්වූයේ උත්තරාරාමය යන නමින්ය.

    20160102_143149_zpsznyeqkbu.jpg

    වජ්‍රාසනය අද දක්නට ලැබෙන ආකාරය ( සුදු තිරුවානා ගල් තබා ඇත්තේ වජ්‍රාසනය මතය )

    20160102_143216_zpsj4vlelqn.jpg

    20160102_143206_zpspuhnzuoh.jpg

    බෝධීන් වහන්සේගේ පැරණි අතු අපවත් වී ගියද නැවත නැවතත් අලුතින් අතු ඇතිවෙමින් වසර දෙදහස් ගනනක් තිස්සේ පැවත ආ අයුරු

    20160102_145141_zpskmj9f1gi.jpg

    මුචලින්ද නා රජු විසින් ඉදිකර දුන් කුඩා කුටියේ නටඹුන් අදටත් දක්නට ලැබෙන අයුරු.

    පසු කාල වලදී රජවරුන් විසින් නේරංජනා ගංගාව වෙනත් පැති වලට හැරවූ නමුත් ගඟේ කුඩා කොටසක් ධර්මතාවය මගින්ම අදටත් සුරැකී පවතින අයුරු

    20160106_130254_zps2xie4a3y.jpg
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    පොන්න වේසිගේපුතෝ - බුදුහාමුදුරැවේ ඉපදුනේ ඉන්දියාවේ පකේ. තේ ඒක ඒක වැරදි දේ නොදා හිටපන් ගල් මුසලයේ. ධර්මය විකෘති කරන්න ඒපා. බුද්ධ දේශනා වල සදහන් වන්නේද බුදුරජානන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවයි ඒ වගේම මෙෙත්‍රී බුදුරජානන් වහන්සේ ඉන්දියොවේ මධ්‍යගත ප්‍රදේශයේ උපත ලබන බව බුද්ධ දේශනා වල සදහන් වෙනවා. මට පෙනෙනන් මේ වැරදි දේ දාන ගොන් පාේන්නයා ගේ අම්මා වේසියේක ද නැත් නම් මේ වැරදි දේ සහදන් පෝසට් හදලා දාන මේ කාලකන්නියගේ අම්මට මරදානේ නට්ටාමි කෙන්ක් හිකුවද කොහෙද තෝ වගේ අධර්මය පතුරවන කාලකන්නියේක් ලොවට ජාතක කලාට...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොන්න වේසිගේපුතෝ - බුදුහාමුදුරැවේ ඉපදුනේ ඉන්දියාවේ පකේ. තේ ඒක ඒක වැරදි දේ නොදා හිටපන් ගල් මුසලයේ. ධර්මය විකෘති කරන්න ඒපා. බුද්ධ දේශනා වල සදහන් වන්නේද බුදුරජානන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවයි ඒ වගේම මෙෙත්‍රී බුදුරජානන් වහන්සේ ඉන්දියොවේ මධ්‍යගත ප්‍රදේශයේ උපත ලබන බව බුද්ධ දේශනා වල සදහන් වෙනවා. මට පෙනෙනන් මේ වැරදි දේ දාන ගොන් පාේන්නයා ගේ අම්මා වේසියේක ද නැත් නම් මේ වැරදි දේ සහදන් පෝසට් හදලා දාන මේ කාලකන්නියගේ අම්මට මරදානේ නට්ටාමි කෙන්ක් හිකුවද කොහෙද තෝ වගේ අධර්මය පතුරවන කාලකන්නියේක් ලොවට ජාතක කලාට...

    meka weradi thamai, hebei machan ohoma kunuharapen kegahagena enna ona ne neda. weredda pennala denna mechchara ashishta wenna ona nehene.
     
    මචන් උබ ජාතක වෙලා තියෙන විදිහනම් මේකෙන්ම පේනව
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    meka weradi thamai, hebei machan ohoma kunuharapen kegahagena enna ona ne neda. weredda pennala denna mechchara ashishta wenna ona nehene.

    බෝධිය ලඟ පැයක් දෙකක් ගතකරල බෝධියේ තියෙන ශක්තිය අත්විඳගෙන බලන්න
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    බුදුවරුන්ගේ උපත සිදුවෙන්නේ ඉන්දියාවේ.එක ධර්මතාවයක්
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුවරුන්ගේ උපත සිදුවෙන්නේ ඉන්දියාවේ.එක ධර්මතාවයක්

    U kohoma kiwwath umba kiyala thiyenne th waradi deyak ne.

    මේ ගැන සම්පූර්න විස්තරයක් කලින් ත්‍රෙඩ් එකක දාල තියෙනව.අපි තව තවත් අන්ධයින් නොවී ඇත්ත හොයාගන්න මහන්සි වෙමු.
     
    පොන්න වේසිගේපුතෝ - බුදුහාමුදුරැවේ ඉපදුනේ ඉන්දියාවේ පකේ. තේ ඒක ඒක වැරදි දේ නොදා හිටපන් ගල් මුසලයේ. ධර්මය විකෘති කරන්න ඒපා. බුද්ධ දේශනා වල සදහන් වන්නේද බුදුරජානන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවයි ඒ වගේම මෙෙත්‍රී බුදුරජානන් වහන්සේ ඉන්දියොවේ මධ්‍යගත ප්‍රදේශයේ උපත ලබන බව බුද්ධ දේශනා වල සදහන් වෙනවා. මට පෙනෙනන් මේ වැරදි දේ දාන ගොන් පාේන්නයා ගේ අම්මා වේසියේක ද නැත් නම් මේ වැරදි දේ සහදන් පෝසට් හදලා දාන මේ කාලකන්නියගේ අම්මට මරදානේ නට්ටාමි කෙන්ක් හිකුවද කොහෙද තෝ වගේ අධර්මය පතුරවන කාලකන්නියේක් ලොවට ජාතක කලාට...

    කූල් ඩවුන් කුල් ඩවුන්
    :lol: :rofl:
    :baffled: :baffled:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උඩංගාව( උඩ ගං ආව - පාත්‍රය උඩුගං බලා පැමිණි ස්තානය ), කස්සපගම (කාශ්‍යප තුන් බෑ ජටිලයන් විසූ ගම ), මහමුණියාව ( මහ මුණි ආව )කියල මේ අවට ගම් තියෙනව. පරම්පරාවෙන් පැවත එන සිරිතක් විදිහට ගැමියො අදටත් වජ්‍රාසනය මත කිරිබත් පූජාවක් පවත්වනව.කුස තන පඳුරු මේ අවට තිබිල තියෙනව. වෙසක් මස බෝධීන් වහන්සේගෙන් සුදු අංකුරයක් පැනනැගී සති කිහිපයකින් අපවත් වෙලා යනව. මේ දේවල් අහඹුවක් වෙන්න පුලුවන්ද ?
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    mongel da?:lol:

    බුදුහාමුදුරුවො වැඩහිටියෙ අපේ රටේ කියල පිලිගන්න පුලුවන් සාක්ශි සාධක ඕනතරම් තියෙද්දි උන්වහන්සෙ වැඩසිටියෙ ඉන්දියාවෙ කියල පිලිගන්න තරම් මට මොලේ අමාරුවක් නෑ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,000
    9,322
    113
    Microsoft
    බුදුහාමුදුරුවො වැඩහිටියෙ අපේ රටේ කියල පිලිගන්න පුලුවන් සාක්ශි සාධක ඕනතරම් තියෙද්දි උන්වහන්සෙ වැඩසිටියෙ ඉන්දියාවෙ කියල පිලිගන්න තරම් මට මොලේ අමාරුවක් නෑ

    guli kaala da?:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවො වැඩහිටියෙ අපේ රටේ කියල පිලිගන්න පුලුවන් සාක්ශි සාධක ඕනතරම් තියෙද්දි උන්වහන්සෙ වැඩසිටියෙ ඉන්දියාවෙ කියල පිලිගන්න තරම් මට මොලේ අමාරුවක් නෑ

    එතකොට බිම්බිසාර අජාසත්ත රජවරු හිටියෙත් මෙහේද ? :shocked::shocked: