රත්තරං;18530021 said:ඒවනම් ඉතින් මැකෑනිකල් වාහනනේ බන්, බැරිම උනොත් 2c එකක් ඔබපන්![]()




එහෙම එකක් නෑ දන්න තරමින්. මාරු කරන්න ඕනේටොයෝටා කැම්රි එහෙම අලුත් ඒවගේ ගියර් බොක්ස් ඔයිල් මාරුකරන්නම ඕනේ නැහැල්ලු නේද?
හහා.... හීනෙන් තමාමේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඉක්මන් එකේ බෙන්ස් ටිකක් බැලුවෙ. පට්ට අඩුයිනේ බන්.
සුදු එකක් අරන් 2C එන්ජිමක් තිබ්බනම් වෙඩින් හයර් එකක්වත් දුවන්න තිබ්බ.![]()









පිස්සු කෙලින්නේ නැතුව TD42 එකක් තියලා මඩ ටයර් සෙට් එකක් දාපන්2C
AMG එකක් නැති උනොත් F20C,2JZ, SR20, RB26 වගේ එකක් බස්සනවා...


රත්තරං;18530085 said:පිස්සු කෙලින්නේ නැතුව TD42 එකක් තියලා මඩ ටයර් සෙට් එකක් දාපන්![]()





රත්තරං;18530058 said:එහෙම එකක් නෑ දන්න තරමින්. මාරු කරන්න ඕනේ
ඔය අපේ අයියලා 10000හේ ඔයිල් දාන් දුවනවා නේද? අදටත් උබ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගත්තොත් කම්පැනියෙන් 5000න් 5000ට මාරු කරවනවා
පොලයියා ගාව බ්‍රෑන්ඩ් නිව් කැම්රියක් තියෙනවා. අහල බලපන්
ford mustang gt ekak gamu
![]()
රත්තරං;18529866 said:මචන් මේවා නරක නෙමේ... අව්ල තියෙන්නේ අපෙයි අපේ රටෙයි
1. මේවා බ්‍රන්ඩ් නිව් කොටි ගනන්. එහෙම එකෙක්ට ගරාජ් එකකට ලක්ශ 10ක් මේජර් රෙපෙයාර් එකකට ගෙවන එක නතින්
2. ලන්කාවේ ගරාජ් නෑ... කියපන් බලන්න එකම එක හරිහමන් ගරාජ් එකක්. වෙන රටවල මර්සිඩීස් වර්ක් ශොප් එකට දැම්මා ඩෙබිට් කාඩ් එකෙන් හවසට බිල ගෙවල ගත්ත.. සල්ලි තියෙනවනම් මේවා තමා වාහන
3. වැඩිය එපා, උබ කොලබ නෙමේ ඉන්නේ කියමු. උබ ගාව හොන්ඩ සිවික් එෆ්ඩී 1 එකක් තියෙනවා . මේක ලෝකේ රෙකෝඩ් තියල විකිනුන පට්ටම කාර් එකක්. වැඩිය ඕනේ නෑ ඕකේ වයින්ඩර් මෝටරේ පිච්චෙනවා. පැය දෙකක් ඇතුලත මෝටරේ ගන්න තැනක් තියෙනවද???
4. ලන්කාවේ ආන්ඩු කරන වේසිගේ පුතාලා ඒ උනාට ටොයොට කටුවටත් ටැක්ස් ගහන්නේ ඇමරිකාවට ලැම්බෝගිනි ගෙන්නනවා කියල හිතාගෙන![]()
රත්තරං;18530034 said:








රත්තරං;18529896 said:මල්ලි ඔන්න ඕකයි මම උබට කියන්නේ දීගෙන කුලප්පුවෙන් දුවලා පුක ඉරාගන්නේ නැතුව හිමීට කරපන් කියලා
උබ ලක්ශ 50ක් විතරක් අතේ තියන් බිස්නස් කරන එකා
කොහොමද උබට මෙහෙම ටොපියක් සෙට් උනොත්?
මේවා ආදර්ශෙට අරන් වැඩ කරපන්
කෝ අර අන්තිමට ගෙනාපු සිල්වර්පාට 141 එක වික්කද?
(පොඩි පොටෝ එකක් දාපිය උට්ටියේ )![]()

කතාව කියන්නම් මචෝ... මෙතන කියන්න බෑ.... වෙන භාන්ඩයක් බැස්සුවා. මේ පාර එකෙක්ටවත් පෙන්නුවේ නෑ. පෙන්නන්නෙත් නෑ. උබට මම පොටෝ ටික දාන්නම්bump
dan eka awulak ne ne?


ඒ නිසා මේ පාර අලුත් එක ඇහැකටවත් වැටෙන්න දුන්නේ නෑ මචන්රත්තරං;18530134 said:එකත් හොදවයින් මරනයක් තමා
ඉස්සරහ රෝදවල බ්‍රේක් ශූස් 60000ක් වෙනවා. මම ඉස්සර ගල්ෆ් ඉන්න කාලේ දැක්කා ඕවා 121 වලට මාරු කරනවා. ඒත් එකෙක්වත් ගන්නේ නෑ
ඕවා සේරම තියෙන්නේ පලවෙනි අයිතිකාරයට අරන් අව් රුදු 5ක් පදින්න



මම එකක් පැද්දා. මරු බන්..බෝල වැඩියි බන් මට නම් . . . .






බෝල වැඩියි බන් මට නම් . . . .

